හු0ගෙක්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    640px-Clarias_garie_080516_9146_tdp.jpg

    ලොකු හු0ගෙක් ගොල්ඩ් ෆිශ් ලා එක්ක දෑන්මොත්,හුන්ගා අරුන්ව කයිද? :confused:

    Fish-Seed-Asian-Catfish-Magur.jpg

    හු0ගා අහල් 8ක් විතර දිගයි..

    ගොල්ඩ් ෆිශ්ලනම් අහල් 2 2/1 වගේ දිග​

    521be0a2859d2d90eaadeab428b889e8.jpg

    UPDATE

    හු0ගන් ගොල්ඩ් ෆිශ් ලා එක්ක හදන්න පුලුවන්..එත් හු0ගන් ටෑන්කි වල හදන එක සාර්තක නෑලු..පොන්ඩ් එකක වගේ නම් උන්ට නිදහසේ පිනන්න ඉඩ තියෙනවා..

    මට හම්බුන එකාව දෑම්ම යලුවෙක්ගේ පොන්ඩ් එකකට..:)
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    mada waturen ara eka para hoda vatura danda epa ban marenawa

    made neme ban linde idala amma wathura ganiddi baldiyata awith..
    muwa allanna be kattak tiyenawa age..
    amma kiyanawa tankiyata dannalu muwa :dull:
    man danna taramin mun meren ne lesiyen
    gold fish lawa kanawada kiyala sure ne :confused:
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ආපහු ලිඳට දාපන්කෝ ඉතින්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aparade wage ban tankiyak tiyeddi :frown:
    anith eka a linda goda karanawa wadi kal nogihin..:nerd:

    අඩෝ ලිඳ ගොඩ කරන්න කලින් හුන්ගා ල සෙට් එක ගොඩට ගනින්
    ටවුකන්ද
    පවු බන් උන් පණපිටින් වැළලිලා මැරිලා යනවා :(:(
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අඩෝ ලිඳ ගොඩ කරන්න කලින් හුන්ගා ල සෙට් එක ගොඩට ගනින්
    ටවුකන්ද
    පවු බන් උන් පණපිටින් වැළලිලා මැරිලා යනවා :(:(

    eka thama ban :(
    thadi guramiyek nam innawa uwa nam mokak hari karala alla ganna puluwan wei..

    eth hungo kohomada kiyahanko lindaka allanne? :dull:

    1900 bara ganan wala lindak ban..oken wathura ganne mal pela walata dannai,wahane hoda gannai witharai ban..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    eka thama ban :(
    thadi guramiyek nam innawa uwa nam mokak hari karala alla ganna puluwan wei..

    eth hungo kohomada kiyahanko lindaka allanne? :dull:

    1900 bara ganan wala lindak ban..oken wathura ganne mal pela walata dannai,wahane hoda gannai witharai ban..

    මචන් ලිඳ ගොඩක් ගැඹුරුද
    නැත්තන්
    උබලා පැත්තේ හරි ඔය හරියේ තියෙන වැවකට ජලාශයකට ගඟකට දොලකට හරි ගිහින් දහන් එකයි හොඳම වැඩේ

    ලිඳේ වතුර අයින් කලාම උන් ඉතුරු වෙනවනේ

    ලිද ගොඩක් ගැඹුරු නැත්තන් හිමිට අල්ලලා දාගන්න පුළුවන් ලොකු මලු වලට

    බල්දියකින් අල්ලන්න පුළුවන්
    එච්චර අවුලක් නෑ
    මන් නම් අල්ලලා තියෙනව පොඩි කාලේ

    හිල් වෙන්න අන්දලත් තියෙනවත් එක්ක

    ඒ පොල් කට්ටෙන් පොඩි වුන් අල්ලන්න ගිහින්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Pissuda yako aith eka eka than walata danna, Badala Kaawanan Iwarai, Rahai Mun, Bite ekata Hodai.
     
    linda nam adiya pen ne ban patta kaluwarai,adurui,gupthai :nerd:

    man rathmalane inne ban..mokak hari karanna ona..kohomath tawa kal tiyenawa othana ge hadanna ganna :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Pissuda yako aith eka eka than walata danna, Badala Kaawanan Iwarai, Rahai Mun, Bite ekata Hodai.

    අපේ පැත්තේ අන්කල් කෙනෙක් එයාගේ පොඩි එවුන් දෙතුන් දෙනා එක්ක අපේ හරියේ තියෙන ඇලක පෙතියෝ ඇල්ලුවා
    මන් එතෙන්ට යද්දීම මාළුවා ගොඩට දාලා උගේ ඇහට කෙටුවා
    ඌ පන ඇද ඇද මැරුණා
    මන් පවුනේ අන්කල් මාළුවෝ කිව්වා
    මෑන් කිව්වා උබ වගේම පවු වුනාට කරන්න දෙයක් නෑ අපිත් කන්න ඕන කියලා

    මන් එතනින් ආවා
    ඒ මනුස්සය සති දෙකක් ගියේ නෑ වැඩකරන තැනම පාර එහාපැත්තෙ ඉදන් මෙහපත්තට එනකොට ටිපර් එකකට යටවෙලා ඔලුව චප්පවෙලා එතනම මැරුණා

    අපි වෙනුවෙන් අපිට කන්න දවසට දහස් ගානක් මාළු වෙන මිනිස්සු මරනවා

    එච්චර තියෙද්දිත් වෙලේ ඇලේ ඉන්න මේ මගුරලා හුන්ගලා කාවයියලා පෙතියලා මරලා මොන ලෝකේ යන්නද බන් :(:(

    අපිට කන්න නැතුව හාමතේ වැටිලා නැනේ

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    linda nam adiya pen ne ban patta kaluwarai,adurui,gupthai :nerd:

    man rathmalane inne ban..mokak hari karanna ona..kohomath tawa kal tiyenawa othana ge hadanna ganna :)

    කරනවානම් වැඩක් තියෙනවා
    ලිඳට බහින්න ඕනේ නෑ
    උබ රත්මලානේ නම් බොල්ගොඩ වැවට ගිහින් දාන්න පුළුවන් නේ

    මචන් උන් පොල් බත් ඇට වගේ දේවල් කනවා කන්න ආසයි
    ටිකක් ලොකු බාල්දියක් දාලා එකට ඔය ටික දාලා ලිදට බාහන්

    ඊට කලින් ළිදේ වතුර පුළුවන් තරම් අයින් කරහන්

    motor එකක් දල හරි

    ළිදේ වතුර අඩු වුණාම බාල්දියා දාලා හිටහන්
    එක දෙන්නා එකේ ඇතුලේ වගේ කියල දැනුනම හිමීට උඩට අදින්න ගනින් slowly
    ලොකු මලු හින්ද පොඩි එවුන් වගේ සේනික අහකට යන්න බෑ ඔවුන්ට

    හිමිට හිමිට උඩට අදහන ඊට පස්සේ

    ලොකු බාල්දියක් දාන්න ඕනේ නැත්නම් පොඩි එව්වා දාපුවම උන් අහකට පයිනවා

    නිවාඩු වෙලවක දැම්ම තියා ඉවරයක් අක්රලා දහන

    එතකොට අයි වැඩ කරන්න සෙට් වෙද්දී මාළු අල්ල අල්ල ඉන්න ඕනේ නෑ
     
    ow ban mokak hari karanawa..

    uba dan nadda mun gold fish lata attack karaida kyla?