~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    5S Plus ganin bn....
    Note 2 eke wadi wena ganata ubt wadipura labenne Curved OLED Display eka witharai.

    5S Plus එකක් තමයි ගන්න ඉන්නේ. කාගෙන්ද ගන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ganan adu kageda balala fantacy or dreami gen ganin...
    xiaomi online store kiyaa seller genuth meke un genalla thibba awlk nathuwa aduma ganata
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Fantacy එකෙන් ගහන්නේ Seller ROM ද නැත්තන් Official Global ද?

    උඹ ගත්තේ මොකෙන්ද?

    දාපන්කෝ ෆෝන් එකේ ෆොටෝස් ටිකක් :growl::growl::growl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Fantacy එකෙන් ගහන්නේ Seller ROM ද නැත්තන් Official Global ද?

    උඹ ගත්තේ මොකෙන්ද?

    දාපන්කෝ ෆෝන් එකේ ෆොටෝස් ටිකක් :growl::growl::growl:

    fantacy gahanne mokadda danne na .mm fantacy eken gaththe. sealed pack gennuwe.review wala hatiyata nm vendor rom wenna ona.... :)

    4tos danna dn 4n eka laga thiyenne epai:lol:
    amuthu pissuwak oluwata gahapu nisa, aran sathiyen 4n eka wikunuwa 25kata yaluwekta......:dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    fantacy gahanne mokadda danne na .mm fantacy eken gaththe. sealed pack gennuwe.review wala hatiyata nm vendor rom wenna ona.... :)

    4tos danna dn 4n eka laga thiyenne epai:lol:
    amuthu pissuwak oluwata gahapu nisa, aran sathiyen 4n eka wikunuwa 25kata yaluwekta......:dull:

    අයියෝ පිස්සුනේ :baffled:

    ගත්තට පස්සේ අර ගන්න කලින් තිබුන ඇම්ම නැහැ නේද? :P

    ලාබය කීයද? :lol:

    Fantacy එකේ එවුන්ට අඬලා අඬලාද ගත්තේ Sealed Pack?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අයියෝ පිස්සුනේ :baffled:

    ගත්තට පස්සේ අර ගන්න කලින් තිබුන ඇම්ම නැහැ නේද? :P

    ලාබය කීයද? :lol:

    Fantacy එකේ එවුන්ට අඬලා අඬලාද ගත්තේ Sealed Pack?

    ශුද්ධ ලාභය 2700 ක් වගේ තිබ්බ :lol:
    යාලුවෙක්ට දුන්නේ.මගෙන් mi ගැන දැනගත්ත එකෙක්.කලින් ඉදන්ම mi වල හොඳ නරක ගැන කියලා දුන්න. Diehard HTC fanboy කෙනෙක් ඕකා. ෆෝන් එක ගෙනාවට පස්සේ මු පොඩ්ඩක් පාවිච්චි කරලා බලල මගෙන් ඉල්ලුව 25ක් දෙන්නම් දීපන් කියලා.මටත් ඒ වෙලාවේ වෙන පොඩි පිස්සුවක් ගහලා 17ක් විතර ඕන වෙලා තිබ්බේ.ඉතින් දීලා දැම්ම.:lol::lol:

    අඬන්න උනේ නෑ.උන් එවුවා අවුලක් නැතුව.මුන් දෑන්නේ මේ එහෙම එවන්න බෑ කියන්නේ.අනික මන් උන්ට ගොඩක් කලින් ඉදන් ටෝක් කරා මන් එකක් ගන්නවා , හැබැයි ගන්නේ සිල්ඩ් පැකින් එක්ක දුන්නොත් විතරයි කියලා....මුන් ඒ නිසා ඒ ගැන මුකුත් කිවුවේ නෑ.බඩු එවුව
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ශුද්ධ ලාභය 2700 ක් වගේ තිබ්බ :lol:
    යාලුවෙක්ට දුන්නේ.මගෙන් mi ගැන දැනගත්ත එකෙක්.කලින් ඉදන්ම mi වල හොඳ නරක ගැන කියලා දුන්න. Diehard HTC fanboy කෙනෙක් ඕකා. ෆෝන් එක ගෙනාවට පස්සේ මු පොඩ්ඩක් පාවිච්චි කරලා බලල මගෙන් ඉල්ලුව 25ක් දෙන්නම් දීපන් කියලා.මටත් ඒ වෙලාවේ වෙන පොඩි පිස්සුවක් ගහලා 17ක් විතර ඕන වෙලා තිබ්බේ.ඉතින් දීලා දැම්ම.:lol::lol:

    අඬන්න උනේ නෑ.උන් එවුවා අවුලක් නැතුව.මුන් දෑන්නේ මේ එහෙම එවන්න බෑ කියන්නේ.අනික මන් උන්ට ගොඩක් කලින් ඉදන් ටෝක් කරා මන් එකක් ගන්නවා , හැබැයි ගන්නේ සිල්ඩ් පැකින් එක්ක දුන්නොත් විතරයි කියලා....මුන් ඒ නිසා ඒ ගැන මුකුත් කිවුවේ නෑ.බඩු එවුව

    :lol::lol::lol: දැන් එතකොට උඹ පාවිච්චි කරන්නේ අර පරණ නොකියා ද කොහෙද එකද?
    :oo:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi Mi Max 2 Released "love:

    6.44 Inch Display
    iPhone like design :dull::love:
    SD 625 ( Munta 625 walin thora lowak na wage :angry: )
    5300mAh Battery ( Lenovo P2 ekata game ekak denna hadala thiyenne :love: )
    4GB - 64/128GB
    Sony IMX 386 Sensor (Can Found on the mi6)
    QC 3.0
    USB type-C

    4n ekanam patta specs SD625 thama awlakata thiyenne.ekath awlk na ithin. mkd oya anith un kiyanawa wge 660 denna ba ne.eka announce karala masayakwath na.hot hot badu nisa patta ganan athi aluth chipset tika. e nisa 625 ekath loku awlk na....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Mi Max 2 Released "love:

    6.44 Inch Display
    iPhone like design :dull::love:
    SD 625 ( Munta 625 walin thora lowak na wage :angry: )
    5300mAh Battery ( Lenovo P2 ekata game ekak denna hadala thiyenne :love: )
    4GB - 64/128GB
    Sony IMX 386 Sensor (Can Found on the mi6)
    QC 3.0
    USB type-C

    4n ekanam patta specs SD625 thama awlakata thiyenne.ekath awlk na ithin. mkd oya anith un kiyanawa wge 660 denna ba ne.eka announce karala masayakwath na.hot hot badu nisa patta ganan athi aluth chipset tika. e nisa 625 ekath loku awlk na....

    මට නං තඩි ෆෝන් හරියන්නෙම නැහැ :sorry:

    5300 mAh + SD 625 + 1080p Display => Awesome Battery
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මට නං තඩි ෆෝන් හරියන්නෙම නැහැ :sorry:

    5300 mAh + SD 625 + 1080p Display => Awesome Battery

    hammo ow... 6.4 nm loku wadi.... matath 5.5-5.7 thama hariyana gaana:)

    habai meka nikan S8 wage . height eka wadi.width eka poddk adu karala wage..... YT Unbox vdo ekak dakka:rolleyes:
     
    Status
    Not open for further replies.