Windows 10 දැම්මා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    වින්ඩෝස් 10 දැම්මා ලැප් එකට...:angry: මොන මගුලක් ද යකුනේ මේ...:sorry: මේකේ ෆොන්ට්ස් වලට මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඔක්කොම බොඳ වෙලා..:angry:

    කිසි දෙයක් ක්ලියර් නැහැ...:baffled: මම උබුන්ටු පාවිච්චි කරේ පහුගිය අවුරුදු තුන හතරම...දැන් මේ අලුත් ලැප් එකක් අරන් ඒකට වින්ඩෝස් දැම්මා ෆොටෝෂොප් අරව මේවා කරගන්න..කෝ එත් මෙලෝ රහක් නැහැ...අනිත් එක මුළු ඔක්කොම සුදුම සුදු පාටයි...මොන මගුලක් ද මන්ද..:eek:

    LWYe2Fh.jpg


    මේක හදාගන්න හැටි කියපල්ලකෝ මට...බම්ප් එකක් හරි දාගෙන යන්න...:(
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    drivers දාපන්. win 8 drivers එහෙම හරියන්නේ නෑ. 10 එව්වම හොයල දාපන්.
     

    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    ඔහොම්මම වින්ඩෝස් අප්ඩේට් කරන්න ...ඩ්‍රයිවර්ස් දාන්ඩ කලින්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    oya hodata penne...anywy bump

    oya hodata penne

    මොන හොදක් ද බන්...බලපන්කො අකුරු වල හැටි...:baffled::rofl: මම උබුන්ටු පාවිච්චි කරේ..එකේ නම් ලස්සනට තියෙනවා ෆොන්ට්ස්...අනිත් එක මේකේ සේරම title bar සේරම උනත් සුදු පාටයි මෙලෝ රහක් නැහැ...

    drivers දාපන්. win 8 drivers එහෙම හරියන්නේ නෑ. 10 එව්වම හොයල දාපන්.

    drivers දැම්ම බන්...dell සයිට් එකෙන් ම ඩවුන්ලෝඩ් කරලා දැම්මේ මේ ලැප් එකටම එන එව්වා,...එත් හරියන්නේ නැහැ....:oo:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Mokadda wela thiyenne bn..
    Sinhala font wala awulakda thiyenne...?

    සිංහල ඉංග්‍රීසි ඔක්කොම එහෙමයි බන්..බ්ලර් ගතියක් තියෙනවා...ක්ලියර් මදි...:sorry:

    අනික මේකේ window එහෙම ඕපන් වෙන ඒවා සේරම සුදු පාටයි..හැම එකම සුදු පාටයි..එපා වෙනවා....නිකන් දිවය ලෝකයක් වගේ..තනි සුදු...ඇහැටත් අමාරුයි..මොක්කුද මන්ද මේවා හදන උන් බන්...:angry:

    clear type on karapan :D


    කොහොමද මචන් එක කරන්නේ? :baffled:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ubuntu font eka dakalama dan ehema hithenawa aththe. ubuntu eke e font eka patta sharp. cleartype text on karama oka hari yanwa poddak.resolutionuth hari nan ithin eka thamai ekama awula wenna thiyena :)
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ape nam ehema ne ban. Patta clear

    මගේ නම් හද්ද චා බන්....ඇයි දන්නේ නැහැ...:(

    ubuntu font eka dakalama dan ehema hithenawa aththe. ubuntu eke e font eka patta sharp. cleartype text on karama oka hari yanwa poddak.resolutionuth hari nan ithin eka thamai ekama awula wenna thiyena :)

    ඔව් මචන් එහෙම වෙන්න ඇති...මේක නම් අමු චා බන්...රිසොලියුෂන් නම් හරි මම හිතන්නේ...මීට වඩා පොඩි කරන්නත් බැහැ :confused:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    මගේ නම් හද්ද චා බන්....ඇයි දන්නේ නැහැ...:(



    ඔව් මචන් එහෙම වෙන්න ඇති...මේක නම් අමු චා බන්...රිසොලියුෂන් නම් හරි මම හිතන්නේ...මීට වඩා පොඩි කරන්නත් බැහැ :confused:

    1366*768 ne.screen eka awul da danne na. lokuwata blur gathiyak nan na ape. blur eka hadanna nan puluwan cleartype eken.
    control panel > fonts > adjust cleartype text (hariyatama mathaka na) oya wage path ekaka aththe.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අලුත් ලැප් එකක්ද?

    මගේ නම් ඔහොම අවුලක් නැහැ :baffled:

    මට නම් හිතෙන්නෙම resolution අවුලක් කියලා..මොකද මගේ එකේත් resolution 1366x768 දාපු ගමන් ඔය වගේ blurry ගතිය එනවා :yes: (මගේ lap display එක Full HD)..ඒ නිසා 1980 x 1080 තියෙනකොට කිසි අවුලක් නැහැ..