වින්ඩෝස් 10 දැම්මා ලැප් එකට...
මොන මගුලක් ද යකුනේ මේ...
මේකේ ෆොන්ට්ස් වලට මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඔක්කොම බොඳ වෙලා..
කිසි දෙයක් ක්ලියර් නැහැ...
මම උබුන්ටු පාවිච්චි කරේ පහුගිය අවුරුදු තුන හතරම...දැන් මේ අලුත් ලැප් එකක් අරන් ඒකට වින්ඩෝස් දැම්මා ෆොටෝෂොප් අරව මේවා කරගන්න..කෝ එත් මෙලෝ රහක් නැහැ...අනිත් එක මුළු ඔක්කොම සුදුම සුදු පාටයි...මොන මගුලක් ද මන්ද..
මේක හදාගන්න හැටි කියපල්ලකෝ මට...බම්ප් එකක් හරි දාගෙන යන්න...

එත් මෙහෙමයි..
මම උබුන්ටු පාවිච්චි කරේ..එකේ නම් ලස්සනට තියෙනවා ෆොන්ට්ස්...අනිත් එක මේකේ සේරම title bar සේරම උනත් සුදු පාටයි මෙලෝ රහක් නැහැ...