![]()
මේ පොතේ PDF එක තියෙනවනම් දෙන්න (මේකෙ සිංහල පරිවර්ථනයක්)
.
ඔරිජිනල් එකද හොයන්නේ එදා හෙළ දිවමද
![]()
මේ පොතේ PDF එක තියෙනවනම් දෙන්න (මේකෙ සිංහල පරිවර්ථනයක්)
.
චන්දන මෙන්ඩිස්ට පරිවර්තනය කරන්න පුළුවන් උනාට තනියම හිතල පොතක් ලියන්න බෑ කියල හිතෙන්නෙ මට විතරද.
The Lost World (සැගවුණු ලොවේ සවාරියක්) පොතට මනුස්සය දෙවෙනි කොටසක් ලිව්ව නේද,මෙලෝ රහක් නෑ.
නිල් දියමන්ති අබිරහසත් කියෙව්ව . ඒක නිකං නවකතාවකට වඩා ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන ලියපු පොතක් වගේ. Character Building එහෙම චාටර්.
මේ කියන්නෙ මට හිතෙන දේ.
කට්ටිය මොකෝ හිතන්නෙ.
පොල් ලියන්නෑ බොළ ලෙලි ගහනවා![]()








![]()
මේ පොතේ PDF එක තියෙනවනම් දෙන්න (මේකෙ සිංහල පරිවර්ථනයක්)
.
ඔරිජිනල් එකද හොයන්නේ එදා හෙළ දිවමද
ඔරිජිනල් එකද හොයන්නේ එදා හෙළ දිවමද
Ami me oya frederick forsyth ge poth kiyawala thiyeda
මම ඔය දෙකම කියෙව්වා එළකිරියේ ටිකකට කලින් ත්රෙඩ් එකක තිබිලා.හොඳ කතන්දරයක්, ලස්සනට ලියල තියෙනව

Elakiri Bhuoootha kotuwa thread eke. thibbe.![]()

Yaluwane hamotama suba pathum...dawas 2i..page 100i....upul aiyata godak pin me wage thread ekak open kalata...
එදා හෙළ දිව සිංහල එක හොයන්නේ මචන් , ඔරිජිනල් එකනම් නෙට් එකේ තියෙනවා දැක්ක
.
Yaluwane hamotama suba pathum...dawas 2i..page 100i....upul aiyata godak pin me wage thread ekak open kalata...
රෙඩාත්රෙඩ් එක නං මතක නෑ හැමෝම තුන්වෙනි කොටස පිස්සුවෙන් වගේ හොය හොය හිටිය මතකයි එකේ
මොකෝ පොත ගැන හිතන්නෙ ඇත්ත කතාවක් කියල හිතනවද

ත්රෙඩ් එක නං මතක නෑ හැමෝම තුන්වෙනි කොටස පිස්සුවෙන් වගේ හොය හොය හිටිය මතකයි එකේ
මොකෝ පොත ගැන හිතන්නෙ ඇත්ත කතාවක් කියල හිතනවද
Aniwa... thawa mekata godak mahansi wela upload karapu ape ~Archer~ amathaka karala ba. Habai sara mama dapu thread eka dakke na neda.
mama kiyeuwe na ban. bhootha kotuwa thread ekema pitu 350kda kohedo. dawas 2n kyeuwa... anthimata math buthyek wage una..
3weni kotasa nadda ethkota oke.
පින් නෙවේ සරා ගානේ අපිට පාටියක් දෙන්නලු යන්නේ පිටු 100 සම්පුර්ණ වීමේ ප්රීතිය නිමිත්තෙන්