..::[Relax වෙන්න නියම තැන්]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සුන්දරියක් තමා නැත්තේ හොයාගන්න :P හෝටලෙන්ම ගන්න බැරිවෙයිද දන්නේ නෑ :D

    :P:P මේවා තියන පැති වලින් නම් සුන්දර ගම්බද ලලනාවක් හොයාගන්න නම් පුළුවන් වෙයි :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඇල්ල ජන්ගල් රෙසොට් ඔන් ඔෆ් ද බෙස්ට්..
    නියම ප්ලේස් එකක් යන්න..රිලැක්ස් කරන්න මරු තැන..

    කුබුක්ගහ විලා එකේ ඔය දාල තියෙන තරං කෑම රස නෑ..
    හොටෙල් එක අවට එච්චර ගතියක් නෑ..

    උගා ජන්ගල් බීච්.
    හොටෙල් එක ගති.. හරි නිස්කලංකයි..කෑමත් හොදයි..හැබැයි මහ මුස්පේන්තු බීච් එකක් ලග තියෙන්නේ... බීච් එක කිසිම ගතියක් නෑ.. මහ මූසල පාටයි...

    මඩුල්කැලේ
    හයිලි රෙකමන්ඩඩ්..
    පට්ටම ඇට්මොස්ෆියර් එකක් තියෙන්නෙ..
    ගිහිං නැත්තං එක දවසක අනිවා යන්න..

    අනිත්වට ගිහිං නෑ..

    ගුඩ් ඉන්ෆෝ :)

    මඩුල්කැලේ එකත් හොද relax පාටයි :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    mewai ganan nuth demma nam patta

    Ella Jungle Resort -Rs.30,404

    The Rainforest Ecolodge - Rs.25,045

    Kalundewa Retreat - Rs.43,391

    Kumbukgaha Villa - Rs.12,256

    uga jungle beach - Rs.26,994

    The Tree House - Rs.12,304

    Madulkelle Tea and Eco Lodge - Rs.41,324

    Closenberg Hotel - Rs.15,743
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෑගී බෝග මල්ලක්ම එවල අපේ ගෙවල් පැත්තේ, හම්මේ බර කිලෝම විසිපහක් :yes: වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ අපේ ඇස්කුටු පුතාට :love::love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    තෑගී බෝග මල්ලක්ම එවල අපේ ගෙවල් පැත්තේ, හම්මේ බර කිලෝම විසිපහක් :yes: වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ අපේ ඇස්කුටු පුතාට :love::love::love:

    :D:D ;) එල එල කටුසු පුටේ