අනිද්දා (19) සිට ලංකාවට GSP Plus

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අනිද්දා (19) සිට ලංකාවට GSP Plus

    අනිද්දා (19) සිට ලංකාවට GSP Plus

    ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය මේ මස 19 වැනි දින සිට බල පැවැත්වෙන බව යුරෝපා සංගමය පවසයි.
    යුරෝපා සංගමයේ ජී.එස්.පී. +

    සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන් ලායි මාර්ගු පවසා ඇත්තේ මේ සහනය ලංකාවට ලැබීමත් සමඟ වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වැඩි වැඩියෙන් යොමුවනු ඇති බවයි.
    මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් නොව මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බවද හෙතෙම සඳහන් කරයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට පෙර මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සහ පුද්ගලයන් විවිධ වදහිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරෙයි.

    පැවැති එම තත්ත්වය බොහෝ දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියට වර්ධනය කර ගත යුතු බවට අවධානය යොමු කිරීමත් පදනම් කර ගනිමින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය කළ බවද යුරෝපා කොමිසම පවසයි.

    (සිදත් මෙන්ඩිස්)

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/05/19-gsp-plus.html

    some comment
    අපේ මාතෘ භූමියට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.........
    ලෝකයේ රටවල් අතර අප කොන්නොවී....ආර්ථික අතින් දියුණු වී ලෝකයේ ඉහළම දියුණු රටක් වේවා......
    එකාබද්දෙ වුන් ආණ්ඩුවේ හැමදේටම වලකපන එකේ දැන්වත් එකතුවෙලා රටහදන්න බලපල්ලා.....
    රනිල්ගෙ වැරදි තිබුනත් කොහොමහරි ගේමක් ගහලා මේකත් දිනාගත්තා...... මහින්ද ලොක්කටත් යුද්දෙ දින්න එකේ ගෞරවය තියෙනවා....... මහින්ද තාමත් බලේ හිටියනම්.... ලංකාව ආර්ථික අතින් කෙලොව ගන්නවා නහුතෙට..... වෙලාවට විදුලි පුටුවෙනුත් නිදහස් වුනා..........
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ මාතෘ භූමියට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.........
    ලෝකයේ රටවල් අතර අප කොන්නොවී....ආර්ථික අතින් දියුණු වී ලෝකයේ ඉහළම දියුණු රටක් වේවා......

    this is enough

    mahinda or ranil we dont want to follow politic idols.

    • Like
    Reactions: DangerMan119

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    some comment
    අපේ මාතෘ භූමියට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.........
    ලෝකයේ රටවල් අතර අප කොන්නොවී....ආර්ථික අතින් දියුණු වී ලෝකයේ ඉහළම දියුණු රටක් වේවා......
    එකාබද්දෙ වුන් ආණ්ඩුවේ හැමදේටම වලකපන එකේ දැන්වත් එකතුවෙලා රටහදන්න බලපල්ලා.....
    රනිල්ගෙ වැරදි තිබුනත් කොහොමහරි ගේමක් ගහලා මේකත් දිනාගත්තා...... මහින්ද ලොක්කටත් යුද්දෙ දින්න එකේ ගෞරවය තියෙනවා....... මහින්ද තාමත් බලේ හිටියනම්.... ලංකාව ආර්ථික අතින් කෙලොව ගන්නවා නහුතෙට..... වෙලාවට විදුලි පුටුවෙනුත් නිදහස් වුනා..........

    ඔවු ඉතින් සුද්දො කියන දේ කොරනව‍ා නන් තව තව ‍ඒවත් දෙයි...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ මාතෘ භූමියට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.........
    ලෝකයේ රටවල් අතර අප කොන්නොවී....ආර්ථික අතින් දියුණු වී ලෝකයේ ඉහළම දියුණු රටක් වේවා......

    this is enough

    mahinda or ranil we dont want to follow politic idols.

    :yes::yes::yes: හැබැයි කම්මැලි සින්හලු නිකන් ඉදල බෑ ඉතින් . කැටපෝල හරි හදන්න ඕන .නැත්තම් ඉතින් රට පටවන්න වෙන්නෙ කාල දාන බෙටි ටික තමයි
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අපේ මාතෘ භූමියට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.........
    ලෝකයේ රටවල් අතර අප කොන්නොවී....ආර්ථික අතින් දියුණු වී ලෝකයේ ඉහළම දියුණු රටක් වේවා......

    this is enough

    mahinda or ranil we dont want to follow politic idols.

    100% Correct !!:yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    :yes::yes::yes: හැබැයි කම්මැලි සින්හලු නිකන් ඉදල බෑ ඉතින් . කැටපෝල හරි හදන්න ඕන .නැත්තම් ඉතින් රට පටවන්න වෙන්නෙ කාල දාන බෙටි ටික තමයි

    :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    GSP+ Hambuna ekanam hodai, issarahata apanayana shethraya diyunu wei.

    Eth oka sudda nikan denne naa, ane lankawe minissu duppath menna diyunu weyalla kiyala.
    Aniwa GSP+ thiyaganna oninam un dana kondesi walata yatath wenna wenawa.
    Issarahata hoda hoda sellan thiyei lankawe Gay scene ehema legal wei.
    Ethakota ithin Made in Sri Lanka "ponnඅyoth" export karanna puluwan wei.

    GSP+ nathi une kalin anduwa suddage keemata natuwe nathi nisa,
    GSP+ hambenne me anduwa suddage keemata natana nisa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක නැති උනේ ඉතින් සුද්දෝ කියපු එක කලින් ආණ්ඩුව අහපු නැති නිසා තමා.ඒකට හේතු තිබ්බා.දැන් ඉතින් ඕක ගත්තා කියලා මේ ආණ්ඩුවට ලකුණු දාන එක නම් ගොන් වැඩක්.මොකද දැන් ඒ කාලේ වගේ සුද්දෝ කරන්න එපා කිව්ව දේවල් නැති නිසා.උදාහරණයක් යුද්ධේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕක නැති උනේ ඉතින් සුද්දෝ කියපු එක කලින් ආණ්ඩුව අහපු නැති නිසා තමා.ඒකට හේතු තිබ්බා.දැන් ඉතින් ඕක ගත්තා කියලා මේ ආණ්ඩුවට ලකුණු දාන එක නම් ගොන් වැඩක්.මොකද දැන් ඒ කාලේ වගේ සුද්දෝ කරන්න එපා කිව්ව දේවල් නැති නිසා.උදාහරණයක් යුද්ධේ.

    Hariyata Hari.:yes:

    Ranil ta support karanneth Ranil wagema Ponsi yo thama.
    Moda Paක්ku. :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ඕක කොහොමෙයි සාමාන්‍ය ජනතාවට වාසියක් විදියට ලැබෙන්නෙ, දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113

    Hariyata Hari.:yes:

    Ranil ta support karanneth Ranil wagema Ponsi yo thama.
    Moda Paක්ku. :lol::lol:

    උබලා වගේ එකෙක් දෙන්නෙක් ඉන්න එකත් හොදයි
    නැත්නම් ඉස්සරහට මහින්ද ලැට් එකට ගියහම වතුර එකක් වත් ගහන්න මිනිහෙක් නැති වෙයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබලා වගේ එකෙක් දෙන්නෙක් ඉන්න එකත් හොදයි
    නැත්නම් ඉස්සරහට මහින්ද ලැට් එකට ගියහම වතුර එකක් වත් ගහන්න මිනිහෙක් නැති වෙයි
    :lol::lol::lol::lol:
    Api wathura gahanawa kiyamuko.
    Eth ubala arunge puka lewakaalane hodanne:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබලා වගේ එකෙක් දෙන්නෙක් ඉන්න එකත් හොදයි
    නැත්නම් ඉස්සරහට මහින්ද ලැට් එකට ගියහම වතුර එකක් වත් ගහන්න මිනිහෙක් නැති වෙයි

    heh
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    GPS+ ලංකාවට මිසක් රනිල්ට නෙමයි
    වහල් බවෙන් අත්මිදියන්
    GSP+ Ranila ta neme, GSP+ walin hambena waasi lankawta thama. Eka api dannawa machan.
    Eth GSP+ denne nikan nemei, unge giwisum ekka, Ewaye wipaaka athwidinna wenneth Ranilta neme Lankawatama.

    Issarahata GSP+ nisa wena hoda wagema, naraka dewaluth eliyata ei.
    GSP+ kalin anduwata nathi une pita ratwala oni epakam nokala nisa.
    Dan anduwata GSP+ hambune pita ratawal walata oni widiyat wada karana nisa.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    aniwa gsp+ hoda deyak:yes: :yes:habai suudo danna ena kondesi gana nam pil beden nathuwa salakilimatyh wenna wenwa:yes::yes: