✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මේ ටික කියවල තියෙන්නෙ කවුද? ආයෙ කියවන්න ආසයි pdf එහෙම තියනවනම් දෙන්න.

    උලමගේ රාත්‍රිය, බඹර විලේ හොල්මන, බෝදිලිමාගේ සාපය, සක්වල වහල්ලු, වැවු ඉස්මත්ත, සඳ වියරුව, තාරකා යානය, දුර කඳු මත අකුණු, සුරත් මන්දාකිනි.

    තව තිබුන දැන් නම් මතක නෑ මේ ඔක්කොම බද්‍රජි මහින්ද ජයතිලක මහත්තයගේ පොත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wow. Mata ada hawasa banna wenne. Mage langa poth tika tyenawa. 2001 potha anu gananwaladi kiyawala hari awadanen hitiye :D
    මමත් අර සිංහලට පරිවර්තනය කරපු ටික විතරයි කියවල තිබුනෙ, ඉංගිරිස් හින්ද සිංහල වගේ සට සට ගාල කියවන්න බෑ ගොලුබෙලි ගමනින් අහුල අහුල කියවන්නේ :D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    අපේම අම්මා - ගුණරත්න ඒකනායක

    14732291_1312105285475414_1160469959624203721_n.jpg

    මේක මං ලඟදි එක හුස්මට කියවගෙන ගිය කතා පොතක්....:love:

    ධෛර්යවන්ත, නොසැලෙන, උත්සහාවන්ත කාන්තාවකගේ මුළු ජීවිත කතාවම මේකේ තියෙනවා...

    ලංකාවේ ගැමි කාන්තාවන් තම ජීවිතයේ මුහුණ දෙන සංවේදී අවස්ථාවන් කතුවරයා විසින් ලස්සනට සියුම්ව විග්‍රහ කරල තියෙනවා..

    ඇත්තටම මේ කතාවේ ඉන්න වගේ කාන්තාවන් අද සමාජයේ විරලයි..:(

    පියා නොමැතිව මවක් තම දරුවන් පෝෂණය කරන්න උස්මහත් කරන්න දරන කැපවීම...

    සැමියාගේ ආරක්ෂාව, ආදරය, අහිමිවන බිරිඳකට සමාජයෙන් එල්ලවෙන බලපෑම් මේ කතාවේ අන්තර්ගතයි..

    සෑම කාන්තාවකටම ආදර්ශමත් කතාවක් කියලා හිතෙනවා...:yes::yes:

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටික කියවල තියෙන්නෙ කවුද? ආයෙ කියවන්න ආසයි pdf එහෙම තියනවනම් දෙන්න.

    උලමගේ රාත්‍රිය, බඹර විලේ හොල්මන, බෝදිලිමාගේ සාපය, සක්වල වහල්ලු, වැවු ඉස්මත්ත, සඳ වියරුව, තාරකා යානය, දුර කඳු මත අකුණු, සුරත් මන්දාකිනි.

    තව තිබුන දැන් නම් මතක නෑ මේ ඔක්කොම බද්‍රජි මහින්ද ජයතිලක මහත්තයගේ පොත්.
    උලමගේ රාත්‍රිය පොත මම ගාව තියෙනව :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    jacky Trevens's Fatwa - Living with a death threat. (මරණයේ සෙවණැල්ල - දිලීප ජයකොඩි)

    මම කියවපු හොඳම පොත් අතරින් එකක්..

    Mama hawasa me wage poth wala list ekak hadanna hithagena inne.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    අඩෝ වටින කියන ත්‍රෙඩ් එකක්...
    11.gif

    පුළුවන් වෙලාවට කියවපු හොඳ පොත් ගැන දාලා සහයෝගයක් දෙන්නම්...:yes::yes:
    වැඩේ දිගටම කරගෙන යමු සහෝ...:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර ඕව කියවල රෑට එලියට බහින්නත් බයයි. දැන්නම්ආයෙත් කියවන්න ආසයි.
    ඔව් ඒ වගේ කතා සිංහලෙන් හරි අඩුයි නෙ. :D පොඩි පොතක් හින්ද මම pdf එකක් හදල දාන්න බලන්නං හොයාගන්න බැරිවුනොත්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ටික කියවල තියෙන්නෙ කවුද? ආයෙ කියවන්න ආසයි pdf එහෙම තියනවනම් දෙන්න.

    උලමගේ රාත්‍රිය, බඹර විලේ හොල්මන, බෝදිලිමාගේ සාපය, සක්වල වහල්ලු, වැවු ඉස්මත්ත, සඳ වියරුව, තාරකා යානය, දුර කඳු මත අකුණු, සුරත් මන්දාකිනි.

    තව තිබුන දැන් නම් මතක නෑ මේ ඔක්කොම බද්‍රජි මහින්ද ජයතිලක මහත්තයගේ පොත්.
    Man ulamage rathriya nam kiyawala thiye...anith ewa gana nam loku mathakayak na....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අපේම අම්මා - ගුණරත්න ඒකනායක

    14732291_1312105285475414_1160469959624203721_n.jpg

    මේක මං ලඟදි එක හුස්මට කියවගෙන ගිය කතා පොතක්....:love:

    ධෛර්යවන්ත, නොසැලෙන, උත්සහාවන්ත කාන්තාවකගේ මුළු ජීවිත කතාවම මේකේ තියෙනවා...

    ලංකාවේ ගැමි කාන්තාවන් තම ජීවිතයේ මුහුණ දෙන සංවේදී අවස්ථාවන් කතුවරයා විසින් ලස්සනට සියුම්ව විග්‍රහ කරල තියෙනවා..

    ඇත්තටම මේ කතාවේ ඉන්න වගේ කාන්තාවන් අද සමාජයේ විරලයි..:(

    පියා නොමැතිව මවක් තම දරුවන් පෝෂණය කරන්න උස්මහත් කරන්න දරන කැපවීම...

    සැමියාගේ ආරක්ෂාව, ආදරය, අහිමිවන බිරිඳකට සමාජයෙන් එල්ලවෙන බලපෑම් මේ කතාවේ අන්තර්ගතයි..

    සෑම කාන්තාවකටම ආදර්ශමත් කතාවක් කියලා හිතෙනවා...:yes::yes:

    Ganna thiyenne koheda dannawada...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් අර සිංහලට පරිවර්තනය කරපු ටික විතරයි කියවල තිබුනෙ, ඉංගිරිස් හින්ද සිංහල වගේ සට සට ගාල කියවන්න බෑ ගොලුබෙලි ගමනින් අහුල අහුල කියවන්නේ :D

    Mama English poth kiyawala tyenne bohoma seemitha widiyata. O/l wenakam kiyawapu poth kandarawa athare english novel walata idak thibbe nea. Kohomath e dawaswala wachana dannawa adui. Dan wage e sabdakosha thibbeth neane. Poth pissuwak thibbe e kale ... dan kiyawanna one.

    Araya langa tyenawa rakki ganan poth.
    ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mama English poth kiyawala tyenne bohoma seemitha widiyata. O/l wenakam kiyawapu poth kandarawa athare english novel walata idak thibbe nea. Kohomath e dawaswala wachana dannawa adui. Dan wage e sabdakosha thibbeth neane. Poth pissuwak thibbe e kale ... dan kiyawanna one.

    Araya langa tyenawa rakki ganan poth.
    ;)

    Kauda e araya......:rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඒ වගේ කතා සිංහලෙන් හරි අඩුයි නෙ. :D පොඩි පොතක් හින්ද මම pdf එකක් හදල දාන්න බලන්නං හොයාගන්න බැරිවුනොත්

    Sthuty sahodaraya.
    Sahena honda poth mis wela wage. Kiyawanna one.