



කොහොමද කෙනෙක් දිහා බලල කියන්නේ මෙය සල්ලි පස්සෙන් යන කෙනෙක් කියල මට නම් එහෙම කියන්න බෑ ඉතින්, කොහොම උනත් මම ගොඩක් අවංකව ආදරේ කරේ ඒ කෙනාට, මම සතුටු වෙනවා මම කෙනෙක්ට අවංකව ආදරේ කරන්න පුළුවන් උනා කියල ඒ වගේම දුක් වෙනවා මම ආයේ කෙනෙක්ට කවදාවත් අවංකව ආදරේ කරන එකක් නෑ කියල හිතනකොට



මගේ මෙචචර කාලෙකට හිතට අල්ලපු දෙවැනි කෙල්ල එයා පලවෙනියා එයා ඒක පාර්ෂවික ප්‍රේමයක් බං හැමදාම කථා කලත් මම යාථවෙක් විදිහට හිටියා මිසක් මම කවදාවත් එයාගෙන් ඇහුවේ නෑ එයා ඉගනගෙන ඉවර වෙලා මමත් ස්ථාවර වෙනකම් කියලා හිත හිතා මම අහන එක පස්සට දැම්මා මම වෙන ෆිලිඩි එකක එයා වෙනත් ෆීලඩ් එකක පස්සේ අපි කාලෙකට හම්බ උනේ නෑ දවසක් එයා අහම්බෙන් මගේ සොප්එකට ආවා ඒ එයාගේ බෝයි ෆෙන්ඩ් එක්ක එයාගේ බෝයි ආමි එකේ එයා මට වඩා කඩවසම් මම එදාම අමාරුවෙන් හරි හිත හදා ගත්තා ආයේ කිසිම දෙයක් පස්සට දාන්නේ නෑ කියලා හිත හදා ගත්තා ඒත් මම එයාට එයා කැමති මට සුදුසු කෙනෙක් හම්බ උන එක ගැන සතුටු වෙනවා දැන් හම්බ උනත් යාළු ෆිට් එක විතරයි හිතේ තියෙන්නේ දැන් එයා මගේ සාමාන්‍යය යාළුවෙක් විතරයි එයා තාම දන්නේ නෑ මම එයාට හිතින් ලවු කරා කියලා දැන් මේ දෙවැනියට හිතට අල්ලපු එක ඒ පලමු එකට අවු 10 කට විතර පස්සේ මේ පාර මම හිතේ තියන දේ කෙලින්ම කිවුවා ඒයාට ඉතිරිටික බාරයි! එයා අකමැතිනම් මම හිත හදාගන්නවා කොහොම හරි එතනින් එහාට කොහොම වෙයිද දන්නේ නෑ සමහර විට තව කෙනෙකුට හිත යයිද? අම්මලා හොයලා දෙන එකකට කැමති වෙයිද? තනියම ඉදියිද? දන්නේ නෑ
මම කැමති පොලවෙ පය ගහලා ජිවත් වෙන කෙල්ලෙකුට එහෙම කෙනෙක් හම්බවෙයිද කියලා කියන්නත් බෑ මේ මගේ හිත ඇතුලින්මයි ටයිප් කරේ සමහර වෙලාවට මටත් අපේ තොප්පි චමින්දයට හිතුන දේවල්ත් හිතිලා තියනවා (තොප්පියාගේ පොස්ට් එකක් තිබුනා)

Issara wela badinna

mage best friend ge GF ge hodama yaluwa thama mage Gf
ehemai talk une...danata awrudu 4 puthi

ekiyak kiyala na ban
mata kohomath girlfriend la nam na
moonichchwata dethun denek withrayi tika kalekata idala thiyenne
palaweni eka nam wune ahamben
eka maha patta chaa widiyata wune
man 6 di wage ape ammata asaneepa wela tika kalayak kolmba hitiye nandala thamaa balagaththee hospital yana seen ehema
mama gedra thaththa ekka hitiye
mage iskole gamana cancel wena hinda thamaa mata game gedra inna wune
gedra thaththa enne hawas welaa
ithin man adurana muslim gedaraka yanawa podi kale idan danna.(class nathi dawasata)
e gedara kellayi kollayi
kolla godak welawata uge thaththa ekka unge kadeka wada
mama ithin ehe gihin tv balanwaa arakith ekka sellam karanwa
oya tike e anti athryi maayi podi podi seen tikak giyaa
komahari dawsak man e antiwa bdagena hitiyaa kamareka mullaka
eka dakala eki
magen passe ahuwa man patha boruwak gahuwa mata gedra prashnwalata
dukata ehema antiwa badagena hitiye kiyalaa
eki panapu gaman kiyapi aayi ape ammwa badan inna one na
oyata duka hithunaama maawa badan inna kiylaa mamane oyage hodama yaaluwa kiyala
maath ithin ekita oya hari hodayi batar para gaala badagena hitiyaa tika dwasak
ekima dawsak ehema eddi mata kiwwa man oyata aadareyi dan oyath mata aadare karanna one kiyalaa
mata kiyanna deyak na ithin
passe anti ekka thibba seen eka maattu wuna hinda unge gedata maath ekka kisi aashryak nathi wena thanata unge thaththala wada kara![]()


කියන්න ලැජ්ජයි වගේ![]()
