✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    avatar346679_29.gif
    file dekama nea macho dan

    හොයල දැන්නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තව ඇති බන් මන් හොයල දාන්න්ම්ම්.. මගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැම්මේ පොඩි විස්තරයක් එක්ක තියන නිසයි. එක මේකේ ලියන්න කම්මලි නිසයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)

    Frederick Forsyth ඉංග්‍රීසි ජාතික කතුවරයාගේ avenger නම් කතාවේ පරිවර්තනය

    http://www.elakiri.com/forum/showthread.php?t=1637181
    ඇමරිකාවේ දුගී පවුලක ඉපිද වියට්නාම් යුද්දයට සහභාගීවු සෙබලෙක් වටා ගෙතුණු කතාවකි.
    සෙබලාගේ දියණියව ලතින් ඇමරිකානු මැරකල්ලියක් පැහැරගෙන ගොස් මරා දැමීමෙන් සෙබලා පළිගැනීමේ දුතයෙක් බවට පත්වෙයි. එම මැරකල්ලි නායකයා ඝාතනය කිරීමන් පසුව ඔහුගේ ජීවිතය වෙනස්ම ආකාරයකට හැඩගැසීමට පටන් ගනී
    බොස්නියා යුද සමයේ සහන සේවා කණ්ඩායමක කැනේඩියානු තරුණයෙක් මරාදැමු මුස්ලිම් ත්‍රස්තවාදී නායකයෙක් දඩයම් කරන අයුරු මේ කතාවෙන් ඔබවෙත ගෙන එයි. පසුව මෙයින් චිත්‍රපටියක් පවා නිමවිය

    ශ්‍ර්ලෝක් හෝම්ස් පොත් , ටාර්සන් පොත් අසාවෙන් කියවපු අයට නියමෙට ගැලපෙන රසවිදින්න පුළුවන් කතාවක්


    http://www.mediafire.com/download/i8f80wlj8tyxo4e/Pali+genime+duthaya.pdf
    :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව ඇති බන් මන් හොයල දාන්න්ම්ම්.. මගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැම්මේ පොඩි විස්තරයක් එක්ක තියන නිසයි. එක මේකේ ලියන්න කම්මලි නිසයි
    ewath bump wei.:yes: kochhara hondada poth pissuwa wadipura ayata hadenawanam. poth bump wewa :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    18057031_10211483236812331_7142398286289814653_n.jpg



    දිනක් උදෑසන අලුත් පා පන්දුවක්ද රැගෙන ඩෙන්හැම් පොටර් ෆර්මන් ජක්සන් සහ සීල්ස්ද මා වෙතට දුවගෙන ආයේය.
    "අනේ සර් මේක ලේස් කරලා දෙන්න. මිස්ටර් වෙස්ටන්ට කිව්වා. එයා පොරොන්දුත් උනා. නමුත් දැන් කියනවා වැඩ ගොඩ වෙලා කියලා..!"
    "හරි ඩෙන්හැම් අපි ඒක කරමු"
    බෝලයට හුලං ගැසීමෙන් පසු මේසය මට එය තබා ළමුන් එය අල්ලාගෙන සිටියදී, මම ලේස් පටියෙන් එහි කට මැස්ම දැමීමි. අන්තිම හිලෙන් කටුව රිංගනවාත් සමගම එය වැදී ඇඟිල්ල තුවාල විය. ලේ බිඳු කීපයක් විසිරිණ.
    " අනේ රතු ලේ.!"
    පොටර්ගේ පලල් මිත්‍රශීලී මුහුණ වෙනස් වී හෙතෙම දුක් සහගතව කෑ ගැසීය. අනෙකුත් කොල්ලෝ ඔහුගේ ඉරියව් බලා සිනාසුනහ. පැමෙලා පොටර් වෙතට ආවාය.
    "මෝඩ බතලයා, එහෙනම් උඹ බලාපොරොත්තු වෙන්නේ ඔතනින් තීන්තද.?" ඇසූ ඇය තරහෙන් මෙන් නැවත ගොස් වාඩි වූවාය.
    "අපෝ".... ඩෙන්හැම් ඇයට ඔලොක්කු කලේය.
    සීල්ස් සහ ෆර්මන් බලා සිටියේ දුකිනි. ඔවුහු කිසිවක් නොකීහ. අසරණ පොටර් අපූරු වචන ටිකක් පිට කලේය.
    " අනේ සර් මම අමුතු දෙයක් හිතුවෙ නැහැ. නමුත් එකක් සර්., ඔයාගෙ ඇඟේ කලුපාටේ ගනකම හමේ ප්‍රමාණය විතරයි. ඉතිරි ඔක්කෝම රතුයි."
    - ආදරණීය ගුරුතුමනි පොතෙන්.-
    හිතුවක්කාර කෙල්ලන් සහ කොල්ලන්ගෙන් පිරි පන්තිකාමරයට ආදරය කරුණාව ගෙන ආ බ්‍රෙත්විට් ගුරුතුමාගේ සත්‍ය කතාව.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    මේ නවල්ස් වල PDF තියේ නම් දෙන්නකො. :yes:

    ලොවීනා - මොහාන් රාජ් මඩවල
    අම්මා - මක්සිම් ගෝර්කි
    The Gravity Between Us - Kristen Zimmer
    Easy Love - Kristen Proby
    The Woman in White - Wilkie Collins (මේකෙ සිංහල පරිවර්ථනය හරි කමක් නෑ)
    Annie on My Mind - Nancy Garden
    Departure from the Script - Jae

    මේ ටික නැද්ද කවුරුවත් ගාව? :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටික නැද්ද කවුරුවත් ගාව? :sorry:
    ඉංග්‍රීසි පොත්වල නං pdf ඇති හොයාගන්න. බැලුවේ නැද්ද සර්ච් පාරක් දාල. එකක් නං හම්බුනා මට. අනිකවත් හෙව්වොත් පුලුවන්වෙයි හොයාගන්න

    annie on my mind - nancy garden
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාලා කියවපු කැමතිම පොත් ගැන විස්තරය මේ ලින්ක් එකෙන් ගිහින් ෆෝම් එක පුරවන්න පුලුවන්ද?

    ප්‍රශ්න 5ක් 6 ක් අහන්නේ. නොදන්න විස්තර අතහැරලා උත්තර දුන්නැකි..
    පොතෙ නම කතුවරයා වගේ නම්. කැමති භාශාවකින් ලියන්න. හොඳම පොත් ලිස්ට් එකක් හදලා ඔයාලටම දෙන්නයි ලෑස්තිය. තමන් නොකියවපු හොඳ පොත් හොයාගත්තැකි ලේසියෙන්ම එතකොට.

    මේ ත්‍රෙඩ් එකේ පොත් ගොඩක විස්තර ඇති. පුලුවන්නම් විනාඩි 3-4ක් අරන් කියවපු එක පොතක් හරි දාන්න. තාම කවුරුවත් ශර්ලොක් හොල්ම්ස් පොතක් ටාර්සන් පොතක් දාලා නෑ.

    රෙජිස්ටර් වෙන්න අරව මෙව්ව නෑ.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    ඉංග්‍රීසි පොත්වල නං pdf ඇති හොයාගන්න. බැලුවේ නැද්ද සර්ච් පාරක් දාල. එකක් නං හම්බුනා මට. අනිකවත් හෙව්වොත් පුලුවන්වෙයි හොයාගන්න

    annie on my mind - nancy garden

    EPUB කියල format එකක්නෙ තියෙන්නෙ. මොනවයින්ද ඒ file open කරන්නෙ?