වරෙල්ල18+++

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Issella wedath wdiyta damma bmp 4k witharai

    Mage prashne

    "අභිඤ්ඥා' කියන්නෙ මොනවද??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    උබ කලින් දාපු ත්‍රෙඩ් එකත් දැක්කා මචන්. ඒත් උබ මීට කලින් දාලා තියෙන ත්‍රෙඩ් එක්ක මේකට උත්තර දෙන කාලය අපතේ යෑමක් කියලා හිතුන නිසා නිකන් හිටියා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ කලින් දාපු ත්‍රෙඩ් එකත් දැක්කා මචන්. ඒත් උබ මීට කලින් දාලා තියෙන ත්‍රෙඩ් එක්ක මේකට උත්තර දෙන කාලය අපතේ යෑමක් කියලා හිතුන නිසා නිකන් හිටියා.

    යකෝ මනුස්සයෙකුට හොද අතට හැරෙන්ටම බෑද, අහරෙ අර ඒඩ්ස් හැදුන ඩිල්ඩූඩ් භාවනා කරනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    යකෝ මනුස්සයෙකුට හොද අතට හැරෙන්ටම බෑද, අහරෙ අර ඒඩ්ස් හැදුන ඩිල්ඩූඩ් භාවනා කරනව

    හුටා එහෙමත් එකක්ද දැන්. හා හා.

    විශිෂ්ඨ ඥාණයකින් අවබෝධ කරගන්න එහෙමත් නැත්නම් සාක්ෂාත් කරගන්න යම් දෙයක් ඇත්ද ඒවාට අභිඤ්ඥා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට පොතේ පතේ දැනුමකින් ලබන්න බැරි දෙයක්.

    චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමත් අභිඤ්ඥාවක්. ඊට අමතරව පංච අභිඤ්ඥා ඔහොම දේවල් තියෙනවා.

    උබ බලාපොරොත්තු වෙනවා ඇත්තේ දිබ්බ සෝත, දිබ්බ චක්කු, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්සති, සෘද්ධි විධ වගේ දේවල් වෙන්න ඕන. ඒවා සාමාන්‍යයෙන් රහත් වෙච්ච කෙනෙකුටවත් පිහිටන්නේ නෑ. සමහර රහතන් වහන්සේලාට ඉතා ස්වල්ප ප්‍රමාණයෙන් පිහිටනවා. හැබැයි ධ්‍යාන වඩලා රහත්වෙච්ච හෝ රහත් නොවුන ඕන කෙනෙක්ට ඔය ඥාන උපදාවගන්න පුළුවන්. ඍෂිවරු පවා රහත් නොවී ඔය වගේ ඥාන උපදවාගෙන තියෙනවා.
     
    Last edited:

    උබ භාවනා කරනවද