![]()
මමත් පරිවර්තන තමයි වැඩිපුර බලන්නෙ..
3 weni eka nam kiyawala thiye wge mathakai....
මගේ p90d එකක් නේ තියෙන්නේ..
හොදම බැට්රි ආපු මොඩ්ල් එකක් නේ..
× එක මට 3.50කට ගේන්න තිබ්බ..
ද Ane archer owa nam danna epa...api methana poth gana katha karanne....

ඕව ජරාවඑහෙමද.
bmw I8 එක බැලුවේ නැද්ද?
![]()
මමත් පරිවර්තන තමයි වැඩිපුර බලන්නෙ..
ඒක තමයි හොඳම එක..
පෙළ පොතකත් මේකෙන් ගත්ත චැප්ටරයක් තිබ්බා
අපේ රාජ්ජ්යත් හොදයි,.. ඒකෙ ස්ටෝරි එකක් යන්නේ..
ඒක කොහෙද බං මෙච්චර පර්ෆෝමන්ස් තියෙන්නේ..
තාම ටෙස්ලා s එකට ගහන්න ඉලෙක්ට්‍රික් කාර් එකක් මේ ලෝකේ නෑ..
i8 ලස්සනයි..
මෙච්චර පර්ෆොමන්ස් නෑ.
රතු මාම ගෙනාවෙ ඕල් වීල් ඩ්‍රයිව් එකද රියර් වීල් ඩ්‍රයිව් එකද
Ane archer owa nam danna epa...api methana poth gana katha karanne....

පර්ෆෝමන්ස් දන්නේ නෑ
ලුක් එකනම් පට්ට
උබලට කොට්ට බදාගෙන අඩන්ඩ, පුළුන් කන්ඩ ඕනේ කරන නවල්ස් ඕනෙනම් මෙතන තියනවා ලොකු එකතුවක්.
http://freesinhalanovels.com/
උබලට කොට්ට බදාගෙන අඩන්ඩ, පුළුන් කන්ඩ ඕනේ කරන නවල්ස් ඕනෙනම් මෙතන තියනවා ලොකු එකතුවක්.
http://freesinhalanovels.com/

