මනුස්සකම නිසා සිදු උන පාඩුව
මේක එළකිරියේ සාමජිකයෙක් නිසා උන දෙයක් . සියලු විස්තර තියෙනවා . සිද්දිය දාන්නම් . එළකිරි එකෙන් කොල්ලෙක් website එකක් හදාගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මා . මම කිවුවා අඩුවට කරලා දෙන්නම් කියලා ඇත්තටම එක 75ක් වත් ගන්න ඕනේ වැඩක් ලොකු project එකක් . පොර කිවුවා එච්චර සල්ලි නැ කියලා මම ඇහුවා කීයක්ද පුළුවන් කියලා 20 ක් වගේ තමා පුළුවන් කියලා කිවුවා . මන් කිවුවා මම හොස්ට් එක ෆ්‍රී දෙන්නම් දිගටම domain එක අරන් දෙන්න කියලා ඒ domain එකක් 10000ක් විතර වෙනවා . advance කියක් හරි දාන්න වැඩේ කරලා දෙන්නම් කියලා පොර කියපු විදිහට පවු කියලා හිතුනා . අලුතින් පටන්ගන්න වැඩකට මටත් ලොකු අමාරුවක් තියෙනවා උදව් කරන්න . වැඩේ පටන්ගන්න මම දවස් දෙකතුනකින් සල්ලි දාන්නම් කියලා පොර දැන් සතියකට කලින් කිවුවා . මේ මාසේ ඉවර වෙන්නත් කලින් ඕනේ කිවුවා . අවශ්‍ය විස්තර එහෙමත් layout එක හැදෙන්න ඕනේ විදිහත් එවුවා . මමත් දවස් 4ක් විතර පුල් ටයිම් මහන්සි වෙලා home page එකේ 100 ට 70ක් විතර ඉවර කරා . නිකමට අද උදේ කතා කරා viber number එකත් දුන්නා , දැන් බලනකොට fb account එක deactivate කරලා viber block කරලා .
සාමන්‍ය මට දවස් 5ක් විතර full time ඔය ටිකට ගියා data රුපියල් 1500 කට වඩා ඉවරයි . මගේ ලග ෆොටෝ හිටන් පොරගේ තියනවා . බොරුවට පොරට බැනලා වැඩක් නැ මගේ වැරැද්ද ඔය වගේ දෙයක් මට උන දෙවැනි පාර . ෆ්‍රී ලාන්ස් කරන හැමෝටම මේක වැදගත් .
කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා . අවසාන වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි

Last edited: