මනුස්සකම නිසා සිදු උන පාඩුව

Status
Not open for further replies.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මනුස්සකම නිසා සිදු උන පාඩුව

    මේක එළකිරියේ සාමජිකයෙක් නිසා උන දෙයක් . සියලු විස්තර තියෙනවා . සිද්දිය දාන්නම් . එළකිරි එකෙන් කොල්ලෙක් website එකක් හදාගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මා . මම කිවුවා අඩුවට කරලා දෙන්නම් කියලා ඇත්තටම එක 75ක් වත් ගන්න ඕනේ වැඩක් ලොකු project එකක් . පොර කිවුවා එච්චර සල්ලි නැ කියලා මම ඇහුවා කීයක්ද පුළුවන් කියලා 20 ක් වගේ තමා පුළුවන් කියලා කිවුවා . මන් කිවුවා මම හොස්ට් එක ෆ්‍රී දෙන්නම් දිගටම domain එක අරන් දෙන්න කියලා ඒ domain එකක් 10000ක් විතර වෙනවා . advance කියක් හරි දාන්න වැඩේ කරලා දෙන්නම් කියලා පොර කියපු විදිහට පවු කියලා හිතුනා . අලුතින් පටන්ගන්න වැඩකට මටත් ලොකු අමාරුවක් තියෙනවා උදව් කරන්න . වැඩේ පටන්ගන්න මම දවස් දෙකතුනකින් සල්ලි දාන්නම් කියලා පොර දැන් සතියකට කලින් කිවුවා . මේ මාසේ ඉවර වෙන්නත් කලින් ඕනේ කිවුවා . අවශ්‍ය විස්තර එහෙමත් layout එක හැදෙන්න ඕනේ විදිහත් එවුවා . මමත් දවස් 4ක් විතර පුල් ටයිම් මහන්සි වෙලා home page එකේ 100 ට 70ක් විතර ඉවර කරා . නිකමට අද උදේ කතා කරා viber number එකත් දුන්නා , දැන් බලනකොට fb account එක deactivate කරලා viber block කරලා .

    සාමන්‍ය මට දවස් 5ක් විතර full time ඔය ටිකට ගියා data රුපියල් 1500 කට වඩා ඉවරයි . මගේ ලග ෆොටෝ හිටන් පොරගේ තියනවා . බොරුවට පොරට බැනලා වැඩක් නැ මගේ වැරැද්ද ඔය වගේ දෙයක් මට උන දෙවැනි පාර . ෆ්‍රී ලාන්ස් කරන හැමෝටම මේක වැදගත් .

    කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා . අවසාන වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමත් third party එකක් නැතුව ඔහොම ගනුදෙනුවක් කරන්න බෑ විශ්වාසය ගැන ප්‍රශ්න එනවා කොහොම කරන්න ගියත්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    domain ekata 10k ? :shocked:
    photo danna ona naha ek profile eka dapan hamotama danaganna
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    domain ekata 10k ? :shocked:
    photo danna ona naha ek profile eka dapan hamotama danaganna

    ඕන නැ බන් QA domain එකක් අපිට qa ගන්නත් බැ මම හිතන්නේ qa වලට country policy ත් තියෙනවා මම කියෙවුවෙ නැ . කුරාණය වගේ , google මාමාගෙන් අහලා බලන්නකෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඕන නැ බන් QA domain එකක් අපිට qa ගන්නත් බැ මම හිතන්නේ qa වලට country policy ත් තියෙනවා මම කියෙවුවෙ නැ . කුරාණය වගේ , google මාමාගෙන් අහලා බලන්නකෝ

    7.5k yanawa:dull::dull: hambayek ge wadakda?

    uba anith ayawa danuwath kara madi ban
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    bump. aluthen register unu ekekuta rawatuna wathda

    නැ බන් මම සාමන්යෙන් වැඩක් පටන්ගන්නකොට අදාල කෙනාගේ සියලු විස්තර නෙට් එකෙන් හොයලා බලලා විස්තර ටිකක් හොයාගෙන වැඩේ පටන්ගන්නේ . fb එක එහෙම real .ඒක ටික දවසකින් active කරයි . පොරගේ wife නම් account එක deactivate කරලා නැ .

    හෙට සල්ලි කියක් හරි දාන්නම් කියලා කිවුවේ . මට තව තොරතුරු වගයක් දැනගන්න දැන් පැයකට විතර කලින් contact කරගන්න යනකොට තමා ඔය වැඩේ කරලා තියන්නේ .

    අවුල සල්ලි වත් කාලය වත් නෙමෙයි . මම ඔය වගේ වැඩක් කරනකොට එලියටවත් බහින්නේ නැතුව ගෙදර මිනිස්සු එක්කවත් කතා කරන්නේ නැතුව කරන්නේ .ඒක අපරාදේ ඔය දවස් ටිකේ අඩුම GF ට වත් හරියට කතා කරේ නැ . :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :(:(:dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    uu thawa ekek andaawi

    මම නම් හිතන්නේ නැ . මොකද බන් මේක දැක්කට පස්සේ එළකිරි එකේ අය රැවටෙන්නේ නැතිවෙයි . ඒකයි දැම්මේ . නැත්තම් දන්නෙත් නැ . මේ පොරට ලොකු ගානක් යොදවන්න බැ කියපු හින්දා තනියම කරේ . නැත්තම් තව කොල්ලෙක් ඉන්නවා . අපි දෙන්නා ලොකු වැඩක් අවොත් එකතු වෙලා කරන්නේ . වෙලාවට පොරට කතා කරේ නැ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා .

    උඹ ඕක අදද ඉගෙන ගත්තෙ? පාඩම මහන්සියට හිලවු කරපන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹ ඕක අදද ඉගෙන ගත්තෙ? පාඩම මහන්සියට හිලවු කරපන්.

    ඉගෙනගෙන ගොඩක් කල් බන් ඒ උනාට ඔය වගේ දේවල් ඉකමනට අමතක වෙනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබෙත් වරදක් තියෙනවා. .
    ඒත් ඌ ගැන කිරිය දැනුවත් කරපන්. .
    අපි පව් පව් ගගා ඉන්න නිසා තමා ඔකුන් ඔයවගේ බලුවැඩ කරන්නේ. .
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබෙත් වරදක් තියෙනවා. .
    ඒත් ඌ ගැන කිරිය දැනුවත් කරපන්. .
    අපි පව් පව් ගගා ඉන්න නිසා තමා ඔකුන් ඔයවගේ බලුවැඩ කරන්නේ. .

    :no::no::no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ කතාව පිලිගන්න අමාරුයි. ගොසිප් නිව්ස් එකක් වගෙ.

    ඕක ඇත්තමයි කියමු. ඌ ඇවිත් මෙතන කිව්වොත් උඹ වැඩිපුර සල්ලි ඉල්ලනව, වැඩ හොඳ නෑ, පොරොන්දු වෙච්ච ගාන දුන්නා වගේ කතාවක් මොකද කියන්නෙ?

    ලංකාවෙ එකක් එක්ක උනත් upwork වගේ 3rd party එකක් හරහා වැඩ කරන එක තමයි හොඳ.

    මනුස්සකමට වෙබ්සයිට් හදන උනුත් ඉන්නවද බන්. බිස්නස් කරනව නම් පිලිවෙලට කරපන්. බිස්නස් වලදි යාලුවො, තරහකාරයො, මනුස්සකම, සිංහලකම වගේ දේවල් ගැන සලකන්න එපා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    මේක එළකිරියේ සාමජිකයෙක් නිසා උන දෙයක් . සියලු විස්තර තියෙනවා . සිද්දිය දාන්නම් . එළකිරි එකෙන් කොල්ලෙක් website එකක් හදාගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මා . මම කිවුවා අඩුවට කරලා දෙන්නම් කියලා ඇත්තටම එක 75ක් වත් ගන්න ඕනේ වැඩක් ලොකු project එකක් . පොර කිවුවා එච්චර සල්ලි නැ කියලා මම ඇහුවා කීයක්ද පුළුවන් කියලා 20 ක් වගේ තමා පුළුවන් කියලා කිවුවා . මන් කිවුවා මම හොස්ට් එක ෆ්‍රී දෙන්නම් දිගටම domain එක අරන් දෙන්න කියලා ඒ domain එකක් 10000ක් විතර වෙනවා . advance කියක් හරි දාන්න වැඩේ කරලා දෙන්නම් කියලා පොර කියපු විදිහට පවු කියලා හිතුනා . අලුතින් පටන්ගන්න වැඩකට මටත් ලොකු අමාරුවක් තියෙනවා උදව් කරන්න . වැඩේ පටන්ගන්න මම දවස් දෙකතුනකින් සල්ලි දාන්නම් කියලා පොර දැන් සතියකට කලින් කිවුවා . මේ මාසේ ඉවර වෙන්නත් කලින් ඕනේ කිවුවා . අවශ්‍ය විස්තර එහෙමත් layout එක හැදෙන්න ඕනේ විදිහත් එවුවා . මමත් දවස් 4ක් විතර පුල් ටයිම් මහන්සි වෙලා home page එකේ 100 ට 70ක් විතර ඉවර කරා . නිකමට අද උදේ කතා කරා viber number එකත් දුන්නා , දැන් බලනකොට fb account එක deactivate කරලා viber block කරලා .

    සාමන්‍ය මට දවස් 5ක් විතර full time ඔය ටිකට ගියා data රුපියල් 1500 කට වඩා ඉවරයි . මගේ ලග ෆොටෝ හිටන් පොරගේ තියනවා . බොරුවට පොරට බැනලා වැඩක් නැ මගේ වැරැද්ද ඔය වගේ දෙයක් මට උන දෙවැනි පාර . ෆ්‍රී ලාන්ස් කරන හැමෝටම මේක වැදගත් .

    කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා . අවසාන වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි

    මචන්ලා website එකක් හදන්න යන cost එක කියද(අඩුවටම වගේ)... හදාගන්න පුළුවන් තැනකුත් කියන්න.
    HELP.jpg

    page 5 වගේ ඕනේ මට හොද DOMAIN එකක් ගන්න තැනක්

    කියන්න
    tHANKS!!

    මටත් ටිකක් පුළුවන්

    උබට company එකකට වගේ නම් මම කරලා දෙන්නම් හොස්ටින්ග් ෆ්‍රී දෙන්නම් domain එකක් 1$ වෙන්නේ ඒක අරන් දෙන්න . පොඩි සයිට් එකක් නම් හදලා දෙන්නම් පොඩි ගානක් දෙන්න . හැබැයි පත size නම් බැ . අනික upadate කරන ඒවා එහෙම හැමදාම බැ සතියකට දෙකකට සැරයක්

    :rolleyes:
     
    Status
    Not open for further replies.