✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දොඹගල නිධානය, බැලූනයකින් ගිය ගමනක් :love:

    :yes::yes: ඒ වගේ ඒව තමයි.

    කල්ලන්දූවේ මුතු කොල්ලය කියන නමකුත් මතකයට ආව. ඒක් ඒ වගේ එකක් ද දන්නෙ නෑ :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.

    Agatha cristy ge poth walata kamathi da..
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    Therune na..aiya hadannako hoda widihak..
    Me thiyenne man laga thiyena ewain kotasak....ithri ewath danna balannam...

    fhTLJrh.jpg


    4wIT8fh.jpg

    patta:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Agatha cristy ge poth walata kamathi da..

    පොත අනුව තමයි කියන්න පුළුවන්. එයාගෙ පොත් කියවල තියෙනව වගේ මතකයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා කියවන අයත් ඇති. හැබැයි මෙතන ආසම පොත් ගැන අහන නිසා ඒවා ආසම අය තාම ආවේ නැතුව ඇති.
    මම ඔය ජාතියේ එකක් කියෙව්වා එඩ්වඩ් මල්ලවආරච්චි ගෙ දැන් නම මතක නෑ :D ඒවගෙනුත් ගන්න ජාති තියෙනව. බඳින්න ලංවෙලා එකක් කියවන්න ඕනේ. නලවල කරලා ගෑනුළමයට දෙබස් කියන හැටි ඉගෙනගන්න පුළුවන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවෙ කට්ටිය ලියපුව ද? මමනම් කැමති පරිවර්තන වලට. ලංකාවෙ ඉතින් නව යොවුන් කථාවලටනම් කැමතියි. ඔය එක එක නිධන්, දූපත් වගේ තියෙන්නෙ.
    කාපිරි දුපත කියල එකක් තිබුන මතකද කතෘ මතක නෑ දැන් :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආදර කථා, විරහ කථා, සම්භාවයය කථා, වැඩක් තියෙන කථා කියවන්නෙ නැහැනෙ මං පරිවර්තන වුණත්. ඒක නිසා ඔතන තියෙන ඒව කියවල නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදර කථා, විරහ කථා, සම්භාවයය කථා, වැඩක් තියෙන කථා කියවන්නෙ නැහැනෙ මං පරිවර්තන වුණත්. ඒක නිසා ඔතන තියෙන ඒව කියවල නෑ.

    Ehenam monawada kiyawane..