මෙතන ඔක්කොම තියෙනව සෙට් එකලින්ක් නං වැඩද දන්නේ නෑ හැබැයි
Sherlock Holmes MEGA THREAD

Onna math awa..sudu wadda eke thawa pothak thiye sudu wadda 2 kiyala...eka lankawe kenenk liyapu ekak..shape...eth rasa na....
sudu gona neda. Kiyewwa.
Naha ne...eke eyage nona marila eya aye yanawane....meke di aye enawa...aye mehe kenekwa badinawa...
ඕකෙ මං ආසම අර ලන්දේසි පාලන කාලෙ කොටස් ටිකට.
දැන් කොහෙද පොත් ගන්නෙ. ලංකාවට ආවම බලන්න ඕනඉස්සර වගේ වෙලාවත් නෑනෙ
මාත් කියවලා නෑ. සුදු වැද්දා ඊ බුක් එකක් හොයද්දී දැක්කේ.
ඔන්න මමහ් ආවා

Naha ne...eke eyage nona marila eya aye yanawane....meke di aye enawa...aye mehe kenekwa badinawa...

දයාවංශ ජයකොඩි එකේ තියනව. ඔකේ 3 වෙනි එකකුත් ආව ඒකනම් හැබැයි ලඟදි ලිව්වා එකක්.
Kiyawapu honda pothak ganath kiyanna apitath kiyawanna![]()
කැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි. Oya kiyanne sara kiyana potha wenna one.
Arthur C Clarke ඔක්කොම ටික
මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේකැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.

Wow. Mata ada hawasa banna wenne. Mage langa poth tika tyenawa. 2001 potha anu gananwaladi kiyawala hari awadanen hitiyeArthur C Clarke ඔක්කොම ටික
මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේකැමති ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.
