✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
විලියම් සහ රස කැවිලි සාප්පුව
110156_o.jpg


http://www.mediafire.com/file/cg8h8oh35n5yc46/විලියම්+සහ+රස+කැවිලි+සාප්පුව.pdf
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කට්ටිය S.ගුණසේකර මහතාගේ රූකඩයා කියවල තියෙනවද
    11.gif
    ,

    මම කියවපු හොදම අනුවාදනයක් :D.
    තියෙන්නෙ පිනොකියෝ කතාව.
    ඒ උනාට එතුමා අනුවාදනය කරල තියෙන විදිහට හිතෙන්නෙ ඒක ලංකාවෙ ගමක උන සිද්දියක් වගේ.
    එච්චර ලස්සනට අනුවාදනය කරල තියෙනව. :D:yes:

    :yes::yes::yes:
    පොඩිකාලේ කියෙව්වා .දැන්නම් අපැහැදිලි මතකයක් හියෙන්නේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් කියවලා තියෙන්නේ කවුද?

    King Soloman's mines ගොඩක් අය කියවල ඇතිනෙ

    Allen Quarter-main මරු මතක නෑ සිංහල පොතද කඩ්ඩ එකද කියෙව්වෙ කියලා

    කේජී කරුණාතිලක මහත්තය පරිවර්තනය කරපු ඈ හෙවත් අයේශා කියලා එකක් තියනවා

    :yes::yes::yes:
    ඇලන් ක්වාටර්මේන්ගේ පොහ් ගොඩක් හරිය කියවලා තියෙනවා. හැබැයි බොහොමයක එකම විදියට කහාව යන්නේ .අයෙශා සිරිස් එකත් සුපිරියි හැබැයි අයේශාගෙ අතීත කතාව (ප්‍රඥාවේ දියනිය) නම් ටිකක් කම්මැලි පොහක්
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Balala tiyeida Nasrudeenge janakata, arabi nisanandaya , Andare... thawa Easope ge upama katha, ethakota Kothmale janakatha (Ponnanakaththa kiyala kenek gana tiynwa eke), 1001 raya, Madol duwa,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඔන්න මම කියවපු පොත් වලින් දශමයක්...



    c7TVHjO.jpg

    අවසන් විසදුම _ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා
    ISBN9789555737982






    මේ පොතනම් සුපිරිම පොතක්.හිට්ලර්ගේ කාලයේ කෘරත්වය හොදටම පැහැදිලිවෙනවා. මම මේපොත කියවලා සතියක් විතර ඩිප්‍රෙස් වෙලා හිටියා
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Elangarathna Thilaka, thilaka ha thilaka Mew set ekath maru. mul potha amuthu namk thibba ekak, kela hada nam kotata hodai, Sudu gona, sudu wedda adeee.... ea kale wena deyak kalema nadda mama ethkota..