✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මම කියවපු පොත් අතරින් වඩාත්ම කැමතිම පොත තමයි මේ.

    denisge_daskam_1.jpg

    මේකෙ තියෙන්නේ රුසියාවේ ජීවත්වෙන ඩෙනිස් කියලා පොඩිලමයෙක්ගේ එදිනෙදා ජීවීතේදි සිදුවන සිදුවීම් . ගොඩක් කතා හරිම හාස්‍යජනකයි. තවත් කතා හරිම සන්වේදියි. නිරසයිකියන්න පුලුවන් එක පිටුවක්වත් නෑ. මමමේපොතේ හැම කතාවක්ම 10 සැරයකට වඩාකියවලා ඇති එත් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ. පරිවර්තනයත් සැහෙන හොදට කරලා තියෙනවා
    මම මේ පොත ලියලා තියෙන වික්ටර් ඩ්‍රැගන්ස්කි කියන ලේඛකයාගෙ අනිත් පොත්හොයන්න ට්‍රයි එකක් දුන්න.එත් එයාගේ විකිපෙඩියා පේජ් එකක්වත් නෑ. ගූඩ්රීඩ්ස් එකෙත් පරිවර්තන විදියට තියෙනේ මේ පොත විතරයි .
    තව දෙයක් පුලුවන් නම් මේ පොත මිලදි අරන කියවන්න. කොහොමහ් මේපොත එක සැරයක්කියවලා නවත්වන්න පුලුවන් එකක් නෙවෙයි. අනික ලන්කාවේ ලේඛකයෙකුට පොතකින් හම්බවෙන්නේ ඉතාම සුලු මුදලක්.මේ වගේ පොතක් පරිවර්තනය කරන්න යන වේලාව හා ශ්‍රමය එක්ක බලද්දි ඒක ඉතාම සුලු මුදලක්. ඒක නිසා එයාලා ඉදිරියත් මේ වගේ පරිවර්තන කරන්න දිරි දීමක් විදියට ලන්කාවේ පොතක් කියවද්දි ගොඩක් පරන නොවන හෝ ලේඛකයා ජීවත්වෙලා ඉන්න පොත්වත් පොතක් මිලදි අරගෙන කියවන්න

    ඒක ඇත්ත. ගොඩක් පොත් වල ගනන රුපියල් 300- 500 අතර( ෆ්‍රයිඩ් රයිස් දෙකක ගනන නෙද ), ඉතින් පොතක් අරන් කියවන එක තමයි හොදම, මොකද කතෲ ට යම්කිසි මුදලක් ලැබෙන නිසා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කියවපු පොත් අතරින් වඩාත්ම කැමතිම පොත තමයි මේ.

    මේකෙ තියෙන්නේ රුසියාවේ ජීවත්වෙන ඩෙනිස් කියලා පොඩිලමයෙක්ගේ එදිනෙදා ජීවීතේදි සිදුවන සිදුවීම් . ගොඩක් කතා හරිම හාස්‍යජනකයි. තවත් කතා හරිම සන්වේදියි. නිරසයිකියන්න පුලුවන් එක පිටුවක්වත් නෑ. මමමේපොතේ හැම කතාවක්ම 10 සැරයකට වඩාකියවලා ඇති එත් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ. පරිවර්තනයත් සැහෙන හොදට කරලා තියෙනවා
    මම මේ පොත ලියලා තියෙන වික්ටර් ඩ්‍රැගන්ස්කි කියන ලේඛකයාගෙ අනිත් පොත්හොයන්න ට්‍රයි එකක් දුන්න.එත් එයාගේ විකිපෙඩියා පේජ් එකක්වත් නෑ. ගූඩ්රීඩ්ස් එකෙත් පරිවර්තන විදියට තියෙනේ මේ පොත විතරයි .
    තව දෙයක් පුලුවන් නම් මේ පොත මිලදි අරන කියවන්න. කොහොමහ් මේපොත එක සැරයක්කියවලා නවත්වන්න පුලුවන් එකක් නෙවෙයි. අනික ලන්කාවේ ලේඛකයෙකුට පොතකින් හම්බවෙන්නේ ඉතාම සුලු මුදලක්.මේ වගේ පොතක් පරිවර්තනය කරන්න යන වේලාව හා ශ්‍රමය එක්ක බලද්දි ඒක ඉතාම සුලු මුදලක්. ඒක නිසා එයාලා ඉදිරියත් මේ වගේ පරිවර්තන කරන්න දිරි දීමක් විදියට ලන්කාවේ පොතක් කියවද්දි ගොඩක් පරන නොවන හෝ ලේඛකයා ජීවත්වෙලා ඉන්න පොත්වත් පොතක් මිලදි අරගෙන කියවන්න
    මගේ පොත් වලින් කැමතිම එක:love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමීබා ස්තූතියි කරෙක්ෂන්ස් පෙන්නුවට කැමතිම පොත සර්වේ එකේ.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව දෙයක් තියෙනවා සහෝලා... ඒකේ පරිවර්තන සහ දේශීය කියලා නැතිව පරිවර්තන කියන එක සාමාන්‍යය කැටගරියක් විදිහට දැම්මනේ ඉල්ලීම නිසා.

    එතකොට ඔයාලා කැටගරිය දාන්නේ පරිවර්තන ටික් එකයි නවකතා ටික් එකයි විද්‍යා ප්‍රබන්ධ ටික එකයි ඔක්කොම දාලා නේද?

    ඒක වෙනස් කරන්න හිතුනා මෙහෙම.

    මුලින්ම ඔයලා දේශීය හෝ පරිවර්තන කියලා එකක් තෝරනවා
    ඊට පස්සේ ඔයලා නවකතා කෙටිකතා ආදර බිහිසුණු විද්‍යා ප්‍රබන්ධ ආදී ඒවයින් එකක් පමණක් තෝරන්න පුලුවන් වෙන්න හදනවා...

    එහෙම හොඳයි නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Therune na..aiya hadannako hoda widihak..
    Me thiyenne man laga thiyena ewain kotasak....ithri ewath danna balannam...

    fhTLJrh.jpg

    4wIT8fh.jpg
    මම හැදුවා...:yes:

    මමත් කවදාහරි ඔය වගේ පොත් ගොඩක් කියෙව්වා කියන්න පුලුවන් වෙන තැනට එනවා:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕලු, මානෙල්, මුතු, පබා, ලතා, මල්ලිකා, සුබා, චායා, මලී වගේ පොත් කියවන්නේ නැද්ද මෙයාල :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕලු, මානෙල්, මුතු, පබා, ලතා, මල්ලිකා, සුබා, චායා, මලී වගේ පොත් කියවන්නේ නැද්ද මෙයාල :P
    ඒවා කියවන අයත් ඇති. හැබැයි මෙතන ආසම පොත් ගැන අහන නිසා ඒවා ආසම අය තාම ආවේ නැතුව ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕලු, මානෙල්, මුතු, පබා, ලතා, මල්ලිකා, සුබා, චායා, මලී වගේ පොත් කියවන්නේ නැද්ද මෙයාල :P

    ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.
    දොඹගල නිධානය, බැලූනයකින් ගිය ගමනක් :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Therune na..aiya hadannako hoda widihak..
    Me thiyenne man laga thiyena ewain kotasak....ithri ewath danna balannam...

    ..................

    ඔතන පොත් කිහිපයක් ඇරුනහම අනිත් එකක්වත් කියවල නෑ මං
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම හැදුවා...:yes:

    මමත් කවදාහරි ඔය වගේ පොත් ගොඩක් කියෙව්වා කියන්න පුලුවන් වෙන තැනට එනවා:yes:

    Thawa thiye...eth amarui owa adinna..dan oya gathtu tiakath upload karala ahe as karanna oni ne...