නිලමේ කිට

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    නිලමේ කිට 05-19-2017 12:45 PM wadak balagena hitapiya adu kule eka- දෑල බණ්ඩාර

    එදා එවුන් වගේම තමයි අද ඉන්න එවුනුත්..... ඕන්න බණ්ඩාර කෙනෙක් යටින් මටත් ඇරලා... :P
    පව් බං උඹල වගේ මානසික ලෙඞ්ඩු... සමාජයේ වටිනාකමක් නැති එවුන් බොරු වටිනාකමක් ආරූඪ කරගන්න යන්නේ ඔය කුලයයි, ඇඳුමයි පෙන්නලා තමයි.... හැබැයි උන් දන්නේ නෑ ඒකෙන් තමන්ම ස්වයං වින්දනයක් ලබනවා මිසක අනෙක් එවුන් ඒක පඩයකටවත් මායිම් කරන්නේ නෑ කියල.... :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    ඇයි නිලමේගේ ලොකුද...?

    Hmm kathawak thiyenawa danatath minister kenek wena Susantha Punchi Nilame gena

    Punchi nilame Nanda Ellawala wedi thiyala police hewata hamba wela nae..othuwak avilla Anura Bandaranayake gedara hangan inawa kiyala..Anura kiyanne deshapalakayek witharak nemai ethakota janadi pathi Chandrikkage malli ne..

    Ithin DIG kenek bohoma amaruwen adala ansha walin awasara aran Anura'ge gedara watalala...

    Eda irida dawask lu Anura hansi putuwaka wadi wela pathare balan inawalu..ara DIG gate aeran avilla kiwalu
    Sir apita tip awa Punchi nilame meha inawa kiyala apita gea search karsna oni kiyala..

    Anura kisi ganak nathuwa kiwalu hari balanawa oya Nilameya meka asee inawada kiyala

    Ithin police uncle gea athulea baluwata Nilamae odala nae..

    Dan ara DIG nikan kLanthe wagelu monawa karanada..

    DIG kiwalu sorry Sir we got wrong int pls forgive us for spoiling ur sunday kiyala

    Anura lokka putuwen nagitalu DIG diha balala menna mehama kiwalu..

    Aiise DIG Punchi nilamae hambunea nae nr mae balanawa maha nilame kiyala adan hitiya sarama isuwalu:rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Anura lokka putuwen nagitalu DIG diha balala menna mehama kiwalu..

    Aiise DIG Punchi nilamae hambunea nae nr mae balanawa maha nilame kiyala adan hitiya sarama isuwalu:rofl:

    ම්... ම්... කතාව මමත් අහල තියෙනවා... හැබැයි මට ප‍්‍රශ්නේ අනුරට පෙන්නන්න තරම් ”මහ නිලමෙක්” සරම යට හිටියද කියන එකයි.... :shocked:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Anaatha Sinhalu!

    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම නිලමේ කිට ගහනවනේ වෙඩිමට.
    එපා වෙනවා :angry:

    උබ ඔය කියන නිසාම මගෙ වෙඩිමට මම මගෙ බල්ලට ඔය ඇඳුම අන්දවනවා. මට නන් නිලමෙලා ලොකු නෑ. ඕක ගරු කරන්න ඕනි ඇඳුමකුත් නෙමේ ගරු කරන්න කිව්වට ගරු කරන්නෙත් නෑ. මම ගරු කරන්නෙ බුද්ධ චීවරේටයි, නැශනල් එකටයි විතරයි. නිලමෙ ඇඳුම නම් ලොකු නෑ. උබල වගේ එව්න් නිසා තමා මේ රට තාමත් එක තැන තියෙන්නෙ.
    :angry::angry::angry::angry:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    ම්... ම්... කතාව මමත් අහල තියෙනවා... හැබැයි මට ප‍්‍රශ්නේ අනුරට පෙන්නන්න තරම් ”මහ නිලමෙක්” සරම යට හිටියද කියන එකයි.... :shocked:

    Futa ehama kiyana epa Bandaranayake kiyanne lankawe inna Banda'lage nayakaya...podi wenna bane ae nisa

    Habai oya higak gampaha inna bandala kawalam Myanmar,laos n Cambodi DNA roots thiyena un godai
     
    ඒ පොන්න මිනිහෝ
    උන් මොකක් ඇන්දත් තොට මොකද පරයෝ
    උන් උන්ට ඕන එක ඇදගනී
    ඒ මේ නුවර උන්ට කියලා වෙනම නෑ නේ
    එහෙනම් තෝ ඔය අයි ටී ලබ්බ කරන්න යනකොටත් නිලමේ එක ඇදන් පලයන් මිනිහෝ
    කොලබ උන් උබට නැවිලා යයි
    නිලමේ කිට් එකක් රෙන්ට් එකට දිලා ගානක් හොයාගන්න දියන් වල් පද්දෝ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    Hmm kathawak thiyenawa danatath minister kenek wena Susantha Punchi Nilame gena

    Punchi nilame Nanda Ellawala wedi thiyala police hewata hamba wela nae..othuwak avilla Anura Bandaranayake gedara hangan inawa kiyala..Anura kiyanne deshapalakayek witharak nemai ethakota janadi pathi Chandrikkage malli ne..

    Ithin DIG kenek bohoma amaruwen adala ansha walin awasara aran Anura'ge gedara watalala...

    Eda irida dawask lu Anura hansi putuwaka wadi wela pathare balan inawalu..ara DIG gate aeran avilla kiwalu
    Sir apita tip awa Punchi nilame meha inawa kiyala apita gea search karsna oni kiyala..

    Anura kisi ganak nathuwa kiwalu hari balanawa oya Nilameya meka asee inawada kiyala

    Ithin police uncle gea athulea baluwata Nilamae odala nae..

    Dan ara DIG nikan kLanthe wagelu monawa karanada..

    DIG kiwalu sorry Sir we got wrong int pls forgive us for spoiling ur sunday kiyala

    Anura lokka putuwen nagitalu DIG diha balala menna mehama kiwalu..

    Aiise DIG Punchi nilamae hambunea nae nr mae balanawa maha nilame kiyala adan hitiya sarama isuwalu:rofl:

    රතනපුරේ ඉන්න පුංචි නිලමේ, දෑල බණ්ඩාර, ඇන්ටන් ජයසුරිය, ගංකන්ද නිලමෙලා ගැන තියෙන විස්තර ටික ඇහුවොත් නිලමේ කිට් නිකන් දුන්නත් අදින එකක් නෑ
    නිලමේ කෙනෙක් ඕක ඇන්දත් එයිට පහත කෙනෙක් ඕක ඇන්දත් ඔය ඇදුමෙන් ගරුත්වයක් ගන්න බැ
    දවසකට හරි ඔය ඇදුම අදින්න මිනිස්සුන්ට තියෙන අසවේන් පේනවා කොච්චර හීනමානයක් ද තියෙන්නේ කියල. පන්සල්වල පෙරහැරවල් වලට ඕක විකුනන්නේ පැකේජ් ක්‍රමයට පොරකාලා මිනිස්සු ගන්නේ .

    මොනවා උනත් දැන් ලංකාවේ මගුල් ගෙවල් වලට මිනිස්සු මර විදිහට වියදම් කරනවා ඊටපස්සේ කූලි ගෙවල් වල නය ගවනවා කිසිමදියුනුවක් නෑ
    මැලේසිය වල මඩුල් ගෙයක් අරන් බලන්න කොචර සලරද කියල, ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් මිනිහෙක්ගේ මගුල් ගිහින් බලන්න කොහොමද කියල අවා ,කෑව ගියා ඔච්චරයි.
    අපේ එවුන් ලිමින්සින් එකටයි ඇදුම වලට විනාස කරන සල්ලි වලින් අලුත් කපල් එකට පොඩියට සාලෙකුයි කමරෙකුයි හදන් ඉන්න පුළුවන්

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,705
    7,898
    113
    මෙන්න මෙතන...
    Podi Silva - පොඩි සිල්වා;21649767 said:
    ඒ පොන්න මිනිහෝ
    උන් මොකක් ඇන්දත් තොට මොකද පරයෝ
    උන් උන්ට ඕන එක ඇදගනී
    ඒ මේ නුවර උන්ට කියලා වෙනම නෑ නේ
    එහෙනම් තෝ ඔය අයි ටී ලබ්බ කරන්න යනකොටත් නිලමේ එක ඇදන් පලයන් මිනිහෝ
    කොලබ උන් උබට නැවිලා යයි
    නිලමේ කිට් එකක් රෙන්ට් එකට දිලා ගානක් හොයාගන්න දියන් වල් පද්දෝ

    අඩෝ පොඩි සිල්වා...මෙහෙ වරෙන් නටන්න
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ...
     
    අඩෝ පොඩි සිල්වා...මෙහෙ වරෙන් නටන්න
    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ...

    ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා ඉෂ්කි බබරියේ...

    :P :P
     
    • Like
    Reactions: chinmak

    07 NIKU

    Member
    May 19, 2017
    6
    0
    0
    Matale
    මගේ සීයත් ඔය කියන උඩරට නිලමේ පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. පොරගෙත් ඔය ලොකුකම් ඔය විදියටම තිබුනා. බොරු කියන්නෙ මොකටද අපේ සීයා ගමේ ආරච්චි. හබැයි ගමෙන් වැඩි හරියක් ඉඩම් සහ ගෑනු පොරගෙ තමයි. අන්තිමට තිබුන ඉඩකඩම් ගොඩක් දුන්නා අර අහින්සක ගමේ ගෑනුන්ගෙ ලමයින්ට. අදටත් ඕනෙම දේකට ගමම එනව මහ ගෙදරට.
    ඔය නිලමෙ ඇදුම ඇදපු උන්ගෙ පාහර වැඩ ගැන මට ඔනෙ තරම් කියන්න පුලුවන්. ගමේ අඩු කුලේ කියල හදුන්වපු මිනිස්සුන්ට පිගානක බත් දුන්නෙ නැති, පුටුවක ඉදගන්න දුන්නෙ නැති, තමන්ගෙ ලමයෙකුට ලස්සන නමක් තියන්න දුන්නෙ නැති ජාතියක්. ඇත්තටම අද ඔය නිලමේ පරම්පරා ගොඩක් නැතිවෙලා තියෙන්නෙ. අලුත් පරම්පරා වල අය රට දාල ගිහින්. වෙන මොකුත් ඔනෙ නැහැ, බලපල්ලා දියවඩන නිලමෙ පරම්පරා වලට වෙලා තියෙන දේ? මෑත කාලෙ හිටිය දූල්ලෑව, උඩුරාවණ, රත්වත්ත වගේ පරම්පරා වල අය දැන් කෝ?පොඩ්ඩක් හොයලා බලපල්ලා නෙරන්ජන් ගැනත් ඕනෙ නම්. පොරගේ දැන් තත්වෙ ගොඩක් අය දන්නවා නෙ. දැන් කවුරුත් ඔව්වා ගනන් ගන්නෙ නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රතනපුරේ ඉන්න පුංචි නිලමේ, දෑල බණ්ඩාර, ඇන්ටන් ජයසුරිය, ගංකන්ද නිලමෙලා ගැන තියෙන විස්තර ටික ඇහුවොත් නිලමේ කිට් නිකන් දුන්නත් අදින එකක් නෑ
    නිලමේ කෙනෙක් ඕක ඇන්දත් එයිට පහත කෙනෙක් ඕක ඇන්දත් ඔය ඇදුමෙන් ගරුත්වයක් ගන්න බැ
    දවසකට හරි ඔය ඇදුම අදින්න මිනිස්සුන්ට තියෙන අසවේන් පේනවා කොච්චර හීනමානයක් ද තියෙන්නේ කියල. පන්සල්වල පෙරහැරවල් වලට ඕක විකුනන්නේ පැකේජ් ක්‍රමයට පොරකාලා මිනිස්සු ගන්නේ .

    මොනවා උනත් දැන් ලංකාවේ මගුල් ගෙවල් වලට මිනිස්සු මර විදිහට වියදම් කරනවා ඊටපස්සේ කූලි ගෙවල් වල නය ගවනවා කිසිමදියුනුවක් නෑ
    මැලේසිය වල මඩුල් ගෙයක් අරන් බලන්න කොචර සලරද කියල, ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් මිනිහෙක්ගේ මගුල් ගිහින් බලන්න කොහොමද කියල අවා ,කෑව ගියා ඔච්චරයි.
    අපේ එවුන් ලිමින්සින් එකටයි ඇදුම වලට විනාස කරන සල්ලි වලින් අලුත් කපල් එකට පොඩියට සාලෙකුයි කමරෙකුයි හදන් ඉන්න පුළුවන්

    අතීසාරෙට අමුඩ ගහන එකෙයි, තමන්ගේ නොහැකියාව වහගන්න කුලය පාවිච්චි කරන එකෙයි කිසිම වෙනසක් නෑ... අන්තිමට වෙන්නේ පැත්ත පළාතම ගඳගහන එක.... :yes:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,027
    1
    8,863
    113
    -~උලක් උඩ-~
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

    ඉතින් බන් දැන් රජ කාලෙ නෙවෙයිනෙ..:confused:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Hmm kathawak thiyenawa danatath minister kenek wena Susantha Punchi Nilame gena

    Punchi nilame Nanda Ellawala wedi thiyala police hewata hamba wela nae..othuwak avilla Anura Bandaranayake gedara hangan inawa kiyala..Anura kiyanne deshapalakayek witharak nemai ethakota janadi pathi Chandrikkage malli ne..

    Ithin DIG kenek bohoma amaruwen adala ansha walin awasara aran Anura'ge gedara watalala...

    Eda irida dawask lu Anura hansi putuwaka wadi wela pathare balan inawalu..ara DIG gate aeran avilla kiwalu
    Sir apita tip awa Punchi nilame meha inawa kiyala apita gea search karsna oni kiyala..

    Anura kisi ganak nathuwa kiwalu hari balanawa oya Nilameya meka asee inawada kiyala

    Ithin police uncle gea athulea baluwata Nilamae odala nae..

    Dan ara DIG nikan kLanthe wagelu monawa karanada..

    DIG kiwalu sorry Sir we got wrong int pls forgive us for spoiling ur sunday kiyala

    Anura lokka putuwen nagitalu DIG diha balala menna mehama kiwalu..

    Aiise DIG Punchi nilamae hambunea nae nr mae balanawa maha nilame kiyala adan hitiya sarama isuwalu:rofl:

    :lol::lol::lol::lol: