ටොයියන්ගේ අවසන් බලාපොරොත්තුවද කුණු විය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටොයියන්ගේ අවසන් බලාපොරොත්තුවද කුණු විය

    සිංහ හම පොරවාගත් කොටලුවගේ හෙළුවැල්ල ...හයියෝ සංසාරේ මුට හුරේ දාපු එවුන් පව් බන්






    බලකො SB යා මුව හෝදපු හැටි ...කොහොමද බන් රන්ජන් අපහු සමාජෙට මුහුණ දෙන්නේ ...කොහොමද හොරු අල්ලන යන්නේ ....හයියෝ සංසාරේ කිවුවලු
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    avatar461202_9.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බන් ඌත් ජීවත් වෙන්න එපැයි චන්දෙට වියදන් කරපුව කරපුව කවර් කරන්නේ කොහොමද නැත්තන් :D
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Hena gahana bettak dala mage rep kapala yako.. :lol: mahinda jundek.. :P maye hithe wimale ayya epa kyaddi modi lokkawa hambenna gya eka nisa hitha riduna ekek wenda athi.. :oo::oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගසෝ මං මේ නිකමට වගේ අහන්නෙ දැනගන්න. උඹ තාම ගෙදරට skype කෝල් ගන්නව නේ ? එහෙම ගත්තාම ගෙදර අය උඹ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න කියපු එක ගැන දැන් මොකෑ කියන්නෙ ? :baffled: :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසෝ මං මේ නිකමට වගේ අහන්නෙ දැනගන්න. උඹ තාම ගෙදරට skype කෝල් ගන්නව නේ ? එහෙම ගත්තාම ගෙදර අය උඹ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න කියපු එක ගැන දැන් මොකෑ කියන්නෙ ? :baffled: :baffled:

    ඉතා හොද තීරණයක් ....

    යකෝ එහෙම උනේ නැත්තන් මොදී ලංකාවට එනකොට අපිත් විමලයත් එක්ක කළු කොඩිය පුකේ ගහන් පාරේ ඉන්න වෙනවනේ