Thank youmama share karannamko issarahatath okkoma ewa labenakam![]()
Thank youmama share karannamko issarahatath okkoma ewa labenakam![]()
EPUB කියල format එකක්නෙ තියෙන්නෙ. මොනවයින්ද ඒ file open කරන්නෙ?
ඔයාලා කියවපු කැමතිම පොත් ගැන විස්තරය මේ ලින්ක් එකෙන් ගිහින් ෆෝම් එක පුරවන්න පුලුවන්ද?
ප්රශ්න 5ක් 6 ක් අහන්නේ. නොදන්න විස්තර අතහැරලා උත්තර දුන්නැකි..
පොතෙ නම කතුවරයා වගේ නම්. කැමති භාශාවකින් ලියන්න. හොඳම පොත් ලිස්ට් එකක් හදලා ඔයාලටම දෙන්නයි ලෑස්තිය. තමන් නොකියවපු හොඳ පොත් හොයාගත්තැකි ලේසියෙන්ම එතකොට.
මේ ත්රෙඩ් එකේ පොත් ගොඩක විස්තර ඇති. පුලුවන්නම් විනාඩි 3-4ක් අරන් කියවපු එක පොතක් හරි දාන්න. තාම කවුරුවත් ශර්ලොක් හොල්ම්ස් පොතක් ටාර්සන් පොතක් දාලා නෑ.
රෙජිස්ටර් වෙන්න අරව මෙව්ව නෑ.

calibre kiyala soft ware ekak tye. eken baluweki. eka instal karala open karanna tyenneaEPUB කියල format එකක්නෙ තියෙන්නෙ. මොනවයින්ද ඒ file open කරන්නෙ?
බලන්න පුලුවන් සුදෝ.ඒ ලිස්ට් එක අපට බලන්න බෑද![]()


උඹ්ල 3-4 දෙනයි දාලා තියෙන්නේ 
calibre kiyala soft ware ekak tye. eken baluweki. eka instal karala open karanna tyennea
කැලිබරේ හොඳයිද උපුල් මාමේ


ඩ්රාමා එක නම් බැලුවා.. නියමයිරන්සිරිගේ සංග්රාමය කුලසේන පොන්සේකා මේකත් හොදයි,, දැන් මතක් උනේ

රන්සිරිගේ සංග්රාමය කුලසේන පොන්සේකා මේකත් හොදයි,, දැන් මතක් උනේ
ඩ්රාමා එක නම් බැලුවා.. නියමයි
ඉටි පහන් කියෙව්වද
Anna math mathak kara karahitiye. oke teledrama ekak giya issara.
kallanduwe muthu kollya ekath eyage ne.
බොරු නොකියා හිටු. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පොත් ඕන තරම්. උඹ ඇස් වහගෙන ඉන්නේ... ඇස් ඇරපන්.අහ් උඹලා පොත් කියවනවද?
මාත් ඉස්සර කියෙව්වා.කාලෙකින් පොතක් බැලුවේ නෑ. දැන් හොඳ පොත් හම්බවෙන්නේ නෑනේ.

You Know What I mean
grid view එක ලස්සන නැද්ද ලිස්ට් එකට වඩා කවරේ රූපේ එක්ක.
