අනර්කෙළිඅනර්කෙළි රඟපාන කතා දෙක බැලුවා..කියෙව්වේ නෑ

kaware rupe grid ekata daanne???![]()
අහ් උඹලා පොත් කියවනවද?
මාත් ඉස්සර කියෙව්වා.කාලෙකින් පොතක් බැලුවේ නෑ. දැන් හොඳ පොත් හම්බවෙන්නේ නෑනේ.
අනර්කෙළි
මුල්ම එකේ හිටියෙ වසන්ති චතුරානි නේද?
බොරු නොකියා හිටු. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පොත් ඕන තරම්. උඹ ඇස් වහගෙන ඉන්නේ... ඇස් ඇරපන්.You Know What I mean
![]()
ඩ්‍රාම එකත් මරු
සෝමපුර වීරයෝ
තුන් යහළු වික්‍රමය
කල්ලන්දූවෙ මුතු කොල්ලය
රන්සිරිගේ සංග්‍රාමය
ඔය ඔක්කෝම එක කාලේ හිට් වුන පොත්
ඕවයෙන් කල්ලන්දූවට ඇරෙන්න අනිත් ඒවට රාජ්‍ය යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

Ayya dan ne awe me paththe. balandako issara api kiywapu lassna poth ayema balanda pluwan. api pdf up karanwa...
වසන්ති තමයි දෙකේම අන්ර්ඝ කෙලී හුජ්ජ කාලෙ දුවට හිටියෙ
ඩ්‍රාම එකත් මරු
සෝමපුර වීරයෝ
තුන් යහළු වික්‍රමය
කල්ලන්දූවෙ මුතු කොල්ලය
රන්සිරිගේ සංග්‍රාමය
ඔය ඔක්කෝම එක කාලේ හිට් වුන පොත්
ඕවයෙන් කල්ලන්දූවට ඇරෙන්න අනිත් ඒවට රාජ්‍ය යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා
මාත් ඉස්කෝලේ යන කාලේ සෑහෙන පොත් කියෙව්වා බන්.පිටු 300 ක විතර පොතක් පැයෙන් කියවන්න පුලුවන් ඒ දවස් වල.දැන් කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා.
PDF කියවන්න බෑ බන්.ඔලුව රිදෙනවා.අනික කිසි ගතියක් නෑ
මාත් ඉස්කෝලේ යන කාලේ සෑහෙන පොත් කියෙව්වා බන්.පිටු 300 ක විතර පොතක් පැයෙන් කියවන්න පුලුවන් ඒ දවස් වල.දැන් කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා.
PDF කියවන්න බෑ බන්.ඔලුව රිදෙනවා.අනික කිසි ගතියක් නෑ

ගනින් ඊ බුක් රීඩරයක්
Ela ela. kallanduwa withrai mama blala tiyenne ekath maru. ransirige eka nam drama nisa danne. Pora mudalaliyekta gahala gamen paninwa ne tiyenne![]()
බලන්නකො කටසූටි අනර් කෙලී![]()
Hathwalame me anarkale nennam...

අනර්කලී හිටිය කියන්නේ ලස්සනට නාට්ටිය තියෙන්න ඇති
මම කොච්චර වයසදHathwalame me anarkale nennam...