ස්තුතියි මචන් reply එකට. aliexpress වල මේ Store වලින් Xiaomi phone එකක් ගන්න හොඳම Store එක මොකක්ද?
![]()
![]()
![]()
dreami එකෙන් ගෙන්නුවා එකක්.දැනට නන් වරදක් නෑ..global rom ගෙන්නුවේ.dhl.
Tax කොහොමද? ශිපින්ග් වලට කීයක් ගියාද?
ස්තුතියි මචන් reply එකට. aliexpress වල මේ Store වලින් Xiaomi phone එකක් ගන්න හොඳම Store එක මොකක්ද?
![]()
![]()
![]()
dreami එකෙන් ගෙන්නුවා එකක්.දැනට නන් වරදක් නෑ..global rom ගෙන්නුවේ.dhl.
Tax කොහොමද? ශිපින්ග් වලට කීයක් ගියාද?

මේකට කට්ටිය උත්තරයක් දෙයි..Dreamy Store එකේ ගණන් අඩුයි සාමන්යෙන්..හැබැයි උන් "Mobile Phone" කියල ගහලලු එවන්නේ..ඒ උනාට මේකේ උන්ගෙන් අරගෙන කස්ටම් එකේ හිරවුනා කෙනෙක් ගැන නම් අහල නැහැ..Fantacy එකෙන් දෙන්නේ seller ROM ද කියල ෂුවර් නැහැ..පොඩ්ඩක් උන්ගෙන් මැසේජ් එකක් දාල අහල බලන්න..Sealed Pack නෙමෙයි නම් වැඩක් නැහැනේ![]()
dreami එකෙන් ගෙන්නුවා එකක්.දැනට නන් වරදක් නෑ..global rom ගෙන්නුවේ.dhl.
Seal Pack original ද කියලා Check කරගන්නේ කොහොමද?

Seal Pack original ද කියලා Check කරගන්නේ කොහොමද?

Na kernel level ekenma disable karalalu.SD625 eka machan QC support neda? Mama dakka ROM eken QC disable karala thiyenne kiyala Note 4X eke XDA forum eken. Custom rom ekak gahala QC unable kara ganna bari wei da?
පොඩ්ඩා;21584218 said:Redmi Note 4 Indian variant එක Aliexpress එකට එන්නේ නැද්ද බන්? කොහොමද ?
na.indian varient=Note 4X
මේක මොකද්ද බන් ? මේක ඉන්දියන් එකනම් නෙමේ. මේක 4X එකද ?
දන්නා විදියට Note 4X කියන්නේ Chinese Version එක සහ Redmi Note 4 කියන්නේ Indian variant එක..(දෙකම SD625)
thilan996 ගෙන් අහන්න, පොර ඔය ෆෝන්ස් ගැන හොඳට අධ්‍යනය කරා පහුගිය ටිකේ
Mi5 ගැන ඕනේ දෙයක් තියෙනවා නං මගෙන් අහන්න![]()



Guys which one is best Redmi Note 4 SD or Redmi Note 4X SD?
I'm kinda confused :/

https://www.reddit.com/r/Xiaomi/comments/6bojcl/source_code_for_redmi_note_4_snapdragon_variant/නිදහස් දවසෙනේ
මම මේක දැම්මේනේ
ඒකාලේ මම වැරදී කියල හිතපු, එත් අද මාත් එක්ක ඇග්රි වෙන උන් ඉන්නේ කව්ද?
Just curious
05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන. හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන
Sealed Pack එකේ එන්නේ ආපහු වෙන එකෙක්ට ගහන්න අමාරු ලස්සන පොලිතින් කවර් එකක් දන්නා තරමින්..මම Geekbuying එකෙන් ගත්ත එක නං sealed pack නෙමෙයි..
Dreamy Store එකේ නං දෙනවා option එකක්, අවශ්‍ය නං sealed pack ම කෙලින්ම ගන්න..නැත්තන් උන් ROM ගහලත් දෙනවා...
ඔච්චර ගානක් දෙන එකේ S7 Edge/iPhone 6S එකක් වගේ බැලුවොත් නරකද?![]()
global rom ගහපු එක ගන්නව නන් sealed pack එන්නේ නෑ.මන් ගත්ත එක නන් original global rom.උන්ට msg එකක් දාල බලහන් උන් විස්තර කියයි.උන්ගේ අවුල රිප්ලයි කර්න්ඩ දවසක් විතර යන්වා...![]()
මම SAMSUNG Phone එකක් තාම පාවිච්චි කරලා නැහැ. දිගටම පාවිච්චි කලේ වෙනත් Brand. මගේ දැන් තියෙන්නේ Redmi Note 3 එකක්. මට MIUI OS එක ෙහාදයි කියලා හිතුනා.
මගේ යාලුවෙක් ලඟත් තියෙනවා, සුපිරි ඉතින් 
ඒ උනාට S7 Edge/S8 Series ෆෝන්ස් ටික නං සෑහෙන හොඳයි.. 
iOS එකේ කොපි එකක් වගේනේ MIUI එක නං..iOS එකේ නං ඉතින් කිසිම විදියකින් lag එකක් බලාපොරොත්තු වෙන්න බැහැ 
GeekBuying ganna un TNT danawa nam Aniwa Mobilephone kiyala mention karanna epa kiyapalla. Nathnum aniwa kela wenawa![]()

මොකෝ උනේ කස්ටම් වැඩේට?![]()

ඒ උනාට S7 Edge එක ගොඩක් හොඳ වෙයි මම හිතන්නේ..සෑහෙන හොඳ ෆෝන් එකක් කියලනේ කියන්නේමගේ යාලුවෙක් ලඟත් තියෙනවා, සුපිරි ඉතින්
මෙහෙමයි මමත් Samsung ෆෝන්ස් වලට පට්ට අකමැති එකෙක්..ඒ උනාට S7 Edge/S8 Series ෆෝන්ස් ටික නං සෑහෙන හොඳයි..
Pixel එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි, හැබැයි ඉතින් ඔය ගානට pixel නම් අමාරුයිනේ..iOS එකේ කොපි එකක් වගේනේ MIUI එක නං..iOS එකේ නං ඉතින් කිසිම විදියකින් lag එකක් බලාපොරොත්තු වෙන්න බැහැ
![]()

CoolPhone eka gaththa. China idan genawata wada mehen gaththa nam labai kiyala hithuna bun kapu katte hatiyata![]()



Agreed. S7 Edge ekaCool



මම සීල් පැක් ඉල්ලලා දාපු email වලට ආපු reply. මොකද හිතන්නේ? කාගෙන්ද ගන්නේ?

Sealed Pack දෙන්නේ Dreamy Store එකෙන් විතරයිනේ..උන්ගේන් ගන්නවා නම් AliExpress Standard Shipping වලින් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා...TNT එකෙන් ගෙන්නලා හෙන කට්ටක් කාව කියලා vidura99 කියලා තියෙනවා..
Mi Note 2 එකක් ගනින්කෝ![]()
Sealed Pack දෙන්නේ Dreamy Store එකෙන් විතරයිනේ..උන්ගේන් ගන්නවා නම් AliExpress Standard Shipping වලින් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා...TNT එකෙන් ගෙන්නලා හෙන කට්ටක් කාව කියලා vidura99 කියලා තියෙනවා..
Mi Note 2 එකක් ගනින්කෝ![]()

MI Note 2 එකේ back cover එකත් වීදුරුනේ බං. එකපාරක් වැටුනොත් phone එක කුඩුවෙයිනේ.

Muu mokak da ganna hadanne? Mama gaththe Geekbuying eken. Ali newe. TNT gennala katta kanna une un Cellphone kiyala dapu nisa![]()
මම හිතන්නේ Dreamy Store එකෙන් TNT දෙනවා.. 