පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)
Frederick Forsyth ඉංග්‍රීසි ජාතික කතුවරයාගේ avenger නම් කතාවේ පරිවර්තනය
http://www.elakiri.com/forum/showthread.php?t=1637181
ඇමරිකාවේ දුගී පවුලක ඉපිද වියට්නාම් යුද්දයට සහභාගීවු සෙබලෙක් වටා ගෙතුණු කතාවකි.
සෙබලාගේ දියණියව ලතින් ඇමරිකානු මැරකල්ලියක් පැහැරගෙන ගොස් මරා දැමීමෙන් සෙබලා පළිගැනීමේ දුතයෙක් බවට පත්වෙයි. එම මැරකල්ලි නායකයා ඝාතනය කිරීමන් පසුව ඔහුගේ ජීවිතය වෙනස්ම ආකාරයකට හැඩගැසීමට පටන් ගනී
බොස්නියා යුද සමයේ සහන සේවා කණ්ඩායමක කැනේඩියානු තරුණයෙක් මරාදැමු මුස්ලිම් ත්‍රස්තවාදී නායකයෙක් දඩයම් කරන අයුරු මේ කතාවෙන් ඔබවෙත ගෙන එයි. පසුව මෙයින් චිත්‍රපටියක් පවා නිමවිය
ශ්‍ර්ලෝක් හෝම්ස් පොත් , ටාර්සන් පොත් අසාවෙන් කියවපු අයට නියමෙට ගැලපෙන රසවිදින්න පුළුවන් කතාවක්
http://www.mediafire.com/download/i8f80wlj8tyxo4e/Pali+genime+duthaya.pdf

ewath bump wei.තව ඇති බන් මන් හොයල දාන්න්ම්ම්.. මගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැම්මේ පොඩි විස්තරයක් එක්ක තියන නිසයි. එක මේකේ ලියන්න කම්මලි නිසයි
kochhara hondada poth pissuwa wadipura ayata hadenawanam. poth bump wewa 
මම පොත ගත්ත මුල්ම ලොට් එකෙන්ම

මේ නවල්ස් වල PDF තියේ නම් දෙන්නකො.
ලොවීනා - මොහාන් රාජ් මඩවල
අම්මා - මක්සිම් ගෝර්කි
The Gravity Between Us - Kristen Zimmer
Easy Love - Kristen Proby
The Woman in White - Wilkie Collins (මේකෙ සිංහල පරිවර්ථනය හරි කමක් නෑ)
Annie on My Mind - Nancy Garden
Departure from the Script - Jae

දැන් ඔයා තියන්න ඕන පළවෙනි ස්ටෙප් එක තිබ්බා.මේ ටික නැද්ද කවුරුවත් ගාව?![]()




දැන් ඔයා තියන්න ඕන පළවෙනි ස්ටෙප් එක තිබ්බා.
. හැමෝම දකිනකොට පොත තියෙන අය හමුවෙයි....![]()

මේ ටික නැද්ද කවුරුවත් ගාව?![]()
mama share karannamko issarahatath okkoma ewa labenakamමං කලින් දැම්මා ඕක කවුරුවත් ගාව නෑ වගේ.![]()
![]()

ඉංග්‍රීසි පොත්වල නං pdf ඇති හොයාගන්න. බැලුවේ නැද්ද සර්ච් පාරක් දාල. එකක් නං හම්බුනා මට. අනිකවත් හෙව්වොත් පුලුවන්වෙයි හොයාගන්න
annie on my mind - nancy garden
Thank you