Mama English poth kiyawala tyenne bohoma seemitha widiyata. O/l wenakam kiyawapu poth kandarawa athare english novel walata idak thibbe nea. Kohomath e dawaswala wachana dannawa adui. Dan wage e sabdakosha thibbeth neane. Poth pissuwak thibbe e kale ... dan kiyawanna one.
Araya langa tyenawa rakki ganan poth.
![]()
Good thread.
pdf share karaganna eka hodai, habai salli deela poth gannakota author ta yamak labenawa. eka nisa puluwannam poth salli deela ganna.
Meka thamai me dawas wala kiyawana potha.
![]()
Sarasavi bookshop එකේ තියෙනවා රු.550/=
මමනං නවකතා එහෙම කියවන්නේ නෑ ඉංග්රීසියෙන් ආසම කරන එකක් උනොත් ඇර, තේරුන් ගන්න පුළුවන් සරල ඉංග්රීසියෙන් තියෙන පොතක් උනත් සිංහල එකක් කියවනවා වගේ ඇඟට වදින්නේ නෑ නිකන් බලෙන් ඇඟට ඔබාගන්න ඕනේ වගේ දැනෙනව.
සුදු ගොනා එකේ එකක් නේද? ඒක මම කියවල තියනව, එකේ තියෙන්නෙ india වල ව්යාඝ්රයෝ දඩයම් කරන කතාවක්න.
Hariyatama mathaka na..mokada man gawa india wala kotin wa marapu kenek liyapu poth wagayak thiye...hoyala hariyatama dannam...
ඔයා කියන්නෙ allan quatermain ගේ පොතක් වෙන්න ඕනෙ.. බලල කියන්නකෝ
ජයසේන ජයකොඩි මහත්තයගේ පිච්ච මල, අරලියමල් ආරාමය, මහමෙර, උපේකා, පින් කෙත, සිල් සුවඳ, සුදු නෙළුම, තෙර තරණය.
මේ ටිකත් මම කියවපු හොඳම පොත් ටිකක්.
DENNIS kiyewwda?
Podi kaleta geniyanawa
Ane katus hoda katus wage pdf ekak hadala dannako...plssssssss...
Man laga thibba potha nathi wela![]()
මම pdf එකක් හදල දාන්නංකො. මගේ ළඟ තියෙන එක සරසවි ප්රකාශකයින්ගේ එකක්. පුළුවන් අය ගෙන්නගන්න.
Kattiyata senkottan potha amathaka welada...
Jayakodi senawirathnage poth kiyawanne nadda
කියවල තියනව. අවපාතය, සිත්තරෙකුට පෙම් බැඳ.. මම කැමතිම පොත් දෙක. එත් මම වැඩිය කැමති translations වලට.
Mata eka kiyawanna beri una