✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

385px-9552102235A_t.jpg




මේ පොතේ PDF එක තියෙනවනම් දෙන්න (මේකෙ සිංහල පරිවර්ථනයක්)

.

ඔරිජිනල් එකද හොයන්නේ එදා හෙළ දිවමද
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
චන්දන මෙන්ඩිස්ට පරිවර්තනය කරන්න පුළුවන් උනාට තනියම හිතල පොතක් ලියන්න බෑ කියල හිතෙන්නෙ මට විතරද.
The Lost World (සැගවුණු ලොවේ සවාරියක්) පොතට මනුස්සය දෙවෙනි කොටසක් ලිව්ව නේද,මෙලෝ රහක් නෑ.
නිල් දියමන්ති අබිරහසත් කියෙව්ව . ඒක නිකං නවකතාවකට වඩා ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන ලියපු පොතක් වගේ. Character Building එහෙම චාටර්.
මේ කියන්නෙ මට හිතෙන දේ :D:yes:.
කට්ටිය මොකෝ හිතන්නෙ.


Eka aththa...mata nam hithenne api poth diha balan widiha nisa kyala....
 

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,769
    10,277
    113
    385px-9552102235A_t.jpg




    මේ පොතේ PDF එක තියෙනවනම් දෙන්න (මේකෙ සිංහල පරිවර්ථනයක්)



    .



    ඔරිජිනල් එකද හොයන්නේ එදා හෙළ දිවමද


    එදා හෙළ දිව සිංහල එක හොයන්නේ මචන් , ඔරිජිනල් එකනම් නෙට් එකේ තියෙනවා දැක්ක

    .
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මම ඔය දෙකම කියෙව්වා එළකිරියේ ටිකකට කලින් ත්‍රෙඩ් එකක තිබිලා. :yes: හොඳ කතන්දරයක්, ලස්සනට ලියල තියෙනව :D

    Elakiri Bhuoootha kotuwa thread eke. thibbe. :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Elakiri Bhuoootha kotuwa thread eke. thibbe. :)
    ත්‍රෙඩ් එක නං මතක නෑ හැමෝම තුන්වෙනි කොටස පිස්සුවෙන් වගේ හොය හොය හිටිය මතකයි එකේ :yes:

    මොකෝ පොත ගැන හිතන්නෙ ඇත්ත කතාවක් කියල හිතනවද :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Yaluwane hamotama suba pathum...dawas 2i..page 100i....upul aiyata godak pin me wage thread ekak open kalata...
    පින් නෙවේ සරා ගානේ අපිට පාටියක් දෙන්නලු යන්නේ පිටු 100 සම්පුර්ණ වීමේ ප්‍රීතිය නිමිත්තෙන් :yes:
     
    එදා හෙළ දිව සිංහල එක හොයන්නේ මචන් , ඔරිජිනල් එකනම් නෙට් එකේ තියෙනවා දැක්ක

    .

    http://eda-heladiva.blogspot.com.au/
    මෙතන තියනවා පොතම ..මං ළඟ තිවුනා වගේ මතකයි, හෙට දාන්නම් තිවුනොත්
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ත්‍රෙඩ් එක නං මතක නෑ හැමෝම තුන්වෙනි කොටස පිස්සුවෙන් වගේ හොය හොය හිටිය මතකයි එකේ :yes:

    මොකෝ පොත ගැන හිතන්නෙ ඇත්ත කතාවක් කියල හිතනවද :oo:

    mama kiyeuwe na ban. bhootha kotuwa thread ekema pitu 350kda kohedo. dawas 2n kyeuwa... anthimata math buthyek wage una..

    3weni kotasa nadda ethkota oke.