දොඹගල නිධානය, බැලූනයකින් ගිය ගමනක්
![]()

ඒ වගේ ඒව තමයි. කල්ලන්දූවේ මුතු කොල්ලය කියන නමකුත් මතකයට ආව. ඒක් ඒ වගේ එකක් ද දන්නෙ නෑ

දොඹගල නිධානය, බැලූනයකින් ගිය ගමනක්
![]()

ඒ වගේ ඒව තමයි. 
ඕලු, මානෙල්, මුතු, පබා, ලතා, මල්ලිකා, සුබා, චායා, මලී වගේ පොත් කියවන්නේ නැද්ද මෙයාල

ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.
Therune na..aiya hadannako hoda widihak..
Me thiyenne man laga thiyena ewain kotasak....ithri ewath danna balannam...
![]()
![]()

Agatha cristy ge poth walata kamathi da..
patta![]()
ඒවා කියවන අයත් ඇති. හැබැයි මෙතන ආසම පොත් ගැන අහන නිසා ඒවා ආසම අය තාම ආවේ නැතුව ඇති.
ඒවගෙනුත් ගන්න ජාති තියෙනව. බඳින්න ලංවෙලා එකක් කියවන්න ඕනේ. නලවල කරලා ගෑනුළමයට දෙබස් කියන හැටි ඉගෙනගන්න පුළුවන් පොත අනුව තමයි කියන්න පුළුවන්. එයාගෙ පොත් කියවල තියෙනව වගේ මතකයි.
okkoma ganu nam na ban![]()
Thawa tiye..man danna balannam..ithin hithanako man owa kohoma pdf karannada kiyala...me ara pdf 4n1ta download wenne nane...
pdf reader ekak thiyeda 4n eke
ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.
බලපන් එතනත් පිරිමි අපිට වෙන අසාධාරණේ

poddak poddak up karanna
pdf reader ekak thiyeda 4n eke
![]()
කාපිරි දුපත කියල එකක් තිබුන මතකද කතෘ මතක නෑ දැන්
sirawata meka mehema karanna baa apith liyamu ekak pirimi namak daala![]()
ආදර කථා, විරහ කථා, සම්භාවයය කථා, වැඩක් තියෙන කථා කියවන්නෙ නැහැනෙ මං පරිවර්තන වුණත්. ඒක නිසා ඔතන තියෙන ඒව කියවල නෑ.