Have you tried Cocaine?

Is cocaine addictive?

  • Yes

    Votes: 15 44.1%
  • No

    Votes: 19 55.9%

  • Total voters
    34

Elakiri Mod

Banned
May 14, 2017
22
4
0
ඔව් කුඩු ගහල අන්තිමට ගෙදර බඩු හිටං විකුනන්න වෙනව
 
  • Like
Reactions: djjaya

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොකෙන්.. එහෙම නැත්නම් චාර්ලි... එහෙම නැත්නම් සී... ඕකට අබ්බැහිවෙන්නෙත් නෑ ,ඇබ්බැහිවෙන්නෙ නැත්තෙත් නෑ..

    මෙහෙමයි ඔයා හැම දාම , දවසට ග්‍රෑම් එකක් විතර නොකඩවසා සතියක් විතරක් පාවිච්චිකලොත් එහෙම ඔයා ඒකට ඇබ්බැහිවෙයි..

    එහෙම්ම නැත්නම් ඔයා යම් විශේසිත අවස්තාවකදි විතරක් කොකෙන් දිගටම පාවිච්චිකලොත්.. ඔයාට ඒ විශේසිත අවස්තාවේදි අනිවාර්යයෙන්ම කොකේන් ඕනෙ වෙයි
    ඒ කියන්නෙ .. ඔය සෙක්ස් කරන්න කලින් කොකෙන් ගන්න පුරුදුවෙනව කියන්න.. ඔයාට අනිවාර්යයෙන්ම සෙක්ස් කරන්න කලින් කොකේන් ඕනෙ වෙනව..
    එහෙම නැත්නම් ඔයාගෙ යාලුවො (හරි යාලුවො කියන්නත් බෑ) කට්ටිය එකතුවෙන වෙලාවල් වලදි ඔයා කොකේන් ගන්න පුරුදුවුනොත්.. මලගේකදි ඒ යාලුවො කට්ටිට හම්බ උනත් කෝකේන් ඕනෙව්යි..

    එහෙමත් නැත්නම් පාර්ටියකදි, යම් විශේසිත මියුසික් එකක් අහද්දි කොකේන් ගත්තොත් ඔයා අනිත්පාර කොකේන් නැතුව ඒ මියුසික් ස්ටයිල් එක ඇහුවත් හරියට ෆීල් වෙන්නෙ නතිවෙයි
    ඔය බීච්පාර්ටි වල ඩිජේ ඉවෙන්ට් වල ඉන්න ගොඩදෙනෙක් මොනාම හරි මත්ද්‍රයකට පුරුදුවෙලා ඉන්නෙ.. වැඩිපුරම තියෙන්නෙ පිල්, එක්ස්ටසි.. ඊට අමතරව කොල, ස්ටෑම්ප්,ඇසිඩ් වගේදේවල් අතර ලගකදි ඉදල චාර්ලිත් තියන්ව හොදටම...
    දැන් ඒ පාර්ටිවල ඉන්න අයට ඒ ප්ලේකරන ටෙක්-හවුස්, ටෙක්නො, ප්‍රොගසිව්, ප්‍රොගසිව් හවුස් වගේ මියුසික් ෆීල් වෙන්න අනිවාර්යයෙන්ම ඒ ගොල්ලො පුරුදු වුන ඩ්‍රග් එක ඇගට දාගන්න ඕනෙමයි...

    ඔය එක පාරක් දෙපාරක් ට්‍රයි කාලාට චාර්ලි වලට ඇබ්බැහිවෙන්නෙ නෑ.. ඒත් මමනම් කියන්නෙ එපා කියල... මොකද පලවෙනි පාර ඒ දැනෙන ෆීල් එක හරිම සැහැල්ලුයි.. දෙවනි පාර ඔයා ඒ සැහැල්ලුව හොයාගෙන යන්නෙ.. ඔහොම ගිහින් දන්නෙම නෑ ඇබ්බැහිවෙලා

    තව දෙයක් කොකෙන් කියන්නෙ හැරොයින් නෙමේ... කොකේන් හරොයින් තරම් දරුනු උනේ නැති වුනත් අද වෙනකොට ලොකෙ ගංජ/ මරුජුවාන හැරුනහම ලොකේ වඩිම දෙන්ක් පාවිච්චි කරන ඩ්‍රග් එක ... සහ ලෝකෙ, දකුනු ආසියාවෙ විතරක් නෙමේ.. ලංකාවෙත් වේගෙන්ම පැතිරෙන ඩ්‍රග් එක

    ලංකාව අතුලත ග්‍රෑම් එකක් රුපියල් 15,000/= 30,000/= වෙනකම් වෙන කොකේන් ටිකක් සුඛෝපබෝගි ඩ්‍රග් එකක් කිවුවොත් නිවැරිදි..
    ලංකාවෙ දැවැන්ත නලුවො, ගායකො , සමහර පුංචිතිරේ අහිංසකාවියො වගේ ඉන්න නිලියො, ගායිකාවො, සුප්‍රසිද්ද නිරූපිකාවො, දේශපාලුවො, පාසැල් ගුරුවරියන් , ගුවන් සේවිකාවන් විශාල ලෙස මේක පාවිචිකරනව...

    වැරදිලාවත් මේක ට්‍රයිකරන්න යන්න එපා කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවෙ තියෙන්නෙ කොකේන් වලට වඩා මික්ස් උන මල ජරාව
    කොකේන් වලට කෙමිකල්, ටැබා මික්ස් කරනවා හොයා ගන්න බැරි වෙන්න :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    කොකෙන්.. එහෙම නැත්නම් චාර්ලි... එහෙම නැත්නම් සී... ඕකට අබ්බැහිවෙන්නෙත් නෑ ,ඇබ්බැහිවෙන්නෙ නැත්තෙත් නෑ..

    මෙහෙමයි ඔයා හැම දාම , දවසට ග්‍රෑම් එකක් විතර නොකඩවසා සතියක් විතරක් පාවිච්චිකලොත් එහෙම ඔයා ඒකට ඇබ්බැහිවෙයි..

    එහෙම්ම නැත්නම් ඔයා යම් විශේසිත අවස්තාවකදි විතරක් කොකෙන් දිගටම පාවිච්චිකලොත්.. ඔයාට ඒ විශේසිත අවස්තාවේදි අනිවාර්යයෙන්ම කොකේන් ඕනෙ වෙයි
    ඒ කියන්නෙ .. ඔය සෙක්ස් කරන්න කලින් කොකෙන් ගන්න පුරුදුවෙනව කියන්න.. ඔයාට අනිවාර්යයෙන්ම සෙක්ස් කරන්න කලින් කොකේන් ඕනෙ වෙනව..
    එහෙම නැත්නම් ඔයාගෙ යාලුවො (හරි යාලුවො කියන්නත් බෑ) කට්ටිය එකතුවෙන වෙලාවල් වලදි ඔයා කොකේන් ගන්න පුරුදුවුනොත්.. මලගේකදි ඒ යාලුවො කට්ටිට හම්බ උනත් කෝකේන් ඕනෙව්යි..

    එහෙමත් නැත්නම් පාර්ටියකදි, යම් විශේසිත මියුසික් එකක් අහද්දි කොකේන් ගත්තොත් ඔයා අනිත්පාර කොකේන් නැතුව ඒ මියුසික් ස්ටයිල් එක ඇහුවත් හරියට ෆීල් වෙන්නෙ නතිවෙයි
    ඔය බීච්පාර්ටි වල ඩිජේ ඉවෙන්ට් වල ඉන්න ගොඩදෙනෙක් මොනාම හරි මත්ද්‍රයකට පුරුදුවෙලා ඉන්නෙ..
    වැඩිපුරම තියෙන්නෙ පිල්, එක්ස්ටසි.. ඊට අමතරව කොල, ස්ටෑම්ප්,ඇසිඩ් වගේදේවල් අතර ලගකදි ඉදල චාර්ලිත් තියන්ව හොදටම...
    දැන් ඒ පාර්ටිවල ඉන්න අයට ඒ ප්ලේකරන ටෙක්-හවුස්, ටෙක්නො, ප්‍රොගසිව්, ප්‍රොගසිව් හවුස් වගේ මියුසික් ෆීල් වෙන්න අනිවාර්යයෙන්ම ඒ ගොල්ලො පුරුදු වුන ඩ්‍රග් එක ඇගට දාගන්න ඕනෙමයි...

    ඔය එක පාරක් දෙපාරක් ට්‍රයි කාලාට චාර්ලි වලට ඇබ්බැහිවෙන්නෙ නෑ.. ඒත් මමනම් කියන්නෙ එපා කියල... මොකද පලවෙනි පාර ඒ දැනෙන ෆීල් එක හරිම සැහැල්ලුයි.. දෙවනි පාර ඔයා ඒ සැහැල්ලුව හොයාගෙන යන්නෙ.. ඔහොම ගිහින් දන්නෙම නෑ ඇබ්බැහිවෙලා

    තව දෙයක් කොකෙන් කියන්නෙ හැරොයින් නෙමේ... කොකේන් හරොයින් තරම් දරුනු උනේ නැති වුනත් අද වෙනකොට ලොකෙ ගංජ/ මරුජුවාන හැරුනහම ලොකේ වඩිම දෙන්ක් පාවිච්චි කරන ඩ්‍රග් එක ... සහ ලෝකෙ, දකුනු ආසියාවෙ විතරක් නෙමේ.. ලංකාවෙත් වේගෙන්ම පැතිරෙන ඩ්‍රග් එක

    ලංකාව අතුලත ග්‍රෑම් එකක් රුපියල් 15,000/= 30,000/= වෙනකම් වෙන කොකේන් ටිකක් සුඛෝපබෝගි ඩ්‍රග් එකක් කිවුවොත් නිවැරිදි..
    ලංකාවෙ දැවැන්ත නලුවො, ගායකො , සමහර පුංචිතිරේ අහිංසකාවියො වගේ ඉන්න නිලියො, ගායිකාවො, සුප්‍රසිද්ද නිරූපිකාවො, දේශපාලුවො, පාසැල් ගුරුවරියන් , ගුවන් සේවිකාවන් විශාල ලෙස මේක පාවිචිකරනව...

    වැරදිලාවත් මේක ට්‍රයිකරන්න යන්න එපා කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ

    අපිටනං සින්දුවක් අහද්දි ඒක කොහොමත් වදිනව ;)
    මත්ද්‍රව්‍ය කියන්නෙ සතුට කියන දේ ණයට ගැනීමක්. නය බර වැඩි වෙලා කවදහරි ගෙවන්ඩ වෙනව..
    මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි නොකර කෙනෙක් හැටියට මම කොච්චර වාසනාවන්තද කියල හිතෙනව..
    අපිට ගෑනියෙක් එක්ක නිදියන්ඩ ඔය අනං මනං ඕනෙ නෑනෙ ;)

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    මං හිතන්නෙ ඔය ආතල් එකට අදාල මොලේ තියෙන ඩොපමයින් සහ ඩොපමයින් රිසෙප්ටර්ස්..
    ඩොපමයින් ඕනවට වඩා එක පාරට වැඩි වුණාම ඩොපමයින් රිසෙප්ටර්ස් අහන ගතියත් කාලයක් යනකොට අඩු වෙලා යනව.. ඒක තමා ඇබ්බැහි වීම..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    කඩු වලට එක පාරින් ඇබ්බැහි වෙනව ඇත්තෙ කොකේන් ගංජ වලට වඩා ඒකෙ ආතල් එක (සූස්තිය :lol:) වැඩි නිසා. දැනුන ආතල් එකේ සැර කොච්චරද කියනවනං අයෙ මතක් වෙනකොට ඉන්ඩ බෑ :sorry:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කොකෙන්.. එහෙම නැත්නම් චාර්ලි... එහෙම නැත්නම් සී... ඕකට අබ්බැහිවෙන්නෙත් නෑ ,ඇබ්බැහිවෙන්නෙ නැත්තෙත් නෑ..

    මෙහෙමයි ඔයා හැම දාම , දවසට ග්‍රෑම් එකක් විතර නොකඩවසා සතියක් විතරක් පාවිච්චිකලොත් එහෙම ඔයා ඒකට ඇබ්බැහිවෙයි..

    එහෙම්ම නැත්නම් ඔයා යම් විශේසිත අවස්තාවකදි විතරක් කොකෙන් දිගටම පාවිච්චිකලොත්.. ඔයාට ඒ විශේසිත අවස්තාවේදි අනිවාර්යයෙන්ම කොකේන් ඕනෙ වෙයි
    ඒ කියන්නෙ .. ඔය සෙක්ස් කරන්න කලින් කොකෙන් ගන්න පුරුදුවෙනව කියන්න.. ඔයාට අනිවාර්යයෙන්ම සෙක්ස් කරන්න කලින් කොකේන් ඕනෙ වෙනව..
    එහෙම නැත්නම් ඔයාගෙ යාලුවො (හරි යාලුවො කියන්නත් බෑ) කට්ටිය එකතුවෙන වෙලාවල් වලදි ඔයා කොකේන් ගන්න පුරුදුවුනොත්.. මලගේකදි ඒ යාලුවො කට්ටිට හම්බ උනත් කෝකේන් ඕනෙව්යි..

    එහෙමත් නැත්නම් පාර්ටියකදි, යම් විශේසිත මියුසික් එකක් අහද්දි කොකේන් ගත්තොත් ඔයා අනිත්පාර කොකේන් නැතුව ඒ මියුසික් ස්ටයිල් එක ඇහුවත් හරියට ෆීල් වෙන්නෙ නතිවෙයි
    ඔය බීච්පාර්ටි වල ඩිජේ ඉවෙන්ට් වල ඉන්න ගොඩදෙනෙක් මොනාම හරි මත්ද්‍රයකට පුරුදුවෙලා ඉන්නෙ.. වැඩිපුරම තියෙන්නෙ පිල්, එක්ස්ටසි.. ඊට අමතරව කොල, ස්ටෑම්ප්,ඇසිඩ් වගේදේවල් අතර ලගකදි ඉදල චාර්ලිත් තියන්ව හොදටම...
    දැන් ඒ පාර්ටිවල ඉන්න අයට ඒ ප්ලේකරන ටෙක්-හවුස්, ටෙක්නො, ප්‍රොගසිව්, ප්‍රොගසිව් හවුස් වගේ මියුසික් ෆීල් වෙන්න අනිවාර්යයෙන්ම ඒ ගොල්ලො පුරුදු වුන ඩ්‍රග් එක ඇගට දාගන්න ඕනෙමයි...

    ඔය එක පාරක් දෙපාරක් ට්‍රයි කාලාට චාර්ලි වලට ඇබ්බැහිවෙන්නෙ නෑ.. ඒත් මමනම් කියන්නෙ එපා කියල... මොකද පලවෙනි පාර ඒ දැනෙන ෆීල් එක හරිම සැහැල්ලුයි.. දෙවනි පාර ඔයා ඒ සැහැල්ලුව හොයාගෙන යන්නෙ.. ඔහොම ගිහින් දන්නෙම නෑ ඇබ්බැහිවෙලා

    තව දෙයක් කොකෙන් කියන්නෙ හැරොයින් නෙමේ... කොකේන් හරොයින් තරම් දරුනු උනේ නැති වුනත් අද වෙනකොට ලොකෙ ගංජ/ මරුජුවාන හැරුනහම ලොකේ වඩිම දෙන්ක් පාවිච්චි කරන ඩ්‍රග් එක ... සහ ලෝකෙ, දකුනු ආසියාවෙ විතරක් නෙමේ.. ලංකාවෙත් වේගෙන්ම පැතිරෙන ඩ්‍රග් එක

    ලංකාව අතුලත ග්‍රෑම් එකක් රුපියල් 15,000/= 30,000/= වෙනකම් වෙන කොකේන් ටිකක් සුඛෝපබෝගි ඩ්‍රග් එකක් කිවුවොත් නිවැරිදි..
    ලංකාවෙ දැවැන්ත නලුවො, ගායකො , සමහර පුංචිතිරේ අහිංසකාවියො වගේ ඉන්න නිලියො, ගායිකාවො, සුප්‍රසිද්ද නිරූපිකාවො, දේශපාලුවො, පාසැල් ගුරුවරියන් , ගුවන් සේවිකාවන් විශාල ලෙස මේක පාවිචිකරනව...

    වැරදිලාවත් මේක ට්‍රයිකරන්න යන්න එපා කියල තමා අන්තිමට කියන්න තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    ආතල් මම ඉගෙන ගත්ත විදියට

    ලෝකල් අරක්කු > විස්කි බ්‍රැන්ඩි >> ගංජ කොකේන් >>> කුඩු (හෙරොයින්)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    ඇබ්බැහි වීම එක් එක් පුද්ගලයින්ගෙ ස්වභාවය අනුවත් ටිකක් වෙනස් වෙනව
    සමහරක් උන් ඉන්නෙ කසිප්පුවත් නවත්තගන්ඩ බැරුව :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :yes::yes: