✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Good thread.
    pdf share karaganna eka hodai, habai salli deela poth gannakota author ta yamak labenawa. eka nisa puluwannam poth salli deela ganna.

    Meka thamai me dawas wala kiyawana potha.

    Kala-Nadee-Gala-Basi-9556772480.jpg
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    pdf තියෙයිද?:dull:
    අර සුජීව ප්‍රසන්න ආරච්චියගේ බොළඳ කතානම් දාන්න එපා:baffled:
     

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ජයසේන ජයකොඩි මහත්තයගේ පිච්ච මල, අරලියමල් ආරාමය, මහමෙර, උපේකා, පින් කෙත, සිල් සුවඳ, සුදු නෙළුම, තෙර තරණය.

    මේ ටිකත් මම කියවපු හොඳම පොත් ටිකක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama English poth kiyawala tyenne bohoma seemitha widiyata. O/l wenakam kiyawapu poth kandarawa athare english novel walata idak thibbe nea. Kohomath e dawaswala wachana dannawa adui. Dan wage e sabdakosha thibbeth neane. Poth pissuwak thibbe e kale ... dan kiyawanna one.

    Araya langa tyenawa rakki ganan poth.
    ;)
    මමනං නවකතා එහෙම කියවන්නේ නෑ ඉංග්‍රීසියෙන් ආසම කරන එකක් උනොත් ඇර, තේරුන් ගන්න පුළුවන් සරල ඉංග්‍රීසියෙන් තියෙන පොතක් උනත් සිංහල එකක් කියවනවා වගේ ඇඟට වදින්නේ නෑ නිකන් බලෙන් ඇඟට ඔබාගන්න ඕනේ වගේ දැනෙනව. :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Good thread.
    pdf share karaganna eka hodai, habai salli deela poth gannakota author ta yamak labenawa. eka nisa puluwannam poth salli deela ganna.

    Meka thamai me dawas wala kiyawana potha.

    Kala-Nadee-Gala-Basi-9556772480.jpg

    Aththatama me thread eke aramuna pdf bedaganna eka newei saho. Api hamotama labena reviews walin pothak ganna giyama honda sele tion ekak hadenawa.anika mukuthma nokiyawana aya kiyawanna interest wewi. Pdf hoyala kiyawana ayath innawane tab walin balanna. Eyala gana hithala pdf share wewi. Habayi hungak aya printed potha ganeewi :)

    Mata pdf walin kiyawanna huru nea.eth anagatha paramparawata pdf tyaganna eka watinawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනං නවකතා එහෙම කියවන්නේ නෑ ඉංග්‍රීසියෙන් ආසම කරන එකක් උනොත් ඇර, තේරුන් ගන්න පුළුවන් සරල ඉංග්‍රීසියෙන් තියෙන පොතක් උනත් සිංහල එකක් කියවනවා වගේ ඇඟට වදින්නේ නෑ නිකන් බලෙන් ඇඟට ඔබාගන්න ඕනේ වගේ දැනෙනව. :(

    Same. Mama poth kiywanakota uparima windanayen kiyawanne. Aaye aaye aasa pitu kiyawanawa issara. Dan nam wada hira wena hinda kiyewala danawa eka digata.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුදු ගොනා එකේ එකක් නේද? ඒක මම කියවල තියනව, එකේ තියෙන්නෙ india වල ව්‍යාඝ‍්‍රයෝ දඩයම් කරන කතාවක්න.

    Hariyatama mathaka na..mokada man gawa india wala kotin wa marapu kenek liyapu poth wagayak thiye...hoyala hariyatama dannam...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජයසේන ජයකොඩි මහත්තයගේ පිච්ච මල, අරලියමල් ආරාමය, මහමෙර, උපේකා, පින් කෙත, සිල් සුවඳ, සුදු නෙළුම, තෙර තරණය.

    මේ ටිකත් මම කියවපු හොඳම පොත් ටිකක්.

    Jayakodi senawirathnage poth kiyawanne nadda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ane katus hoda katus wage pdf ekak hadala dannako...plssssssss...
    Man laga thibba potha nathi wela:(:(:(:(:(
    පිටු 153ක් තියෙනව :P මම pdf එකක් හදල දාන්නංකො. මගේ ළඟ තියෙන එක සරසවි ප්‍රකාශකයින්ගේ එකක්. පුළුවන් අය ගෙන්නගන්න.

    පලවෙනි පිටුවේම තියෙනව සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි කියල :lol: