Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මටත් හොරෙන් මගේ ⁣සිතෙන් ...බිදෙන් බිද ආදරය සොරා ගෙන .. මගේ සිතම ඔබ රැගෙන ගිහින්......
     
    මටත් හොරෙන් මගේ ⁣සිතෙන් ...බිදෙන් බිද ආදරය සොරා ගෙන .. මගේ සිතම ඔබ රැගෙන ගිහින්......
    නන්දන සිහින ගගේ ප්‍රේම දියේ නාලා...
    මකරන්ද පියුරු ගාලා...
    චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා...
    නැලවෙන්න මිහිර දීලා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දෑස රිදෙනවා.. පාර බලා ඉදලා...
    අප ආ පාරේ .. ආ ගිය වාරේ.. මල් ලොව මල් පිපිලා.....
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලොවේ සැමා, එකම දැයේ, දූදරුවන් වේවා,
    වාද නැතී, බේද නැතී, ලස්සන ලොව හෙට, අපට උදා වේවා!
    මනුස්සකම් අහක දමා...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
    ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
    මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාසනා වේවා- වාසනා වේවා
    පින්බර යුවතිය කුල කුමරිය වී
    මංගල මල් නැකතේ
    පෙම්බර කුමරෙකු අතිමත ගෙන ඈ දීගෙට යන දවසේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සීතල සද එලියේ පීදුනු සුවද මලේ..
    නෑඹුල් සුවය පැතූ ..බඹරෝ නුබ නාඩන්... බඹරො නුඹ නාඩන්........
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ ..
     
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ ..

    සොබා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මා දුටුවේ ...
    ඔබේ ඇසිනි මා දුටුවේ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද .. දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    යොවුන් මල් වසන්තේ
    සිනාසෙයි දසන්තේ
    පැතුම් ලොවේ ඹිඟු සේනාවන්
    අවටින් පියබන්නා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නංගිට බැදපු මල් වියනයි...
    නංගිට බැදපු මල් වියනයි...
    නංගිට බැදපු ...නංගිට බැදපු ...නංගිට බැදපු මල් වියනයි.....😀
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නිල නුවන් පියවිලා රෑට ගනදුරේ
    නිදි ලොවේ ම සොයා එන්න දෙව්ලියේ
    හදවතේ රැඳි ගත ලඟින් ඉඳී
    අවදි නොවීඉන්නම් මා යහන තලාවේ..
     
    වසන් කරන්නට බෑ මට මගෙහිත අද පෙම් මල් පූදිනවා....

    වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ...
    දේව පුරේ සේ සිරි දේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,987
    20,167
    113
    Panadura
    දෑස් අග පිපී දිලිසෙන
    කඳුළු කැට වලට නොදැනෙන
    හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දෑස් අග පිපී දිලිසෙන
    කඳුළු කැට වලට නොදැනෙන
    හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා

    යාසො රේදආ ...නසස්ල ගේව ක්යනහී
    නනෙදැනො ටලව ටකැ ළුඳුක
    නසෙලිදි පීපි ගඅ ස්දෑ