සුන්දරියක් තමා නැත්තේ හොයාගන්නහෝටලෙන්ම ගන්න බැරිවෙයිද දන්නේ නෑ

මේවා තියන පැති වලින් නම් සුන්දර ගම්බද ලලනාවක් හොයාගන්න නම් පුළුවන් වෙයි 
සුන්දරියක් තමා නැත්තේ හොයාගන්නහෝටලෙන්ම ගන්න බැරිවෙයිද දන්නේ නෑ

මේවා තියන පැති වලින් නම් සුන්දර ගම්බද ලලනාවක් හොයාගන්න නම් පුළුවන් වෙයි 
ඇල්ල ජන්ගල් රෙසොට් ඔන් ඔෆ් ද බෙස්ට්..
නියම ප්ලේස් එකක් යන්න..රිලැක්ස් කරන්න මරු තැන..
කුබුක්ගහ විලා එකේ ඔය දාල තියෙන තරං කෑම රස නෑ..
හොටෙල් එක අවට එච්චර ගතියක් නෑ..
උගා ජන්ගල් බීච්.
හොටෙල් එක ගති.. හරි නිස්කලංකයි..කෑමත් හොදයි..හැබැයි මහ මුස්පේන්තු බීච් එකක් ලග තියෙන්නේ... බීච් එක කිසිම ගතියක් නෑ.. මහ මූසල පාටයි...
මඩුල්කැලේ
හයිලි රෙකමන්ඩඩ්..
පට්ටම ඇට්මොස්ෆියර් එකක් තියෙන්නෙ..
ගිහිං නැත්තං එක දවසක අනිවා යන්න..
අනිත්වට ගිහිං නෑ..


mewai ganan nuth demma nam patta
අංක 7 ඇරෙන්න අනිත් ඔක්කොම රු 20000 එහා


වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ අපේ ඇස්කුටු පුතාට 

Poth 2k aran yanna oni...
ආයෙත් අහල පොත් කියවන්න කියාපු තැන් 

තෑගී බෝග මල්ලක්ම එවල අපේ ගෙවල් පැත්තේ, හම්මේ බර කිලෝම විසිපහක්වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ අපේ ඇස්කුටු පුතාට

එල එල කටුසු පුටේ