NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Adobe dx එක පට්ට ඒකට පුරුදුවෙයන් මමත් කලින් නම් ස්කෙච් යූස් කරේ දැනටත් යූස් කරන්න වෙනවා ගොඩක් ක්ලයන්ට්ලා එවන්නෙ ස්කෙච් ඩිසයින්. මම ඩිසයින් කරන ඒවා නම් ෆුල්ම dx එකෙන් තමයි කරන්නෙ. අනික ස්කෙච් එකේ නැති ප්‍රොටෝටයිප් කියලා ෆීචර් එකක් තියනවා ඒකෙන් හදපු UI ටික ලින්ක් කරලා ෆ්ලෝ එක හැදන්න පුලුවන් කාටහරි පෙන්නන්න පුලුවන් සම්පූර්න ඇප් එකේම UI Flow එක

    ඇඩෝබි එක්ස්පීරියන්ස් ඩිසයින් තමයි ස්කෙච් වලට තියන ලොකුම කම්පෙටිශන් එක මේක ලගදි ආවෙ තව ටික දවසකින් ස්කෙච් වලට තියන තැන නැතිවෙලා යයි මොකද ඇඩෝබි ග්‍රැෆික් පැත්තටම ටූල්ස් හදන නිසා උන්ට ඒක නියමෙට හදන්න පුලුවන් අනික ඇඩෝබි වලට පුරුදු උන් වෙන ටූල්ස් වලට කැමතිත් නැහනේ
    දැනට බීටා තියෙන්නෙ ෆ්‍රී ඒක නිසා ගොඩක් එවුන් මේකට මූව් වෙනවා
    ස්කෙච් වගේම ලස්සනට හැදුවහැකි මැක් වලටත් තියනවා වින්ඩෝස් වලටත් තියනවා
    http://www.adobe.com/products/experience-design.html
     
    Last edited:
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    thanks aiye mama ubata pm ekka damma kalin. mama download kara adobe ex cc eka eka mata echchara set une naha
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Adobe dx එක පට්ට ඒකට පුරුදුවෙයන් මමත් කලින් නම් ස්කෙච් යූස් කරේ දැනටත් යූස් කරන්න වෙනවා ගොඩක් ක්ලයන්ට්ලා එවන්නෙ ස්කෙච් ඩිසයින්. මම ඩිසයින් කරන ඒවා නම් ෆුල්ම dx එකෙන් තමයි කරන්නෙ. අනික ස්කෙච් එකේ නැති ප්‍රොටෝටයිප් කියලා ෆීචර් එකක් තියනවා ඒකෙන් හදපු UI ටික ලින්ක් කරලා ෆ්ලෝ එක හැදන්න පුලුවන් කාටහරි පෙන්නන්න පුලුවන් සම්පූර්න ඇප් එකේම UI Flow එක

    ඇඩෝබි එක්ස්පීරියන්ස් ඩිසයින් තමයි ස්කෙච් වලට තියන ලොකුම කම්පෙටිශන් එක මේක ලගදි ආවෙ තව ටික දවසකින් ස්කෙච් වලට තියන තැන නැතිවෙලා යයි මොකද ඇඩෝබි ග්‍රැෆික් පැත්තටම ටූල්ස් හදන නිසා උන්ට ඒක නියමෙට හදන්න පුලුවන් අනික ඇඩෝබි වලට පුරුදු උන් වෙන ටූල්ස් වලට කැමතිත් නැහනේ
    දැනට බීටා තියෙන්නෙ ෆ්‍රී ඒක නිසා ගොඩක් එවුන් මේකට මූව් වෙනවා
    ස්කෙච් වගේම ලස්සනට හැදුවහැකි මැක් වලටත් තියනවා වින්ඩෝස් වලටත් තියනවා
    http://www.adobe.com/products/experience-design.html

    thanks bro rep++
    mama nam UI tika hada gaththe android studio walin.Uba ahanne prototype mockups hada ganna hoda tool ekakda bn?

    rep++
    mata oni machan ui eka gahanna kalin degn karaganna. saha eka eka components hada ganna
     
    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    Adobe dx එක පට්ට ඒකට පුරුදුවෙයන් මමත් කලින් නම් ස්කෙච් යූස් කරේ දැනටත් යූස් කරන්න වෙනවා ගොඩක් ක්ලයන්ට්ලා එවන්නෙ ස්කෙච් ඩිසයින්. මම ඩිසයින් කරන ඒවා නම් ෆුල්ම dx එකෙන් තමයි කරන්නෙ. අනික ස්කෙච් එකේ නැති ප්‍රොටෝටයිප් කියලා ෆීචර් එකක් තියනවා ඒකෙන් හදපු UI ටික ලින්ක් කරලා ෆ්ලෝ එක හැදන්න පුලුවන් කාටහරි පෙන්නන්න පුලුවන් සම්පූර්න ඇප් එකේම UI Flow එක

    ඇඩෝබි එක්ස්පීරියන්ස් ඩිසයින් තමයි ස්කෙච් වලට තියන ලොකුම කම්පෙටිශන් එක මේක ලගදි ආවෙ තව ටික දවසකින් ස්කෙච් වලට තියන තැන නැතිවෙලා යයි මොකද ඇඩෝබි ග්‍රැෆික් පැත්තටම ටූල්ස් හදන නිසා උන්ට ඒක නියමෙට හදන්න පුලුවන් අනික ඇඩෝබි වලට පුරුදු උන් වෙන ටූල්ස් වලට කැමතිත් නැහනේ
    දැනට බීටා තියෙන්නෙ ෆ්‍රී ඒක නිසා ගොඩක් එවුන් මේකට මූව් වෙනවා
    ස්කෙච් වගේම ලස්සනට හැදුවහැකි මැක් වලටත් තියනවා වින්ඩෝස් වලටත් තියනවා
    http://www.adobe.com/products/experience-design.html

    thanks mcn
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ adobe xd පට්ට බං. මාත් ගොඩක් දේවල් use කලා xd තමා පට්ට. පොඩි පොඩි බග් එනවා ඒත්. ඒත් හොද ඩිසයින් එකක් ගහ ගන්න පුලුව්න්. sketch නම් use කරලා නෑ. තව Figma කියලා එකක් තියෙනවා. ඒකනම් අනේමන්දා. මංන්ම් කියන්නේ xd පොඩ්ඩක් පුරුදු වෙයන් කියලා. ඒක පට්ට බං මාත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවා ඒකෙන් design කරලා
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,101
    659
    113
    Kurunegala
    Adobe dx එක පට්ට ඒකට පුරුදුවෙයන් මමත් කලින් නම් ස්කෙච් යූස් කරේ දැනටත් යූස් කරන්න වෙනවා ගොඩක් ක්ලයන්ට්ලා එවන්නෙ ස්කෙච් ඩිසයින්. මම ඩිසයින් කරන ඒවා නම් ෆුල්ම dx එකෙන් තමයි කරන්නෙ. අනික ස්කෙච් එකේ නැති ප්‍රොටෝටයිප් කියලා ෆීචර් එකක් තියනවා ඒකෙන් හදපු UI ටික ලින්ක් කරලා ෆ්ලෝ එක හැදන්න පුලුවන් කාටහරි පෙන්නන්න පුලුවන් සම්පූර්න ඇප් එකේම UI Flow එක

    ඇඩෝබි එක්ස්පීරියන්ස් ඩිසයින් තමයි ස්කෙච් වලට තියන ලොකුම කම්පෙටිශන් එක මේක ලගදි ආවෙ තව ටික දවසකින් ස්කෙච් වලට තියන තැන නැතිවෙලා යයි මොකද ඇඩෝබි ග්‍රැෆික් පැත්තටම ටූල්ස් හදන නිසා උන්ට ඒක නියමෙට හදන්න පුලුවන් අනික ඇඩෝබි වලට පුරුදු උන් වෙන ටූල්ස් වලට කැමතිත් නැහනේ
    දැනට බීටා තියෙන්නෙ ෆ්‍රී ඒක නිසා ගොඩක් එවුන් මේකට මූව් වෙනවා
    ස්කෙච් වගේම ලස්සනට හැදුවහැකි මැක් වලටත් තියනවා වින්ඩෝස් වලටත් තියනවා
    http://www.adobe.com/products/experience-design.html

    Ubata photoshop puluwannam UI tika photoshop walin karapan (Photoshop CC 2017). Prototype eka hada ganna puluwan www.invisionapp.com eken. godak un invission use karanawa machan. try karala balapan.

    EMINƎM;24098148 said:
    අඩෝ adobe xd පට්ට බං. මාත් ගොඩක් දේවල් use කලා xd තමා පට්ට. පොඩි පොඩි බග් එනවා ඒත්. ඒත් හොද ඩිසයින් එකක් ගහ ගන්න පුලුව්න්. sketch නම් use කරලා නෑ. තව Figma කියලා එකක් තියෙනවා. ඒකනම් අනේමන්දා. මංන්ම් කියන්නේ xd පොඩ්ඩක් පුරුදු වෙයන් කියලා. ඒක පට්ට බං මාත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවා ඒකෙන් design කරලා

    meken hadana ui walata android/ios code eka generate karanna puluwanda? naththan ayeth oka balagena wenamama hadanna onada?
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    Adobe dx එක පට්ට ඒකට පුරුදුවෙයන් මමත් කලින් නම් ස්කෙච් යූස් කරේ දැනටත් යූස් කරන්න වෙනවා ගොඩක් ක්ලයන්ට්ලා එවන්නෙ ස්කෙච් ඩිසයින්. මම ඩිසයින් කරන ඒවා නම් ෆුල්ම dx එකෙන් තමයි කරන්නෙ. අනික ස්කෙච් එකේ නැති ප්‍රොටෝටයිප් කියලා ෆීචර් එකක් තියනවා ඒකෙන් හදපු UI ටික ලින්ක් කරලා ෆ්ලෝ එක හැදන්න පුලුවන් කාටහරි පෙන්නන්න පුලුවන් සම්පූර්න ඇප් එකේම UI Flow එක

    ඇඩෝබි එක්ස්පීරියන්ස් ඩිසයින් තමයි ස්කෙච් වලට තියන ලොකුම කම්පෙටිශන් එක මේක ලගදි ආවෙ තව ටික දවසකින් ස්කෙච් වලට තියන තැන නැතිවෙලා යයි මොකද ඇඩෝබි ග්‍රැෆික් පැත්තටම ටූල්ස් හදන නිසා උන්ට ඒක නියමෙට හදන්න පුලුවන් අනික ඇඩෝබි වලට පුරුදු උන් වෙන ටූල්ස් වලට කැමතිත් නැහනේ
    දැනට බීටා තියෙන්නෙ ෆ්‍රී ඒක නිසා ගොඩක් එවුන් මේකට මූව් වෙනවා
    ස්කෙච් වගේම ලස්සනට හැදුවහැකි මැක් වලටත් තියනවා වින්ඩෝස් වලටත් තියනවා
    http://www.adobe.com/products/experience-design.html

    adobe eken kophomada UI eka Android Studio ekata export karanne?