~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ස්තුතියි මචන් reply එකට. aliexpress වල මේ Store වලින් Xiaomi phone එකක් ගන්න හොඳම Store එක මොකක්ද?

    2hd0gas.jpg
    2h7dh0y.jpg
    15wzz1i.jpg

    dreami එකෙන් ගෙන්නුවා එකක්.දැනට නන් වරදක් නෑ..:D global rom ගෙන්නුවේ.dhl.

    Tax කොහොමද? ශිපින්ග් වලට කීයක් ගියාද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,521
    1
    10,761
    113
    Tax කොහොමද? ශිපින්ග් වලට කීයක් ගියාද?

    tax නන් 600 ගානක් වැදුනේ.shipping ගාන හරියටම මතක නෑ බන් 3-4k වගේ මතක.:oo:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේකට කට්ටිය උත්තරයක් දෙයි..Dreamy Store එකේ ගණන් අඩුයි සාමන්යෙන්..හැබැයි උන් "Mobile Phone" කියල ගහලලු එවන්නේ..ඒ උනාට මේකේ උන්ගෙන් අරගෙන කස්ටම් එකේ හිරවුනා කෙනෙක් ගැන නම් අහල නැහැ..Fantacy එකෙන් දෙන්නේ seller ROM ද කියල ෂුවර් නැහැ..පොඩ්ඩක් උන්ගෙන් මැසේජ් එකක් දාල අහල බලන්න..Sealed Pack නෙමෙයි නම් වැඩක් නැහැනේ :yes:

    dreami එකෙන් ගෙන්නුවා එකක්.දැනට නන් වරදක් නෑ..:D global rom ගෙන්නුවේ.dhl.

    Seal Pack original ද කියලා Check කරගන්නේ කොහොමද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Seal Pack original ද කියලා Check කරගන්නේ කොහොමද?

    Sealed Pack එකේ එන්නේ ආපහු වෙන එකෙක්ට ගහන්න අමාරු ලස්සන පොලිතින් කවර් එකක් දන්නා තරමින්..මම Geekbuying එකෙන් ගත්ත එක නං sealed pack නෙමෙයි..

    Dreamy Store එකේ නං දෙනවා option එකක්, අවශ්ය නං sealed pack ම කෙලින්ම ගන්න..නැත්තන් උන් ROM ගහලත් දෙනවා...

    ඔච්චර ගානක් දෙන එකේ S7 Edge/iPhone 6S එකක් වගේ බැලුවොත් නරකද? :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,521
    1
    10,761
    113

    Seal Pack original ද කියලා Check කරගන්නේ කොහොමද?

    global rom ගහපු එක ගන්නව නන් sealed pack එන්නේ නෑ.මන් ගත්ත එක නන් original global rom.උන්ට msg එකක් දාල බලහන් උන් විස්තර කියයි.උන්ගේ අවුල රිප්ලයි කර්න්ඩ දවසක් විතර යන්වා...:dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    SD625 eka machan QC support neda? Mama dakka ROM eken QC disable karala thiyenne kiyala Note 4X eke XDA forum eken. Custom rom ekak gahala QC unable kara ganna bari wei da?
    Na kernel level ekenma disable karalalu.

    පොඩ්ඩා;21584218 said:
    Redmi Note 4 Indian variant එක Aliexpress එකට එන්නේ නැද්ද බන්? කොහොමද ?
    na.indian varient=Note 4X

    මේක මොකද්ද බන් ? මේක ඉන්දියන් එකනම් නෙමේ. මේක 4X එකද ?

    link ekata gihin baluwe nm na. 4GB eka india wala launch kara.habai china wala 4x eke 4gb mdl eka thama awe nadda koheda.habai e wenuwata MTK thiyana mdl ekak lagadi ewuwa 4GB ram eka thyana.oya link eke thiyenne ekada danne na, ekko eka wenna ona, naththn india walin gaththa ekak wenna ona....
    Made in India mi badu ganna epa.qlty awl....

    දන්නා විදියට Note 4X කියන්නේ Chinese Version එක සහ Redmi Note 4 කියන්නේ Indian variant එක..(දෙකම SD625)

    thilan996 ගෙන් අහන්න, පොර ඔය ෆෝන්ස් ගැන හොඳට අධ්‍යනය කරා පහුගිය ටිකේ :P

    Mi5 ගැන ඕනේ දෙයක් තියෙනවා නං මගෙන් අහන්න :yes:
    :rolleyes::rolleyes::rolleyes:
    Note 4 Global kiyala original Global rom with English Printed box ekak ena mdl ekakuth thiynw

    Guys which one is best Redmi Note 4 SD or Redmi Note 4X SD?
    I'm kinda confused :/

    dekama ekaine bn:rolleyes:
    Note 4SD = Note 4X
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    නිදහස් දවසෙනේ
    මම මේක දැම්මේනේ

    ඒකාලේ මම වැරදී කියල හිතපු, එත් අද මාත් එක්ක ඇග්‍රි වෙන උන් ඉන්නේ කව්ද?
    :rolleyes:
    Just curious :nerd::nerd:
    05. කර්නස් සෝස් රිලීස් කරන්නේ නැති නිසා වගේ ගොඩක් කාලයක් ගිහින් රිලීස් කරන නිසා කස්ටම් රොම් අඩුයි. උඹ අනිත් ෆොන් එක්ක කම්පයා කරලා බැලුවොත් ඒක හොදට තේරෙයි. තියන කස්ටම් රොම් ඔක්කොගෙම මොකක් හරි අඩුපඩුවක් තියනවා. අනික රිලීස් කරන කර්නල් සෝස් කම්ප්ලීට් නෑ. ඩිවලොපර්ස් ලට තරමක් අපහසුයි ක්ම්ප්ලීස් නැති සෝස් කෝඩ් එකක් බේස් කරගෙන ඩිවලප් කරන්න. කොයි ෆෝන් එකක් යූස් කලත් එක මොහොතක් එනවා වෙනසක් හොයන. හැමයි ගහන්න හදන කස්ටම් රොම් එක ස්මූත් නෑ..හැමදාම ස්ටොක් තමයි. අනිත් ෆෝන් වලට කස්ටම් රොම් 50ක් තිබ්බොත් ශියෝමි ව්ලාට ඇති 7ක් 8ක්. බබ්බු වගේ ෆෝන් යූස් කරන උන්ට හොදයි සදා ස්ටෝක්, ශියෝමි පට්ට හෑ කියාගෙන යූස් කරන
    https://www.reddit.com/r/Xiaomi/comments/6bojcl/source_code_for_redmi_note_4_snapdragon_variant/
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Sealed Pack එකේ එන්නේ ආපහු වෙන එකෙක්ට ගහන්න අමාරු ලස්සන පොලිතින් කවර් එකක් දන්නා තරමින්..මම Geekbuying එකෙන් ගත්ත එක නං sealed pack නෙමෙයි..

    Dreamy Store එකේ නං දෙනවා option එකක්, අවශ්ය නං sealed pack ම කෙලින්ම ගන්න..නැත්තන් උන් ROM ගහලත් දෙනවා...

    ඔච්චර ගානක් දෙන එකේ S7 Edge/iPhone 6S එකක් වගේ බැලුවොත් නරකද? :)

    global rom ගහපු එක ගන්නව නන් sealed pack එන්නේ නෑ.මන් ගත්ත එක නන් original global rom.උන්ට msg එකක් දාල බලහන් උන් විස්තර කියයි.උන්ගේ අවුල රිප්ලයි කර්න්ඩ දවසක් විතර යන්වා...:dull:

    මම SAMSUNG Phone එකක් තාම පාවිච්චි කරලා නැහැ. දිගටම පාවිච්චි කලේ වෙනත් Brand. මගේ දැන් තියෙන්නේ Redmi Note 3 එකක්. මට MIUI OS එක ෙහාදයි කියලා හිතුනා.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම SAMSUNG Phone එකක් තාම පාවිච්චි කරලා නැහැ. දිගටම පාවිච්චි කලේ වෙනත් Brand. මගේ දැන් තියෙන්නේ Redmi Note 3 එකක්. මට MIUI OS එක ෙහාදයි කියලා හිතුනා.

    ඒ උනාට S7 Edge එක ගොඩක් හොඳ වෙයි මම හිතන්නේ..සෑහෙන හොඳ ෆෝන් එකක් කියලනේ කියන්නේ :yes: මගේ යාලුවෙක් ලඟත් තියෙනවා, සුපිරි ඉතින් :love:

    මෙහෙමයි මමත් Samsung ෆෝන්ස් වලට පට්ට අකමැති එකෙක්.. :P ඒ උනාට S7 Edge/S8 Series ෆෝන්ස් ටික නං සෑහෙන හොඳයි.. :yes:

    Pixel එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි, හැබැයි ඉතින් ඔය ගානට pixel නම් අමාරුයිනේ.. :( iOS එකේ කොපි එකක් වගේනේ MIUI එක නං..iOS එකේ නං ඉතින් කිසිම විදියකින් lag එකක් බලාපොරොත්තු වෙන්න බැහැ :)
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    GeekBuying ganna un TNT danawa nam Aniwa Mobilephone kiyala mention karanna epa kiyapalla. Nathnum aniwa kela wenawa :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඒ උනාට S7 Edge එක ගොඩක් හොඳ වෙයි මම හිතන්නේ..සෑහෙන හොඳ ෆෝන් එකක් කියලනේ කියන්නේ :yes: මගේ යාලුවෙක් ලඟත් තියෙනවා, සුපිරි ඉතින් :love:

    මෙහෙමයි මමත් Samsung ෆෝන්ස් වලට පට්ට අකමැති එකෙක්.. :P ඒ උනාට S7 Edge/S8 Series ෆෝන්ස් ටික නං සෑහෙන හොඳයි.. :yes:

    Pixel එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි, හැබැයි ඉතින් ඔය ගානට pixel නම් අමාරුයිනේ.. :( iOS එකේ කොපි එකක් වගේනේ MIUI එක නං..iOS එකේ නං ඉතින් කිසිම විදියකින් lag එකක් බලාපොරොත්තු වෙන්න බැහැ :)

    Agreed. S7 Edge eka :cool::cool: Cool
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම සීල් පැක් ඉල්ලලා දාපු email වලට ආපු reply. මොකද හිතන්නේ? කාගෙන්ද ගන්නේ?

    2hd0gas.jpg

    "If you request do not open the package there will be only english and chinese language and no google play ,
    if it is okay for you we will do as you wish."

    15wzz1i.jpg

    dear friend thanks for your message 1 sorry for bringing you inconvenience. but we have already opened the box to install official stable global firmware and test the phone; if we do not install the firmware, the phone will not support multi-language,
    google play and OTA.but please do not worry, the phone is original new xiaomi phone with all standard package accessories and we will pack it well before sending. So could you please accept opened box package ? 2 sorry, do not send via TNT, EMS or DHL shipping to Sri Lanka. only send via aliexpress standard shipping--Singapore post airmail ,which is more safe and fast ,you like ?? 3 we can send out within 2-3 business days after confirm payment waiting for your early reply have a nice day

    2h7dh0y.jpg

    Hello my friend, Welcome to xiaomi retail store! About the phone is is Chinese version only with English and Chinese language . All this phone before stocked in ware house, we will open it and install multi languages , google store , so that customers can use it directly once get it . But do not worry our phone is brand new and original. There is no sealed one in the whole global market. Do not, this product performs great in the whole market and you will like it. We use ALIEXPRESS official shipping method and choose the best post, Singapore post which is safer and faster than regular posts, and greatly welcomed by our customers. ALIEXPRESS official shipping method only provide post shipping or EMS shipping, per our rich experience and feedback from our customer that EMS is not good and they like Singapore post very much. When you place the order, we will make the shipment to ALIEXPRESS, you do not need to bear the shipping cost, unless you add many many accessories into the parcel to extend the weight. After you pay the order, as usual we will ship out within 1-3 business days. Enjoy shopping! Xiaomi retail store Authorized store providing original xiaomi brand new products.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම සීල් පැක් ඉල්ලලා දාපු email වලට ආපු reply. මොකද හිතන්නේ? කාගෙන්ද ගන්නේ?

    Sealed Pack දෙන්නේ Dreamy Store එකෙන් විතරයිනේ..උන්ගේන් ගන්නවා නම් AliExpress Standard Shipping වලින් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා...TNT එකෙන් ගෙන්නලා හෙන කට්ටක් කාව කියලා vidura99 කියලා තියෙනවා..

    Mi Note 2 එකක් ගනින්කෝ :P
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Sealed Pack දෙන්නේ Dreamy Store එකෙන් විතරයිනේ..උන්ගේන් ගන්නවා නම් AliExpress Standard Shipping වලින් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා...TNT එකෙන් ගෙන්නලා හෙන කට්ටක් කාව කියලා vidura99 කියලා තියෙනවා..

    Mi Note 2 එකක් ගනින්කෝ :P

    MI Note 2 එකේ back cover එකත් වීදුරුනේ බං. එකපාරක් වැටුනොත් phone එක කුඩුවෙයිනේ.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Sealed Pack දෙන්නේ Dreamy Store එකෙන් විතරයිනේ..උන්ගේන් ගන්නවා නම් AliExpress Standard Shipping වලින් ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා...TNT එකෙන් ගෙන්නලා හෙන කට්ටක් කාව කියලා vidura99 කියලා තියෙනවා..

    Mi Note 2 එකක් ගනින්කෝ :P

    Muu mokak da ganna hadanne? Mama gaththe Geekbuying eken. Ali newe. TNT gennala katta kanna une un Cellphone kiyala dapu nisa :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    MI Note 2 එකේ back cover එකත් වීදුරුනේ බං. එකපාරක් වැටුනොත් phone එක කුඩුවෙයිනේ.

    ඔව් ඉතින්..Mi5 එකත් වීදුරු..කුඩු නං වෙන එකක් නැහැ බිම වැටුනට කවරයක් දාල තියෙනවා නම්..මම නං හරිම පරිස්සමෙන් ඒ උනාට පාවිච්චි කරන්නේ..තාම වැටිලා නැහැ :baffled:

    Muu mokak da ganna hadanne? Mama gaththe Geekbuying eken. Ali newe. TNT gennala katta kanna une un Cellphone kiyala dapu nisa :sorry:

    මූ Mi5S Plus එකක් ගන්න හදන්නේ.. :baffled: මම හිතන්නේ Dreamy Store එකෙන් TNT දෙනවා.. :rolleyes:
     
    Status
    Not open for further replies.