
මම නම් ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙනගෙන තියෙනවා
#RespectElakiri
මම නම් ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙනගෙන තියෙනවා.මුලින්ම ආවෙ සින්දු බාන්න 2007 දි විතර. පරණ account එකේ කසිකබල් නමක් තිබුනේ පස්සේ මේක හදාගත්තාඉතින් දැන් නම් එන්නේ ඉතින් වැඩකට ඇති දෙයක් ඉගෙනගන්න fun දෙයක් ආතල් එකක් ගන්න. මම නම් ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙනගෙන තියෙනවා
![]()



කුණු ගොඩටම කුණු එකතු වෙනවා වගේ නිකම්ම ඇදුනා බන් මේකට.
අපේ කොල්ලොනේ ඉන්නේ

කුණු ගොඩටම කුණු එකතු වෙනවා වගේ නිකම්ම ඇදුනා බන් මේකට.
අපේ කොල්ලොනේ ඉන්නේ


