ado gangare pot eka ne
patta kama aaaa
ambe raha
sira machan wadi wadiyen diyunu wenna oni
10 parak illuwath bedala denawa



ඇයි ලොක්ක කිව්වෙ නංගිලාගෙ මල්ලිලාගෙ සාක්කු පුරවනවා කියල.
තාම පිරෙව්වෙ නැතෙයි.



මම වගේ දුප්පත් කොල්ලන්ට පමණයි.
උදේ කෑම එක දවල් 10.30 විතර කනවා. උදේ බත් එකක් රුපියල් 80 . ඊට පස්සේ ආයේ ගෙදර ගිහින් කනවා. වෙල් දෙකෙන් ශේප්.
දවල් කෑම එකක් දැන් ගොඩක් තැන වල රුපියල් 220 . මාසයක් තුල රුපියල් 6160 ඉතිරි කරන්න පුළුවන්.
ඇයි ලොක්ක කිව්වෙ නංගිලාගෙ මල්ලිලාගෙ සාක්කු පුරවනවා කියල.
තාම පිරෙව්වෙ නැතෙයි.
කොළඹ ලයිබ්රිය ලඟින් ඇතුලේ පාරක තියෙන්නේ, නම මතක නෑ, කාලා තියේ ........koheda machan me?
ඇයි ලොක්ක කිව්වෙ නංගිලාගෙ මල්ලිලාගෙ සාක්කු පුරවනවා කියල.
තාම පිරෙව්වෙ නැතෙයි.




මේ අර ඉගෙන ගන්න ලමයිට ෆ්රී වයි ෆයි දෙන්න ගියපු ලොකු සර් නේද?![]()
මට අක්කර හයක තේ තියනවා. එත් ඔය කියන තරම් සුන්දර නැහැ.
දලුවල තෙත බර කියලා අඩු කරනවා.
කඩන ගෑනුන්ට කිලෝ ගානට සල්ලි ගෙවන්න ඕනේ
පොහොර , සින්ක් සල්ෆේට් වගේ ඒවාට වේනම සල්ලි යනවා.
වල් ගස්ගලවල සුද්ද පව්ත්ර කරන ඒවාට වෙනම යනවා.
ප්රශ්න ගොඩක් තියනවා ඉතින්.

