✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිම්ගෙයි සිරකරුවා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    ඈ හෙවත් අයේෂා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මාස්ටර්මන් රෙඩි - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක

    මේ පොත් කිහිපයත් මතකයට ආව. කියවල තියෙනව වුණාට කථාවල් මතක නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බිම්ගෙයි සිරකරුවා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    ඈ හෙවත් අයේෂා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මාස්ටර්මන් රෙඩි - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක

    මේ පොත් කිහිපයත් මතකයට ආව. කියවල තියෙනව වුණාට කථාවල් මතක නෑ.

    2 කියවලා තියෙනවා , 4ත් කියවලා තියෙනවා වගේ :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Amazon Kindle Ekak Ganna Inne E-Books Kiyawanna. :yes::yes: Mehe Ganna Thiyenawada Kiyala Kawruhari Dannawada?

    මම ගත්තා පෙපර්වයිට් එකක්
    ලංකාවේ සල්ලිවලින් 25ක් වගේ උනා ගෙදරටම එන්ඩ.
    ලංකාවේ නෙමෙයි හැබැයි ඉන්නේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මම ගත්තා පෙපර්වයිට් එකක්
    ලංකාවේ සල්ලිවලින් 25ක් වගේ උනා ගෙදරටම එන්ඩ.
    ලංකාවේ නෙමෙයි හැබැයි ඉන්නේ
    ඒකනෙ බ්‍රෝ, ලංකාවට ගෙන්නන්න ඊට වඩා යනව. කව්රුහරි එන එකෙක් අතේ තමා ගෙන්න ගන්න වෙන්නෙ එහෙම උනොත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2 කියවලා තියෙනවා , 4ත් කියවලා තියෙනවා වගේ :D

    2 පොත් දෙකක් හෝ 3 ද කොහෙද තියෙනව වගේ මතකයි.

    එළ එළ හතරනම් මට මෙලෝ දෙයක් මතක නෑ මොනව ද තිබුණෙ කියලවත්
     
    kamathi aya menna meyage ebooks kiyawala balanna mama thama dekai kiyeuwe

    1. The third eye
    2. chapters of life

    niyami patta curious . iseelama ''the third eye'' kiyawanna eken asa hithewi anith ewa kiyawanna .
    :love::love:

    iseelama wiki eke author gana balala idapan .

    menna e books set eka

    ලොබ්සන් රම්පාගෙ තුන්වෙනි ඇහැ සිංහල පරිවර්තනේ කියෙව්වා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    meke kalin thread ekak thibba oya gana poddak earch karala balapan.
    11.gif
    11.gif
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    ow ban ape ammage thathage poth collection ekak thibuna , samahara pothwala baga thiyenawa thama , patta dukak danune , eth dan thawa collection ekak thiyenawa.

    mama dapu thread dekak athi podi katha dekak , eke thawa katha thiyenawa update karanna bari una . katha dekai danna puluwan une thama .tsunami ithuru wechcha pothaka bagen thamai e dekath gathe .

    1.

    2.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම ගත්තා පෙපර්වයිට් එකක්
    ලංකාවේ සල්ලිවලින් 25ක් වගේ උනා ගෙදරටම එන්ඩ.
    ලංකාවේ නෙමෙයි හැබැයි ඉන්නේ

    kindle unlimited ekata subscribe una balanna. waradak naha. poth 10kata enakan eka sarekata borrow karanna puluwan free. hama pothama unlimited eke naha habai godak poth thianawa. podi lamainge ehema poth walata wade wasi.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බිම්ගෙයි සිරකරුවා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    ඈ හෙවත් අයේෂා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මාස්ටර්මන් රෙඩි - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක

    මේ පොත් කිහිපයත් මතකයට ආව. කියවල තියෙනව වුණාට කථාවල් මතක නෑ.
    Next pease...
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    බිම්ගෙයි සිරකරුවා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    ඈ හෙවත් අයේෂා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක
    මාස්ටර්මන් රෙඩි - පරිවර්තනය : කේ. ජී. කරුණාතිලක

    මේ පොත් කිහිපයත් මතකයට ආව. කියවල තියෙනව වුණාට කථාවල් මතක නෑ.
    බිම්ගෙයි සිරකරුවා පොත මං ලග තියෙනව, මිල රුපියල් 6.50 යි. අපෙ අප්පච්චි ඉස්කෝලෙ යනකාලෙ ගත්ත එකක්. :D:yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනෙ බ්‍රෝ, ලංකාවට ගෙන්නන්න ඊට වඩා යනව. කව්රුහරි එන එකෙක් අතේ තමා ගෙන්න ගන්න වෙන්නෙ එහෙම උනොත්.

    මම අගෝස්තු වගේ ලංකාවට එනවා.
    උබට ඕනෙනම් මම ගෙනල්ල දෙන්නම්
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අනිවා බන්.මාත් හොයනවා ආයෙත් කියවන්න.මන් කියවපු Illiad පොත හෙන පරණ මීයොත් කාපු එකක්.

    හෝමර් ගේ දෙකේ සිංහල නම් රණ බිම / වීර චාරිකාව.තුන් වෙනි එක නම් පරිවර්තනය කරලද sure නෑ .

    Englis PDF. Click to Download.

    Illiad

    odyssey

    habai e deke inna characters walata wena nam dapu eka nam tikak odd wage kiyala danune nadda ?

    mama gunasen eken Iliad sinhala translation eka gathe 2000 wage , Odessey translation eka nam 2002 wage awe mathaka widihata