Dash Cam & girls feets

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    අඩෝ මට අද හදිස්සි වැඩකට ගම්පහ යන්න උනා. කඩුවෙල හරහා අලුත් නුවර පාරේ තමා ගියේ.
    උබලට කියන්න යද්දි මට ඉස්සරහින් ගිය බයික් එකක් පිටිපසසේ කෙල්ලෙක් ගියා බන්. පට්ට සුපිරි කෑල්ල බන්. පුකත් ඉලිප්පිලා පේනවා ඩෙනිම ඇදලා හින්දා. ඒ මදිවට ඒකිගේ කකුල් පේන්න තිබ්බා බන් . යටිපතුල් දෙක රෝස පාටට තිබ්බා. පිරිසිදුවට ලස්සනට තිබ්බා.. කකුලේ ඇගිලිත් සුපිරි. මට මාර ආස හිතුනා බන් ඒකිට :rofl: :love::love: මම උන්ගේ බයික් එක හරවනකන්ම පිටිපස්සේන් බල බල ආවා.. ;)

    Dash Cam එකක අඩුව දැනුනේ එවලේ තමා. තිබ්බා නම් ඉතිං ගෙදර ඇවිල්ලත් බලන්න තිබ්බා ඒ සුන්දර දර්ශනය ආපහු.. :rofl::rofl::rofl:

    මට කියපල්ලාකෝ අංශක180 ට වගේ හොද සුපිරි කොලිටියට රෙකෝඩ් වෙන ඩෑශ් කැම් ටිකක්..
    උබලා හයි කරලා තියෙන එකක් ගැන නම් වැඩිය හොදයි.
    online ගෙන්න ගන්න උනත් අවුලක් නෑ කොල්ලනේ :D:D

    දන්නවා නම් කියපල්ලා dash cam එකක් ගැන.. නැත්නම් මොනා හරි කියලා පලයල්ලා :D:D:D:lol::lol::lol:
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,272
    1
    4,510
    113
    Unknown
    3049426.png
    3049426.png
     
    • Like
    Reactions: hkkasun

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    මාව පස්සෙන් ඇවිත් හප්පලා bike කාරයෙක් පැනල ගියා ,,
    මටත් ඕකේ අඩුව දැනුනා:(:(
     
    • Like
    Reactions: hkkasun

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    මාව පස්සෙන් ඇවිත් හප්පලා bike කාරයෙක් පැනල ගියා ,,
    මටත් ඕකේ අඩුව දැනුනා:(:(

    එකක් හයි කරගනින බන් :):) එතකොට ඇගට ගුණයි අපේ. මොකක් හරි උනත් සාක්ෂි තියෙනවානේ