50 thiyenne...chandriakge potha..
meka updated version ekak wenna ati

50 thiyenne...chandriakge potha..

Arthur C Clarke ඔක්කොම ටික
මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේකැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.

Happaaaaa pitu 52y dawsai mama parakku une. ela wadak balanda one thred eka mula idala
me thred1 thamai mulinma api patan gaththe.
http://elakiri.com/forum/showthread.php?t=1797900
මේ ත්රෙඩ් එකේ ඉදලා මට කරන්න දෙයක් නෑනේ මං යනව මිනිහෝ
මනුස්සය සිංහල ඔස්තාර් කෙනෙක්. ගුරුවරයෙක්, ඇනොනිමස් තමයි ලියලා තියෙන්නේ..දිගාමඩුල්ල ගැන ලියවුනු පොත් වලින් ඔය ආස්චර්ය අග්රගන්ය නිර්මාණයක් කියලා කියන්නේ.. ඇත්ත නම මහානාම රාජපක්ෂ මට මතක විදිහට
සහෝදරයෝ දෙන්නා දාන්න පුළුවන්ද කටුස් කටුස්
උත්තේජනය මෙතනින්Happaaaaa pitu 52y dawsai mama parakku une. ela wadak balanda one thred eka mula idala
me thred1 thamai mulinma api patan gaththe.
http://elakiri.com/forum/showthread.php?t=1797900

උත්තේජනය මෙතනින්![]()
![]()
Princess of Mars බාගයක් කියෙව්වා. බාගයක්ම නෙවෙයි කාලක් වගේ.John carter ge poth set eka kiyawapu aya innawada....
පස්සෙ කියවන්න ඕනි. Public Domain නිසා E-Books හොයාගන්න ලේසි.Princess of Mars බාගයක් කියෙව්වා. බාගයක්ම නෙවෙයි කාලක් වගේ.පස්සෙ කියවන්න ඕනි. Public Domain නිසා E-Books හොයාගන්න ලේසි.
ඔව් ඔව් Barsoom Series එක. 11 ක් තියෙනව පොත්.Eketh poth tikak thiye neda ....mata mathaka widihata 6k or 11k wage...
ඔව් ඔව් Barsoom Series එක. 11 ක් තියෙනව පොත්.
