✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
Sindoor-41-183x300.jpg


http://www.mediafire.com/file/wa5j6p5b48p/sindoor-1.pdf
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ p90d එකක් නේ තියෙන්නේ..
    හොදම බැට්‍රි ආපු මොඩ්ල් එකක් නේ..
    × එක මට 3.50කට ගේන්න තිබ්බ..

    රතු මාම ගෙනාවෙ ඕල් වීල් ඩ්‍රයිව් එකද රියර් වීල් ඩ්‍රයිව් එක:confused:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙමද.
    bmw I8 එක බැලුවේ නැද්ද?

    ඒක කොහෙද බං මෙච්චර පර්ෆෝමන්ස් තියෙන්නේ..
    තාම ටෙස්ලා s එකට ගහන්න ඉලෙක්ට්‍රික් කාර් එකක් මේ ලෝකේ නෑ..
    i8 ලස්සනයි..
    මෙච්චර පර්ෆොමන්ස් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:
    මමත් පරිවර්තන තමයි වැඩිපුර බලන්නෙ..


    මමනම් ඉතින් ආස හිතෙන ඒව තමයි වැඩිය කියෙවුවෙ. සමහර අකමැති ‍ඒවනම් මුල වගේ කියවල ගෙනියපු අවස්ථා තිබුණ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමයි හොඳම එක..
    පෙළ පොතකත් මේකෙන් ගත්ත චැප්ටරයක් තිබ්බා

    අපේ රාජ්ජ්‍යත් හොදයි,.. ඒකෙ ස්ටෝරි එකක් යන්නේ..

    Nam walin mathaka ewa adui...poddak kathawa kiuwoth thama mathak wenne
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක කොහෙද බං මෙච්චර පර්ෆෝමන්ස් තියෙන්නේ..
    තාම ටෙස්ලා s එකට ගහන්න ඉලෙක්ට්‍රික් කාර් එකක් මේ ලෝකේ නෑ..
    i8 ලස්සනයි..
    මෙච්චර පර්ෆොමන්ස් නෑ.

    පර්ෆෝමන්ස් දන්නේ නෑ
    ලුක් එකනම් පට්ට
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado

    'babareku ridawa malak hedu da '

    oa wage namak tynawa pariwarthana book ekak dannawada ubala?

    man scl library ekedi kiyewwe ban goda kalekata kalin e book eka mata hoyagannama beri una,


    teacher kenekgei student kenekgei love story ekak ban fattama lassanai
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පර්ෆෝමන්ස් දන්නේ නෑ
    ලුක් එකනම් පට්ට

    ඔව් ඒක මාරම ලස්සනයි..
    ඒත් මේකෙන් ගන්න ආතල් එක ඒකෙන් ගන්න බෑ..
    ඒක පෙනුමට හොදයි..