✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඕකෙ මං ආසම අර ලන්දේසි පාලන කාලෙ කොටස් ටිකට.
    දැන් කොහෙද පොත් ගන්නෙ. ලංකාවට ආවම බලන්න ඕන :( ඉස්සර වගේ වෙලාවත් නෑනෙ:growl:



    මාත් කියවලා නෑ. සුදු වැද්දා ඊ බුක් එකක් හොයද්දී දැක්කේ.

    දයාවංශ ජයකොඩි එකේ තියනව. ඔකේ 3 වෙනි එකකුත් ආව ඒකනම් හැබැයි ලඟදි ලිව්වා එකක්.
     
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Arthur C Clarke ඔක්කොම ටික

    මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේ :yes: කැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.
     
    • Like
    Reactions: Eranga.B

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Arthur C Clarke ඔක්කොම ටික

    මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේ :yes: කැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.

    Thank you. :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Arthur C Clarke ඔක්කොම ටික

    මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේ :yes: කැමති ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.
    Wow. Mata ada hawasa banna wenne. Mage langa poth tika tyenawa. 2001 potha anu gananwaladi kiyawala hari awadanen hitiye :D