කොකෙන්.. එහෙම නැත්නම් චාර්ලි... එහෙම නැත්නම් සී... ඕකට අබ්බැහිවෙන්නෙත් නෑ ,ඇබ්බැහිවෙන්නෙ නැත්තෙත් නෑ..
මෙහෙමයි ඔයා හැම දාම , දවසට ග්‍රෑම් එකක් විතර නොකඩවසා සතියක් විතරක් පාවිච්චිකලොත් එහෙම ඔයා ඒකට ඇබ්බැහිවෙයි..
එහෙම්ම නැත්නම් ඔයා යම් විශේසිත අවස්තාවකදි විතරක් කොකෙන් දිගටම පාවිච්චිකලොත්.. ඔයාට ඒ විශේසිත අවස්තාවේදි අනිවාර්යයෙන්ම කොකේන් ඕනෙ වෙයි
ඒ කියන්නෙ .. ඔය සෙක්ස් කරන්න කලින් කොකෙන් ගන්න පුරුදුවෙනව කියන්න.. ඔයාට අනිවාර්යයෙන්ම සෙක්ස් කරන්න කලින් කොකේන් ඕනෙ වෙනව..
එහෙම නැත්නම් ඔයාගෙ යාලුවො (හරි යාලුවො කියන්නත් බෑ) කට්ටිය එකතුවෙන වෙලාවල් වලදි ඔයා කොකේන් ගන්න පුරුදුවුනොත්.. මලගේකදි ඒ යාලුවො කට්ටිට හම්බ උනත් කෝකේන් ඕනෙව්යි..
එහෙමත් නැත්නම් පාර්ටියකදි, යම් විශේසිත මියුසික් එකක් අහද්දි කොකේන් ගත්තොත් ඔයා අනිත්පාර කොකේන් නැතුව ඒ මියුසික් ස්ටයිල් එක ඇහුවත් හරියට ෆීල් වෙන්නෙ නතිවෙයි
ඔය බීච්පාර්ටි වල ඩිජේ ඉවෙන්ට් වල ඉන්න ගොඩදෙනෙක් මොනාම හරි මත්ද්‍රයකට පුරුදුවෙලා ඉන්නෙ.. වැඩිපුරම තියෙන්නෙ පිල්, එක්ස්ටසි.. ඊට අමතරව කොල, ස්ටෑම්ප්,ඇසිඩ් වගේදේවල් අතර ලගකදි ඉදල චාර්ලිත් තියන්ව හොදටම...
දැන් ඒ පාර්ටිවල ඉන්න අයට ඒ ප්ලේකරන ටෙක්-හවුස්, ටෙක්නො, ප්‍රොගසිව්, ප්‍රොගසිව් හවුස් වගේ මියුසික් ෆීල් වෙන්න අනිවාර්යයෙන්ම ඒ ගොල්ලො පුරුදු වුන ඩ්‍රග් එක ඇගට දාගන්න ඕනෙමයි...
ඔය එක පාරක් දෙපාරක් ට්‍රයි කාලාට චාර්ලි වලට ඇබ්බැහිවෙන්නෙ නෑ.. ඒත් මමනම් කියන්නෙ එපා කියල... මොකද පලවෙනි පාර ඒ දැනෙන ෆීල් එක හරිම සැහැල්ලුයි.. දෙවනි පාර ඔයා ඒ සැහැල්ලුව හොයාගෙන යන්නෙ.. ඔහොම ගිහින් දන්නෙම නෑ ඇබ්බැහිවෙලා
තව දෙයක් කොකෙන් කියන්නෙ හැරොයින් නෙමේ... කොකේන් හරොයින් තරම් දරුනු උනේ නැති වුනත් අද වෙනකොට ලොකෙ ගංජ/ මරුජුවාන හැරුනහම ලොකේ වඩිම දෙන්ක් පාවිච්චි කරන ඩ්‍රග් එක ... සහ ලෝකෙ, දකුනු ආසියාවෙ විතරක් නෙමේ.. ලංකාවෙත් වේගෙන්ම පැතිරෙන ඩ්‍රග් එක
ලංකාව අතුලත ග්‍රෑම් එකක් රුපියල් 15,000/= 30,000/= වෙනකම් වෙන කොකේන් ටිකක් සුඛෝපබෝගි ඩ්‍රග් එකක් කිවුවොත් නිවැරිදි..
ලංකාවෙ දැවැන්ත නලුවො, ගායකො , සමහර පුංචිතිරේ අහිංසකාවියො වගේ ඉන්න නිලියො, ගායිකාවො, සුප්‍රසිද්ද නිරූපිකාවො, දේශපාලුවො, පාසැල් ගුරුවරියන් , ගුවන් සේවිකාවන් විශාල ලෙස මේක පාවිචිකරනව...
වැරදිලාවත් මේක ට්‍රයිකරන්න යන්න එපා කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ

) වැඩි නිසා. දැනුන ආතල් එකේ සැර කොච්චරද කියනවනං අයෙ මතක් වෙනකොට ඉන්ඩ බෑ 