✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Arthur C Clarke ඔක්කොම ටික

මෙතන ආතර් c ක්ලාක් ගෙ පොත් සෙට් එකක්ම තියෙනව (35ක්) Whitewalker තමා හොයල දුන්නේ :yes: කැමති අය ඒ දරුවට රෙපක් එහෙම ගහල බාගන්න එකයි ඇත්තෙ මම මග පෙන්නුවා පමණයි.
:D
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ත්‍රෙඩ් එකේ ඉදලා මට කරන්න දෙයක් නෑනේ මං යනව මිනිහෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සය සිංහල ඔස්තාර් කෙනෙක්. ගුරුවරයෙක්, ඇනොනිමස් තමයි ලියලා තියෙන්නේ..දිගාමඩුල්ල ගැන ලියවුනු පොත් වලින් ඔය ආස්චර්ය අග්‍රගන්‍ය නිර්මාණයක් කියලා කියන්නේ.. ඇත්ත නම මහානාම රාජපක්ෂ මට මතක විදිහට

    සහෝදරයෝ දෙන්නා දාන්න පුළුවන්ද කටුස් කටුස්
    ලියන ස්ටයිල් එක අමුතුයි නේද හොයාගෙන කියවන්න ඕනේ අනික්වත්.

    සහෝදරයෝ දෙන්න පොඩි පොතක් සුරංගනා කතාවක් වගේ එකක් හැබැයි මේ කතාව මම වෙන කොහෙවත් අහල නෑ මෙයාම හදපු එකක් වගේ. ළමා කතාවක් වගේ හින්ද කමක් නැද්ද මේ නූලට ගැලපෙන්නේ නැතිවෙයිද දන්නේ නෑ.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    sherlock+holmes+sinhala+-+bhayanaka+minisa.jpg


    http://www.mediafire.com/file/a8m90...yanaka+Miniha+by+Chandana+Mendis+[U-EdgE].rar
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    John carter ge poth set eka kiyawapu aya innawada....
    Princess of Mars බාගයක් කියෙව්වා. බාගයක්ම නෙවෙයි කාලක් වගේ. :D පස්සෙ කියවන්න ඕනි. Public Domain නිසා E-Books හොයාගන්න ලේසි.
     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Princess of Mars බාගයක් කියෙව්වා. බාගයක්ම නෙවෙයි කාලක් වගේ. :D පස්සෙ කියවන්න ඕනි. Public Domain නිසා E-Books හොයාගන්න ලේසි.

    Eketh poth tikak thiye neda ....mata mathaka widihata 6k or 11k wage...