✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
malaunge%20aurudu%20da.JPG

http://www.mediafire.com/file/3o8ue7cpdmol9kt/malaunge+aurudu+da.pdf
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    scan0001.jpg

    මචන් මේ පොත ( සහ තව පොත් ටිකක් ) මම ගාව තියෙනවා , කොහොමද මේක දාන්න ඕන scan කරලා PDF කරලද ? නැත්නම් වෙන ලේසි ක්‍රමයක් තියේද ?

    උබට පුළුවන් විදියට දාපන් මචන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,767
    10,275
    113
    scan0001.jpg

    මචන් මේ පොත ( සහ තව පොත් ටිකක් ) මම ගාව තියෙනවා , කොහොමද මේක දාන්න ඕන scan කරලා PDF කරලද ? නැත්නම් වෙන ලේසි ක්‍රමයක් තියේද ?

    scanner ekak thiyanawanam scan karala danna:D

    මේකේ පිටු 400 - 450 ක් විතර තියෙන ලොකු එකක් scan කරද්දී මැද dark වෙනවා mobile app එකක් නැද්ද scan කරන්න වගේ, මේ වැඩේ මම මුල් වතාවට කරන්නේ, දන්න කෙනෙක් පොඩි advice පාරක් දෙන්න

    .
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේකේ පිටු 350 - 400 ක් විතර තියෙන ලොකු එකක් scan කරද්දී මැද dark වෙනවා mobile app එකක් නැද්ද scan කරන්න වගේ, මේ වැඩේ මම මුල් වතාවට කරන්නේ, දන්න කෙනෙක් පොඩි advice පාරක් දෙන්න

    .

    phone eken scen karana widiyanam echcharama danne naa:sorry:
    thenewthinker daala thibuna e gana post ekak poddak eyagen ahala balanna:yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    phone eken scen karana widiyanam echcharama danne naa:sorry:
    thenewthinker daala thibuna e gana post ekak poddak eyagen ahala balanna:yes:

    potha uda weedurwak tiyanda. phone eke flasher off karaganda. wena light ekak danda potha hodata eliya wena widiyatath, phone eke cam ekata ea light eka enne nathi wendath.

    phone eka ekama parathrayakin thiyena widiyata cardbod pettiyak wage kapala radwnayak hadagathanam lesi. color settings white ballance ehema phone eke camera app eken haduwa nam hari.

    eta passe photo gahnwa. pitu perlnwa photo gahnwa. selfi stick ekak wage tibba nam blootooth phn eka allanda oneth ana.

    habai mathka tiyaganda weeduruwak dammama eke light eliya watila dilisenwa. light eka adjust karanda one ehma wen nathi wenda.

    me yata image eka nam
    supir ne

    diyscanner.gif

    https://arstechnica.com/gadgets/2013/02/diy-book-scanning-is-easier-than-you-think/
     
    me thiyenne:yes::cool:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේකේ පිටු 400 - 450 ක් විතර තියෙන ලොකු එකක් scan කරද්දී මැද dark වෙනවා mobile app එකක් නැද්ද scan කරන්න වගේ, මේ වැඩේ මම මුල් වතාවට කරන්නේ, දන්න කෙනෙක් පොඩි advice පාරක් දෙන්න

    .

    udin damma macho
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතුවරයා - බරීස් පලෙවොයි
    පොතේ නම - සැබෑ මිනිසෙකුගේ කතාවක්
    පරිවර්තකයා-දැදිගම වී. රුද්‍රිගු
    ISBN 978-9551319-23-6
    ප්‍රගති ප්‍රකාශන නිවස

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් නම් පොත් කවදාවත් සල්ලි දිල් අරන් කියවල නැහැ එත් මේ ත්‍රෙඩ් එකේ කතා කරපු පොත් ගොඩක් මම කියවල තියනවා..... මම පොත් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම ඒවගේ ලිනක් මේකේ දාන්නද ??
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් නම් පොත් කවදාවත් සල්ලි දිල් අරන් කියවල නැහැ එත් මේ ත්‍රෙඩ් එකේ කතා කරපු පොත් ගොඩක් මම කියවල තියනවා..... මම පොත් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම ඒවගේ ලිනක් මේකේ දාන්නද ??
    dapan macho...:cool::yes:
     
    ඇලෙක්සැන්ඩර් බෙලායොෆ් පරිවර්තන පොත්
    ජේ ඊ ගුණසේකර

    කුංච නාද(Hoity Toity?)
    Publisher: හෝමාගම : මිහිර ප්‍රකාශකයෝ ; 1980 (1985)
    Description: 128 p.
    Subject(s): LITERATURE RUSSIAN LITERATURE RUSSIAN SHORT STORIES

    උභය ජීව(The Amphibian, Amphibian Man)
    images

    චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, භිභූති භූෂණ් බන්ධ්‍යොපාද්‍යයන්ගේ "අරණකට පෙම් බැඳ"

    http://www.mediafire.com/download/te...+BANDA+PDF.rar

    වංග බසින් ලියූ මේ පොත සිංහලයෙන් කියැවූවෙමි.. :love: