අනිද්දා (19) සිට ලංකාවට GSP Plus
අනිද්දා (19) සිට ලංකාවට GSP Plus
ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය මේ මස 19 වැනි දින සිට බල පැවැත්වෙන බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගමයේ ජී.එස්.පී. +
සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන් ලායි මාර්ගු පවසා ඇත්තේ මේ සහනය ලංකාවට ලැබීමත් සමඟ වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වැඩි වැඩියෙන් යොමුවනු ඇති බවයි.
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් නොව මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බවද හෙතෙම සඳහන් කරයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට පෙර මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සහ පුද්ගලයන් විවිධ වදහිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරෙයි.
පැවැති එම තත්ත්වය බොහෝ දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියට වර්ධනය කර ගත යුතු බවට අවධානය යොමු කිරීමත් පදනම් කර ගනිමින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය කළ බවද යුරෝපා කොමිසම පවසයි.
(සිදත් මෙන්ඩිස්)
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/05/19-gsp-plus.html
some comment
අපේ මාතෘ භූමියට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.........
ලෝකයේ රටවල් අතර අප කොන්නොවී....ආර්ථික අතින් දියුණු වී ලෝකයේ ඉහළම දියුණු රටක් වේවා......
එකාබද්දෙ වුන් ආණ්ඩුවේ හැමදේටම වලකපන එකේ දැන්වත් එකතුවෙලා රටහදන්න බලපල්ලා.....
රනිල්ගෙ වැරදි තිබුනත් කොහොමහරි ගේමක් ගහලා මේකත් දිනාගත්තා...... මහින්ද ලොක්කටත් යුද්දෙ දින්න එකේ ගෞරවය තියෙනවා....... මහින්ද තාමත් බලේ හිටියනම්.... ලංකාව ආර්ථික අතින් කෙලොව ගන්නවා නහුතෙට..... වෙලාවට විදුලි පුටුවෙනුත් නිදහස් වුනා..........