✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    EPUB කියල format එකක්නෙ තියෙන්නෙ. මොනවයින්ද ඒ file open කරන්නෙ?
    ebook reader වලට එන ෆෝමැට් එකක් convert කරලා ගන්න පුළුවන් pdf වලට ඕනේ නං

    pdf එකක් නැතිවෙන්න බෑ බලමු හොයල
     
    Last edited:
    ඔයාලා කියවපු කැමතිම පොත් ගැන විස්තරය මේ ලින්ක් එකෙන් ගිහින් ෆෝම් එක පුරවන්න පුලුවන්ද?

    ප්‍රශ්න 5ක් 6 ක් අහන්නේ. නොදන්න විස්තර අතහැරලා උත්තර දුන්නැකි..
    පොතෙ නම කතුවරයා වගේ නම්. කැමති භාශාවකින් ලියන්න. හොඳම පොත් ලිස්ට් එකක් හදලා ඔයාලටම දෙන්නයි ලෑස්තිය. තමන් නොකියවපු හොඳ පොත් හොයාගත්තැකි ලේසියෙන්ම එතකොට.

    මේ ත්‍රෙඩ් එකේ පොත් ගොඩක විස්තර ඇති. පුලුවන්නම් විනාඩි 3-4ක් අරන් කියවපු එක පොතක් හරි දාන්න. තාම කවුරුවත් ශර්ලොක් හොල්ම්ස් පොතක් ටාර්සන් පොතක් දාලා නෑ.

    රෙජිස්ටර් වෙන්න අරව මෙව්ව නෑ.

    ඒ ලිස්ට් එක අපට බලන්න බෑද :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ලිස්ට් එක අපට බලන්න බෑද :P
    බලන්න පුලුවන් සුදෝ. :love::baffled:


    අඩුම ගානේ 20 ක් 30 ක් වත් දාලා නැතුව වැඩක් නෑ නේද? :sorry:උඹ්ල 3-4 දෙනයි දාලා තියෙන්නේ :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    කැලිබරේ හොදායි...:yes:

    ඊයා ඔයාගේ ඇහේ ලොකු..අදයි දැක්කේ :rolleyes:
    mqwrqrv
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රන්සිරිගේ සංග්‍රාමය කුලසේන පොන්සේකා මේකත් හොදයි,, දැන් මතක් උනේ
    ඩ්‍රාමා එක නම් බැලුවා.. නියමයි

    ඉටි පහන් කියෙව්වද:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහ් උඹලා පොත් කියවනවද?
    මාත් ඉස්සර කියෙව්වා.කාලෙකින් පොතක් බැලුවේ නෑ. දැන් හොඳ පොත් හම්බවෙන්නේ නෑනේ.
     
    Anna math mathak kara karahitiye. oke teledrama ekak giya issara.

    kallanduwe muthu kollya ekath eyage ne.

    ඩ්‍රාම එකත් මරු
    සෝමපුර වීරයෝ
    තුන් යහළු වික්‍රමය
    කල්ලන්දූවෙ මුතු කොල්ලය
    රන්සිරිගේ සංග්‍රාමය

    ඔය ඔක්කෝම එක කාලේ හිට් වුන පොත්


    ඕවයෙන් කල්ලන්දූවට ඇරෙන්න අනිත් ඒවට රාජ්‍ය යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් උඹලා පොත් කියවනවද?
    මාත් ඉස්සර කියෙව්වා.කාලෙකින් පොතක් බැලුවේ නෑ. දැන් හොඳ පොත් හම්බවෙන්නේ නෑනේ.
    බොරු නොකියා හිටු. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පොත් ඕන තරම්. උඹ ඇස් වහගෙන ඉන්නේ... ඇස් ඇරපන්.:angry:;) You Know What I mean:yes: