Windows os ekak use karana kenekta hodama android design tools tikak kiyanno. Ios wala scketch wage. (Nam harida manda).
Rep walin salaka kani labee
Rep walin salaka kani labee
Adobe dx එක පට්ට ඒකට පුරුදුවෙයන් මමත් කලින් නම් ස්කෙච් යූස් කරේ දැනටත් යූස් කරන්න වෙනවා ගොඩක් ක්ලයන්ට්ලා එවන්නෙ ස්කෙච් ඩිසයින්. මම ඩිසයින් කරන ඒවා නම් ෆුල්ම dx එකෙන් තමයි කරන්නෙ. අනික ස්කෙච් එකේ නැති ප්රොටෝටයිප් කියලා ෆීචර් එකක් තියනවා ඒකෙන් හදපු UI ටික ලින්ක් කරලා ෆ්ලෝ එක හැදන්න පුලුවන් කාටහරි පෙන්නන්න පුලුවන් සම්පූර්න ඇප් එකේම UI Flow එක
ඇඩෝබි එක්ස්පීරියන්ස් ඩිසයින් තමයි ස්කෙච් වලට තියන ලොකුම කම්පෙටිශන් එක මේක ලගදි ආවෙ තව ටික දවසකින් ස්කෙච් වලට තියන තැන නැතිවෙලා යයි මොකද ඇඩෝබි ග්රැෆික් පැත්තටම ටූල්ස් හදන නිසා උන්ට ඒක නියමෙට හදන්න පුලුවන් අනික ඇඩෝබි වලට පුරුදු උන් වෙන ටූල්ස් වලට කැමතිත් නැහනේ
දැනට බීටා තියෙන්නෙ ෆ්රී ඒක නිසා ගොඩක් එවුන් මේකට මූව් වෙනවා
ස්කෙච් වගේම ලස්සනට හැදුවහැකි මැක් වලටත් තියනවා වින්ඩෝස් වලටත් තියනවා
http://www.adobe.com/products/experience-design.html

thanks bro rep++
mama nam UI tika hada gaththe android studio walin.Uba ahanne prototype mockups hada ganna hoda tool ekakda bn?
Ubata photoshop puluwannam UI tika photoshop walin karapan (Photoshop CC 2017). Prototype eka hada ganna puluwan www.invisionapp.com eken. godak un invission use karanawa machan. try karala balapan.

EMINƎM;24098148 said:අඩෝ adobe xd පට්ට බං. මාත් ගොඩක් දේවල් use කලා xd තමා පට්ට. පොඩි පොඩි බග් එනවා ඒත්. ඒත් හොද ඩිසයින් එකක් ගහ ගන්න පුලුව්න්. sketch නම් use කරලා නෑ. තව Figma කියලා එකක් තියෙනවා. ඒකනම් අනේමන්දා. මංන්ම් කියන්නේ xd පොඩ්ඩක් පුරුදු වෙයන් කියලා. ඒක පට්ට බං මාත් ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැදුවා ඒකෙන් design කරලා