උපත් පාලන?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කවන්න නෙමෙයි බං ලංකාවේ ගෑනුන්ගෙ හැටි. බඳින්න කලින් කොල්ලා දාලා යයි කියලා කන්නේ නෑ ‍ෆිගර් එක මේන්ටේන් කරන්න. බැන්දට පස්සේ එව්වටත් එක්ක ගිලිනවා පරණ ණය පියවන්නම් වගේ ‍ෆිගර් එක ගැන කිසිම සැළකිල්ලක් නෑ. ලංකාවේ මිනිස්සු පිටයන්න ප්‍රධාන හේතුවක් ඕකත් ඉතින්.

හ්ම්ම්
මන් නම් කැමති මහතා කෙල්ලන්ට :love::love:

මහත් වුනාට අවුලක් නෑ :love::love:
කැත මහතක් නැතුව මෙන්න මේ වගේ:love::love:

plus-size-e1431499102978.jpg
vibe-vixen-gabifresh-swimwear-3.jpg

මේ වගේ නම් ඕනේ න බන් :no::no:
මැරෙයි ආම්බාන් කරන්න ගිහිල්ලා :(:(
attachment.php
Z
1%2Ba%2Bmade%2Bin%2Bnaija%2Bby%2BInnoson%2BGroup%2B7.jpg

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    lamayek hadanakn condom dala karapan ban. lamayek nethi unoth oya tawakalika sepa wage newei. calendar method eka use karapa maseta dawask dekak condom nethuwa karapan. anika mula tike karala passe condom eka dapan tikakin. oya samahara un kiyana vidyata ehema babala hambenna chance gaga ehema lesiyen set wenne ne ban.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි යැස්මින් හොඳ වෙන්නේ?

    Yasmin : Ethynyl estradiol and Drospirenone
    Mithuri : Ethynyl estradiol and Levonogestrel

    මෙච්චර නෙ වෙනස? :oo:

    අපෝ බං කලින් දවසකත් ඕක අහලා ටයිප් කලා ත්‍රෙඩ් එකක පත මාගලක්. සරළව කෙටියෙන් කියන්නම් Levonorgestrel 2nd gen progestin එකක්.ඒකේ progestinal සහ androgenic effects වැඩියි. Drospirenone කියන්නේ බං ඔය හෝමෝන සයිකල් එකේ මැද තැනකින් derive වෙන progestin එකක් .ඒකෙන් ශරීරයේ අයන සහ වතුර යාමනය කරන හෝමෝන අනවශය ලෙස ස්‍රාවය වීම යාමනය කරනවා. අනික androgenic effect එක ගොඩක් අඩුයි අනිකට සාපේක්ශව. හයි ඇන්ඩ්‍රොගෙනික් ඉෆෙක්ට් එකක් තියෙනවනම් සංකූලතා ඉතා වැඩියි බං..තව මෙන්සස් හැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි හැදෙන මූඩ් චෙන්ජස් වගේ ඒවත්, අධික කෑම රුචිය වගේ එව්වත් අවම වෙනවා. ඔය හෝමෝන දෙකේ වෙනස ලොකු බලපෑමක් වෙනවා.

    කිසි දෙයක් නොතේරුනානම් සොරි වෙන්න ඕනේ. සරළවම කිවොවොත් ඔය හෝමෝන් දෙකෙන් යැස්මින් වල තියෙන ප්‍රොජෙස්ටින් වර්ගය නිසා මිතුරි වලව වඩා ගොඩක් අතුරු ආභාධ අඩු වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම්
    මන් නම් කැමති මහතා කෙල්ලන්ට :love::love:

    මහත් වුනාට අවුලක් නෑ :love::love:
    කැත මහතක් නැතුව මෙන්න මේ වගේ:love::love:

    plus-size-e1431499102978.jpg
    vibe-vixen-gabifresh-swimwear-3.jpg

    මේ වගේ නම් ඕනේ න බන් :no::no:
    මැරෙයි ආම්බාන් කරන්න ගිහිල්ලා :(:(
    attachment.php
    Z
    1%2Ba%2Bmade%2Bin%2Bnaija%2Bby%2BInnoson%2BGroup%2B7.jpg

    අපෝ මම නම් කැමති කෙට්‍ටු කෙල්ලන්ට. මොකද බැන්දට පස්සේ ගානට මහත් වෙනවා එතකොට.

    ඔය සයිස් මහත් උන්ට මම කැමති නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    ඇයි යැස්මින් හොඳ වෙන්නේ?

    Yasmin : Ethynyl estradiol and Drospirenone
    Mithuri : Ethynyl estradiol and Levonogestrel

    මෙච්චර නෙ වෙනස? :oo:

    අපෝ බං කලින් දවසකත් ඕක අහලා ටයිප් කලා ත්‍රෙඩ් එකක පත මාගලක්. සරළව කෙටියෙන් කියන්නම් Levonorgestrel 2nd gen progestin එකක්.ඒකේ progestinal සහ androgenic effects වැඩියි. Drospirenone කියන්නේ බං ඔය හෝමෝන සයිකල් එකේ මැද තැනකින් derive වෙන progestin එකක් .ඒකෙන් ශරීරයේ අයන සහ වතුර යාමනය කරන හෝමෝන අනවශය ලෙස ස්‍රාවය වීම යාමනය කරනවා. අනික androgenic effect එක ගොඩක් අඩුයි අනිකට සාපේක්ශව. හයි ඇන්ඩ්‍රොගෙනික් ඉෆෙක්ට් එකක් තියෙනවනම් සංකූලතා ඉතා වැඩියි බං..තව මෙන්සස් හැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි හැදෙන මූඩ් චෙන්ජස් වගේ ඒවත්, අධික කෑම රුචිය වගේ එව්වත් අවම වෙනවා. ඔය හෝමෝන දෙකේ වෙනස ලොකු බලපෑමක් වෙනවා.

    කිසි දෙයක් නොතේරුනානම්
    සොරි වෙන්න ඕනේ. සරළවම කිවොවොත් ඔය හෝමෝන් දෙකෙන් යැස්මින් වල තියෙන ප්‍රොජෙස්ටින් වර්ගය නිසා මිතුරි වලව වඩා ගොඩක් අතුරු ආභාධ අඩු වෙනවා.

    Anyways පොඩි රිසර්ච් පාරක් දාල බැලුව - මේකත් නිකං Android vs IOS වගේ, නැත්නම් Toyota vs Nissan වගේ හෙන ඩිබේට් එකක් යන මාතෘකාවක් නේ!

    ඕවරෝල් Yasmin පාවිච්චි කරපු කට්ටිය කියනවා Side-effects අඩුයි කියල.

    https://treato.com/Microgynon+30,Yasmin/?a=s

    ස්කොලරි ආටිකල්ස් වල තියෙනව දෙකේ සංසන්දනය කරල කරපු research papers; Mithuri (Levonogestrel) වලට සාපේක්ෂව Yasmin (Drospirenone) ගත්තම Mood swings අඩුයි, කුරුලෑ, බර වැඩිවීම වගේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි කියල.

    https://link.springer.com/article/10.2165/11535450-000000000-00000

    ඒත් Yasmin (Drospirenone) ගත්තම ලේ කැටි ඇතිවීමේ අවදානම වැඩියි කියල තව රිසර්ච් පේපර් එකක තියෙනව

    http://www.bmj.com/content/342/bmj.d2139.short

    පාවිච්චි කරන්නෙ මොකක්ද කියල informed decision එකක් ගන්න පොඩ්ඩක් හොයල බලල.

    OP මම උනා නම් ඉස්සෙල්ලම මිතුරි පෙති දීල, ගර්ල්ගෙන් සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියල අහල බලල , මොනවහරි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනම් Yasmin වලට මාරු කරලා බලනවා කලින්ට වඩා improvement එකක් තියෙනවද කියල :yes: :yes: මොකද දෙකෙන්ම සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙච්ච කට්ටිය ඉන්නවා, Mithuri වලින් Yasmine වලට මාරු වුණාට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙච්ච අයත් Yasmine වලින් Mithuri වලට මාරු වුණාට පස්සේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙච්ච අයත් ඉන්නව :yes:
     
    Last edited:

    නමුත් බං ඕවරෝල් යැස්මින් මිතුරි වලට වඩා ස්යෛඩ් ඉෆෙක්ට්ස් අඩුයි කියලා සළකනවා ඔය රිසර්ච් බොහොමයකින් DVT කේස් එක ඇරෙන්න. මම නම් ට්‍රයල් ඇන්ඩ් එර්ර කර කර ඉන්නේ නෑ. දැන් ගොඩක් වෙලාවට සැලකෙන්නේ යැස්මින් හොඳයි කියලා. යැස්මින් තමයි යූස් කරන්නේ කොහොමත් බැන්ද දාක.

    ඔය කුරුලෑ එන සීන් එහෙම ඇන්ඩ්‍රොජනික් ඉෆෙක්ට් නිසා එන කේස්.
     
    කුරුලෑ, මූඩ් චේන්ජස් ආදී සයිඩ් ඉෆෙක්ට්ස් වගේ නෙමෙයි ලේ කැටි ජීවිතේට බලපානවනේ.(life-threatening) :yes: ඒකයි අර විදිහට ඉස්සෙල්ලම මිතුරි දීල, සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් නෝටිස් වුණොත් විතරක් යැස්මින් වලට මාරු වෙලා බලන්නෙ :yes: මොකද මිතුරි වලින් සයිඩ් ඉෆෙක්ට්ස් ආවේ නැති අයත් ඉන්නවනෙ
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුරුලෑ, මූඩ් චේන්ජස් ආදී සයිඩ් ඉෆෙක්ට්ස් වගේ නෙමෙයි ලේ කැටි ජීවිතේට බලපානවනේ. :yes: ඒකයි අර විදිහට ඉස්සෙල්ලම මිතුරි දීල, සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් නෝටිස් වුණොත් විතරක් යැස්මින් වලට මාරු වෙලා බලන්නෙ :yes: මොකද මිතුරි වලින් සයිඩ් ඉෆෙක්ට්ස් ආවේ නැති අයත් ඉන්නවනෙ

    ලේ කැටි හැදෙනවා කියන්නේ බං ඉතින් Deep Vein Thrombosis මගේ ජීවිතේට මම මේ වෙනකන් උපත් පාලන පෙති නිසා එහෙම වෙච්ච එක්කෙනෙක්වත් දැකලා නෑ. අනික DVT වෙන්න නම් ඇවිදින්නෙම නැතුව එක තැන ඉන්න ඕනේ දවසේ වැඩි හරියක්. ඒ නිසා කොහොමත් එන්නේ නෑ.

    ඒ නිසයි කකුලක් කැඩුණු ලෙඩ ඇඳේ ඉන්නකොට ඔව්වා ගන්න එපයි කියන්නේ.

    anyway තීරණය ඔබ සතුයි.your car your petrol your money and your wife
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    ලේ කැටි හැදෙනවා කියන්නේ බං ඉතින් Deep Vein Thrombosis මගේ ජීවිතේට මම මේ වෙනකන් උපත් පාලන පෙති නිසා එහෙම වෙච්ච එක්කෙනෙක්වත් දැකලා නෑ. අනික DVT වෙන්න නම් ඇවිදින්නෙම නැතුව එක තැන ඉන්න ඕනේ දවසේ වැඩි හරියක්. ඒ නිසා කොහොමත් එන්නේ නෑ.

    ඒ නිසයි කකුලක් කැඩුණු ලෙඩ ඇඳේ ඉන්නකොට ඔව්වා ගන්න එපයි කියන්නේ.

    anyway තීරණය ඔබ සතුයි.your car your petrol your money and your wife

    ඇත්තටම ඉතිං ලේ කැටි ඇතිවීම උපත් පාලන පෙති හින්ද ම වුණා කියන්න බැහැනෙ කාටවත් - ඇයි ලේ කැටි හැදෙන්න තව හේතු කීයක් කියල තියෙනවද? :yes:

    නමුත් Yasmin පාවිච්චියෙන් ලේ කැටි ඇතිවීමේ අවදානම වැඩියි කියල අවුරුදු දහයක මෙඩිකල් රෙකෝඩ්ස් අධ්‍යයනය කරලානේ නිගමනය කරලා තියෙන්නෙ :yes:

    The study had several strengths. Firstly, we are likely to have identified all potential diagnosed cases of non-fatal venous thromboembolism in the study cohort, because information about outpatient and emergency department visits and hospital admissions in the UK is sent to general practitioners, and the practices contributing to the General Practice Research Database are trained to record the diagnoses associated with such visits and admissions in the patient’s record. Secondly, referral and diagnostic biases seem unlikely explanations for our results, as an elevated risk in users of the drospirenone oral contraceptive was also apparent in the analysis confined to cases of pulmonary embolism—cases in whom the severity of the condition makes any potential differential referral of users of the newer oral contraceptive much less likely. Thirdly, for both cases and controls, information about the medical history and prescription of oral contraceptives and other drugs came from medical records and hence was not subject to recall bias. Body mass index also came from records, rather than self report. Controls came from the same general practices as cases and were matched on the number of years of recorded medical information, ensuring comparable quality and duration of information. Moreover, the duration of recorded information was considerable (mean duration 10 years), permitting the ascertainment of comprehensive medical and contraceptive histories.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්තටම ඉතිං ලේ කැටි ඇතිවීම උපත් පාලන පෙති හින්ද ම වුණා කියන්න බැහැනෙ කාටවත් - ඇයි ලේ කැටි හැදෙන්න තව හේතු කීයක් කියල තියෙනවද? :yes:

    නමුත් Yasmin පාවිච්චියෙන් ලේ කැටි ඇතිවීමේ අවදානම වැඩියි කියල අවුරුදු දහයක මෙඩිකල් රෙකෝඩ්ස් අධ්‍යයනය කරලානේ නිගමනය කරලා තියෙන්නෙ :yes:

    හැම එකේම ප්‍රොස් ඇන්ඩ් කොන්ස් තියෙනවා බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: ඒක තමයි informed decision එකක් ගන්න කිව්වෙ :yes:

    මේ එක නෙමෙයි ත්‍රෙඩ් එකට අදාල දෙයක් නෙමෙයි මේක උඹ ඩෑෂ් කැම් එකක් යූස් කරනවද? කරනවනම් මටත් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් කියහන්කෝ බං. පාරේ යන්නේ දැන් වැඩිමනක් හරක්.කොයි වෙලේ ඇවිත් අනියිද කියන්න බෑ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාරේ යන්නේ දැන් වැඩිමනක් හරක්.කොයි වෙලේ ඇවිත් අනියිද කියන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    මේ එක නෙමෙයි ත්‍රෙඩ් එකට අදාල දෙයක් නෙමෙයි මේක උඹ ඩෑෂ් කැම් එකක් යූස් කරනවද? කරනවනම් මටත් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් කියහන්කෝ බං. පාරේ යන්නේ දැන් වැඩිමනක් හරක්.කොයි වෙලේ ඇවිත් අනියිද කියන්න බෑ.

    YI එකේ කොලිටිය පට්ට බං හැබැයි අව්වේ පාක් කරනවනම් Capacitor type එකක් ගන්න ඕන බැටරි ඉදිමෙනව.

    බජට් එක අනුව තමයි ඉතින් :yes: 15k වලින් උඩ Capacitor type ඕන එකක් හොඳයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    YI එකේ කොලිටිය පට්ට බං හැබැයි අව්වේ පාක් කරනවනම් Capacitor type එකක් ගන්න ඕන බැටරි ඉදිමෙනව.

    බජට් එක අනුව තමයි ඉතින් :yes: 15k වලින් උඩ Capacitor type ඕන එකක් හොඳයි

    එල. කොහෙන්ද ගන්න හොඳ බං? MC???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    එල. කොහෙන්ද ගන්න හොඳ බං? MC???

    අපෝ උන්ගේ Capacitor type ඇත්තෙත් නැතුව ඇති මහිතේ.
    Aliexpress / eBay එකෙන් මමනං ඔහොම අයිටම් ගන්නෙ :yes:

    2-channel එකක් ද හොයන්නේ?

    Single channel නම් ගෙවන ගානට හොඳම එකක් Viofo A119. YT එකේ බලහන්කො 1440p/1080p quality දාල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ උන්ගේ Capacitor type ඇත්තෙත් නැතුව ඇති මහිතේ.
    Aliexpress / eBay එකෙන් මමනං ඔහොම අයිටම් ගන්නෙ :yes:

    2-channel එකක් ද හොයන්නේ?

    Single channel නම් ගෙවන ගානට හොඳම එකක් Viofo A119. YT එකේ බලහන්කො 1440p/1080p quality දාල.

    2 channel එකක් බං බැලුවේ. ඊබේ එකෙන් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ගෙන්නන්න බයයි බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,856
    2
    54,523
    113
    2 channel එකක් බං බැලුවේ. ඊබේ එකෙන් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ගෙන්නන්න බයයි බං.

    මම නම් ඔහොම ඉලෙක්ට්‍රිකල් අයිටම් ගෙන්නනෙම eBay / Aliexpress එකෙන්... මෙහෙන් ගන්න එක පාඩුයි සාපේක්ෂව

    අහල බලන්න Capacitor type තියෙනවද කියල, මම අහනකොට නම් තිබ්බේ Transcend DP100, DP200/220 විතරයි ඒවා ඔක්කොම බැටරි :dull:

    Blackvue ඩුවල් චැනල් එකක් කවුදෝ ගත්ත වගේ මතකයි ඔය පැත්තෙන් - සල්ලි අවුලක් නැත්නම් ඒකක් පට්ට :yes:
     
    • Like
    Reactions: Ridila™

    Thanks bro..