ඉන්ෆෙක්ශන් එන්න පුලුවන් බං (Ascending Pelvic infection). එහෙම ඉන්ෆෙක්ශන් එන එක අවසානයේ වඳ භාවයට (sub-fertility) හේතු වෙන්න පුලුවන්.
තව ගර්භාශ බිත්ති තුවාල වෙලා ලූප් එක එලියට යන්න පුලුවන්. (Uterine perforation) ඒක අනාගතයේ ළමයෙක් හදන්න යද්දි බලපාන්න පුලුවන්.
ලූප් එකේ තියෙන ස්ථානය අනුව ගර්භාෂයෙන් පිට ලමයි හිටින්න පුලුවන්.(Ectopic Pregnancies) එහෙම වෙලා ටියුබ් එකේ හිටොත් ටියුබ් එක කැපුවම තව එක ටියුබ් එකයි ඉතිරි. ඒකටත් කෙල උනොත් නොවැලැක්විය හැකි හේතුවක් වෙලා තව එක්ටොපික් එකක් හිටලා ළමයි හදන්න පුලුවන් එකම ක්‍රමය IVF විතරයි.ලංකාවේ මුදලින් ලක්ශ 7- 8 ක් යනවා IVF එකකට.
තව තියෙනවා ඉතින් සංකූලතා.
යැස්මින් එක මාසෙකටද 1600 කමක් නෑ බං එ වගේද ජීවිතේ.මෙක පාවිච්චි කරන්නෙ කොහොමද
බුදු අම්මෝ.
මම හිතුව ඕක සේෆ් ඇති කියල.
අර උබ කිවුව ටැබ්ලට් එක හොදයිද?
සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද?
වියදම්කරන්න පුලුවන් සිංහලයෙක් නම් යැස්මින් ගනින්. උපත් පාලන පෙති කාර්ඩ් එකක් 1600 ක් ද කොහෙද වෙනවා දැන්.
වියදම් කරන්න බැරි සිංහලයෙක් නම් ගෑණිට ලොකු ආදරයක් නැත්නම් මිතුරි කාර්ඩ් පාවිච්චි කරපන්. රුපිය්ටල් 45 යි.
ඕක තමයි සේෆ්ම උපත් පාලන ක්‍රමය. ලූප් දාන්න එපා එක ලමයෙක් වත් නැත්නම්. සාමාන්‍යයෙන් දාන්නෙත් නැහැ.

agreed. but මිතුරි කාර්ඩ් use kalama ton ekak withara mahath wenawa hodee.. eka nisa condom use karapan salli naththam. ehema naththam mensas iwara unata passe nikamma karapan. methana ungen owa ahannathuwa doctor kenekgen ahapan namuth මිතුරි කාර්ඩ් use kalama ton ekak withara mahath wenawa![]()

තවම ළමයෙක් හදලා නැති කෙනෙක්ට නම් හොඳම උපත් පාලනය තමයි කොණ්ඩම් හෝ උපත් පාලන පෙති. උපත් පාලන පෙති වලින් යැස්මින් තමයි දැනට ලංකාවේ හොඳම කියලා සැලකෙන්නේ. නමුත් උපත් පාලන පෙති බොන්න සුදුසු සෞඛ්‍යය තත්වයක ඉන්න ඕනේ භාවිතා කරන්න. භාවිතා නොකෙරිය යුතු අවස්ථාත් තියෙනවා. හැම එකටම ඒක නම් තියෙනවා. ලූප් වලටත් තියෙනවා.
පැනඩෝල් පෙත්තක් බිව්වත් අතුරු ආභාධ තියෙනවනේ මචං.
අඩෝ එල බන්.
ටයිප් කරන්න කම්මැලියි බං. සාමාන්‍යය උපත්පාලන පෙති වගේම තමයි නමුත් සරළව කියනවනම් මිතුරි වගේ සමාන්‍යය උපත්පාලන පෙති වලට වඩා අතුරු ආභාධ ගොඩක් අඩුයි කාන්තාවට ඇතිවෙන්න පුලුවන්. හේතුව තියෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කම්බිනේශන් එක වෙනස් නෝර්මල් ඒවට වඩා.
පෙති ගත්තයින් පස්සේ ළමයි හදන්ඩ ටික කාලයක් ඉන්ඩ ඕනේ කියනවා නේද?
ela ela.mama next month marry karanawa ekai ahuwe.me digatama adagena yamu thawa athdakim thiyena aya meke athi.eyalageth adahas danna.godak ayata wadagath wewi.
ela ela.mama next month marry karanawa ekai ahuwe.me digatama adagena yamu thawa athdakim thiyena aya meke athi.eyalageth adahas danna.godak ayata wadagath wewi.

එල එල මචෝ දිගටම කරගෙන යමු
මාත් බදින්න කියල බැලුවේ
දැනට නම් යන්න එනකොට තලගොයා හුම්බ්හෙන් අදිනවා වගේ එලියට අදිනවා
නැත්තන් safe පෙරියඩ් එකේ තමා වැඩ අල්ලන්නේ
මන් ඉතින් දුප්පත් සිංහලයෙක්
මිතුරි දීපුවාම කෙල්ල මහත්වෙන්වනම් ශෝක් බන්
ගැනත් අඩු හින්ද ටිකක් අරන් දෙනවා බලන්න මොකද වෙන්නේ කියලා![]()
එන මාසේ බඳිනවනම් දැන්ම ගන්න කියපන්. පෙති පටන් ගන්න ඕනේ මෙන්සස් හැදිලා පලවෙනි දවස් 5 ඇතුලේ. ගහෙන් ගෙඩි එන්න වගේ හිතිච්ච ගමන් අරන් තේරුමක් නෑ. හරිනම් බඳින්න මාස දෙක තුනක ඉඳන් ගන්න කියනවා. උඹ බැන්දට පස්සෙම ගන්න නම් හිතන් ඉන්නේ ගානට හනිමුන් දවස් වල fertile period set උනොත් උඹට හනිමුන් බේබි කෙනෙක් ගේ දරු සුරතල් බලන්න පුලුවන් මාස නමයකින්.

මිතුරි බිව්ව පලියට මහත් වෙන්නේ නෑ බං. මිතුරි නිසා ආහාර රුචිය වැඩිවීමක් වෙනවා.එතනින් එහාට වෙනදේ කියන්න ඕනේ නෑනේ. ඒකයි මහත් වෙන්න හේතුව.

මන්නම් කියන්නේ @ඩිමස්123 මචන්
උඹ ඉස්සෙල්ලම හනිමුන් බබී කෙනෙක් හදපන්
ඊටපස්සේ ඇති තරම් කල් අරගෙන වැඩේ කරපන්.
අයි තව අවුරුදු 2-3 කින් ඊලග බබව ගන්න බැරියා

එන මාසේ බඳිනවනම් දැන්ම ගන්න කියපන්. පෙති පටන් ගන්න ඕනේ මෙන්සස් හැදිලා පලවෙනි දවස් 5 ඇතුලේ. ගහෙන් ගෙඩි එන්න වගේ හිතිච්ච ගමන් අරන් තේරුමක් නෑ. හරිනම් බඳින්න මාස දෙක තුනක ඉඳන් ගන්න කියනවා. උඹ බැන්දට පස්සෙම ගන්න නම් හිතන් ඉන්නේ ගානට හනිමුන් දවස් වල fertile period set උනොත් උඹට හනිමුන් බේබි කෙනෙක් ගේ දරු සුරතල් බලන්න පුලුවන් මාස නමයකින්.
omg maraine ban ehema nam danma pataaaaaaaan ganna wewi neh
එල එල පුළුවන් තරම් කවන්න තියෙන්නේ![]()