උපත් පාලන?

dmas123

Member
Apr 14, 2016
190
4
0
පළවෙනි දරු උපත ප්‍රමාද කරන්න හොදම උපත් පාලන ක්‍රමය මොකක්ද?කොන්ඩම් නැතුව.ඒක නවත්තපු ගමන් දරු ඵල ලැබෙන එකක් අත්දැකිමෙන් සහ දන්න අය කියන්න.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    පෙති ජාති තියෙන්නෙ ඕන තරම්. ඒකටත් කැමති නැත්නම්
    රිස්ක් එකක් අරගෙන ඉක්කන්ට එලියට ගනින්
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0

    ලූප් ගැන ව්ස්තර කරන්න පලමු එක් වීමට පෙර මෙය සිදුකරගත හැකිද නැති නම් මුල් දවස් වල වෙන ක්‍රමයකට පස්සෙද මේක කරන්න පුළුවන්
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    පෙති ජාති තියෙන්නෙ ඕන තරම්. ඒකටත් කැමති නැත්නම්
    රිස්ක් එකක් අරගෙන ඉක්කන්ට එලියට ගනින්

    පෙති නම් තියෙනවා බන් එත් මේ තම්බි ලෝකේ සිංහල අපිට කෙලවීලාම යන ඒවා වැඩිනේ් ඒකයි බය
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ දවස්වල ගොඩක් තරුන කපල්වලට දරුවො නෑ.ඒක නිසා ටැබ්ලට් නම් පාවිච්චි කරන්න එපා.
    ඕව බීල දරුවො ලැබෙන්න පරක්කු උනොත්,හිතට දැනෙන් පීඩනය ඉතා වැඩී.
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    මේ දවස්වල ගොඩක් තරුන කපල්වලට දරුවො නෑ.ඒක නිසා ටැබ්ලට් නම් පාවිච්චි කරන්න එපා.
    ඕව බීල දරුවො ලැබෙන්න පරක්කු උනොත්,හිතට දැනෙන් පීඩනය ඉතා වැඩී.
    hm hm
     
    Vision777

    Active member
  • මේ දවස්වල ගොඩක් තරුන කපල්වලට දරුවො නෑ.ඒක නිසා ටැබ්ලට් නම් පාවිච්චි කරන්න එපා.
    ඕව බීල දරුවො ලැබෙන්න පරක්කු උනොත්,හිතට දැනෙන් පීඩනය ඉතා වැඩී.

    ඒකෙත් ඇත්තක් තියෙනවා.........:yes::yes:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    හැමෝම ලේසියට පාවිච්ච් Postinor-2 කරන්නෙ . හැබැයි පුතෝ කවදාවත් ලමයි හදන්න බලාපොරොත්තු වෙනවනම් දෙන්න එපා
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    හැමෝම ලේසියට පාවිච්ච් Postinor-2 කරන්නෙ . හැබැයි පුතෝ කවදාවත් ලමයි හදන්න බලාපොරොත්තු වෙනවනම් දෙන්න එපා

    E moko? Eke ael thiyanawanam legally wikunannath bari wenna onane..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වියදම්කරන්න පුලුවන් සිංහලයෙක් නම් යැස්මින් ගනින්. උපත් පාලන පෙති කාර්ඩ් එකක් 1600 ක් ද කොහෙද වෙනවා දැන්.
    වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් ගෑණිට ලොකු ආදරයක් නැත්නම් මිතුරි කාර්ඩ් පාවිච්චි කරපන්. රුපිය්ටල් 45 යි.

    ඕක තමයි සේෆ්ම උපත් පාලන ක්‍රමය. ලූප් දාන්න එපා එක ලමයෙක් වත් නැත්නම්. සාමාන්‍යයෙන් දාන්නෙත් නැහැ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කොන්ඩම් තමයි එකම විශ්වාසවන්ත, රිස්ක් නැති, ලාබම, රිලයබල් ඔප්ෂන් එක. කොන්ඩම් යූස් කරපන්.
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    වියදම්කරන්න පුලුවන් සිංහලයෙක් නම් යැස්මින් ගනින්. උපත් පාලන පෙති කාර්ඩ් එකක් 1600 ක් ද කොහෙද වෙනවා දැන්.
    වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් ගෑණිට ලොකු ආදරයක් නැත්නම් මිතුරි කාර්ඩ් පාවිච්චි කරපන්. රුපිය්ටල් 45 යි.

    ඕක තමයි සේෆ්ම උපත් පාලන ක්‍රමය. ලූප් දාන්න එපා එක ලමයෙක් වත් නැත්නම්. සාමාන්‍යයෙන් දාන්නෙත් නැහැ.

    යැස්මින් එක මාසෙකටද 1600 කමක් නෑ බං එ වගේද ජීවිතේ.මෙක පාවිච්චි කරන්නෙ කොහොමද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වියදම්කරන්න පුලුවන් සිංහලයෙක් නම් යැස්මින් ගනින්. උපත් පාලන පෙති කාර්ඩ් එකක් 1600 ක් ද කොහෙද වෙනවා දැන්.
    වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් ගෑණිට ලොකු ආදරයක් නැත්නම් මිතුරි කාර්ඩ් පාවිච්චි කරපන්. රුපිය්ටල් 45 යි.

    ඕක තමයි සේෆ්ම උපත් පාලන ක්‍රමය. ලූප් දාන්න එපා එක ලමයෙක් වත් නැත්නම්. සාමාන්‍යයෙන් දාන්නෙත් නැහැ.

    ඇයි බන්?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    yasmin එක හොදයි.. අපිත් ඩොකෙක්ගෙන් අහලා ගත්තා.. මෙන්සස් උනට පස්සේ ඉදලා බොන්න ඕනෙ විදිය ඕකේ ගහලා තියෙනවා .parmacy එකෙන් ඇහුවාම කියයි...
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    yasmin එක හොදයි.. අපිත් ඩොකෙක්ගෙන් අහලා ගත්තා.. මෙන්සස් උනට පස්සේ ඉදලා බොන්න ඕනෙ විදිය ඕකේ ගහලා තියෙනවා .parmacy එකෙන් ඇහුවාම කියයි...

    kiyada ban okak
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar469265_5.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන්?

    ඉන්ෆෙක්ශන් එන්න පුලුවන් බං (Ascending Pelvic infection). එහෙම ඉන්ෆෙක්ශන් එන එක අවසානයේ වඳ භාවයට (sub-fertility) හේතු වෙන්න පුලුවන්.

    තව ගර්භාශ බිත්ති තුවාල වෙලා ලූප් එක එලියට යන්න පුලුවන්. (Uterine perforation) ඒක අනාගතයේ ළමයෙක් හදන්න යද්දි බලපාන්න පුලුවන්.

    ලූප් එකේ තියෙන ස්ථානය අනුව ගර්භාෂයෙන් පිට ලමයි හිටින්න පුලුවන්.(Ectopic Pregnancies) එහෙම වෙලා ටියුබ් එකේ හිටොත් ටියුබ් එක කැපුවම තව එක ටියුබ් එකයි ඉතිරි. ඒකටත් කෙල උනොත් නොවැලැක්විය හැකි හේතුවක් වෙලා තව එක්ටොපික් එකක් හිටලා ළමයි හදන්න පුලුවන් එකම ක්‍රමය IVF විතරයි.ලංකාවේ මුදලින් ලක්ශ 7- 8 ක් යනවා IVF එකකට.

    තව තියෙනවා ඉතින් සංකූලතා.