✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

17671214.jpg
 
TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    අහ් උඹලා පොත් කියවනවද?
    මාත් ඉස්සර කියෙව්වා.කාලෙකින් පොතක් බැලුවේ නෑ. දැන් හොඳ පොත් හම්බවෙන්නේ නෑනේ.

    Ayya dan ne awe me paththe. balandako issara api kiywapu lassna poth ayema balanda pluwan. api pdf up karanwa...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරු නොකියා හිටු. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පොත් ඕන තරම්. උඹ ඇස් වහගෙන ඉන්නේ... ඇස් ඇරපන්.:angry:;) You Know What I mean:yes:

    දැන් තියෙන මගුල් මට සෙට් වෙන්නේ නෑ.අර රාජ්‍ය සම්මාන කියලා සම්මානයක් දෙනවා මෙලෝම රහක් නැති මන්ද මානසික එවුන් ලියන පොත් වලට.මාටින්,කරුණාසේන,පියදාස සිරිසේන වගේ අයගේ පොත් ටිකක් හොයලා දෙන්න.PDF නම් එපා.ඒවා කියවන්න බෑ
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඩ්‍රාම එකත් මරු
    සෝමපුර වීරයෝ
    තුන් යහළු වික්‍රමය
    කල්ලන්දූවෙ මුතු කොල්ලය
    රන්සිරිගේ සංග්‍රාමය

    ඔය ඔක්කෝම එක කාලේ හිට් වුන පොත්

    ඕවයෙන් කල්ලන්දූවට ඇරෙන්න අනිත් ඒවට රාජ්‍ය යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

    Ela ela. kallanduwa withrai mama blala tiyenne ekath maru. ransirige eka nam drama nisa danne. Pora mudalaliyekta gahala gamen paninwa ne tiyenne :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ayya dan ne awe me paththe. balandako issara api kiywapu lassna poth ayema balanda pluwan. api pdf up karanwa...

    මාත් ඉස්කෝලේ යන කාලේ සෑහෙන පොත් කියෙව්වා බන්.පිටු 300 ක විතර පොතක් පැයෙන් කියවන්න පුලුවන් ඒ දවස් වල.දැන් කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා.

    PDF කියවන්න බෑ බන්.ඔලුව රිදෙනවා.අනික කිසි ගතියක් නෑ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔන්න එහෙනං මං ටාර්සන් පොත් ටික ඔක්කොම ලිස්ට් එකට දානෝ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩ්‍රාම එකත් මරු
    සෝමපුර වීරයෝ
    තුන් යහළු වික්‍රමය
    කල්ලන්දූවෙ මුතු කොල්ලය
    රන්සිරිගේ සංග්‍රාමය

    ඔය ඔක්කෝම එක කාලේ හිට් වුන පොත්

    ඕවයෙන් කල්ලන්දූවට ඇරෙන්න අනිත් ඒවට රාජ්‍ය යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා
    තුන්යහළු වික්‍රමය මට දාන්න පුළුවන් ඕනෙනං අනික් ඒවා තියෙන කෙනෙක් නැද්ද දාන්න :oo:
     
    මාත් ඉස්කෝලේ යන කාලේ සෑහෙන පොත් කියෙව්වා බන්.පිටු 300 ක විතර පොතක් පැයෙන් කියවන්න පුලුවන් ඒ දවස් වල.දැන් කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා.

    PDF කියවන්න බෑ බන්.ඔලුව රිදෙනවා.අනික කිසි ගතියක් නෑ

    ගනින් ඊ බුක් රීඩරයක්
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මාත් ඉස්කෝලේ යන කාලේ සෑහෙන පොත් කියෙව්වා බන්.පිටු 300 ක විතර පොතක් පැයෙන් කියවන්න පුලුවන් ඒ දවස් වල.දැන් කම්පියුටර් වලට ඇබ්බැහි වෙලා.

    PDF කියවන්න බෑ බන්.ඔලුව රිදෙනවා.අනික කිසි ගතියක් නෑ

    Ai pdf hodai ne. Mama nam poth kiywanne hemita. rasawida winda. samanya wegen. ea nisa pothak sahena dwsak ynwa iwra wenda. monwa hari hapa hapa indath one habai. murukku wage deyak :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගනින් ඊ බුක් රීඩරයක්

    බෑ.ඊට වඩා හොඳයි හොඳ කෝපි එකක් බොන ගමන් නිවී සැනසිල්ලේ පොතක් පෙරලන එක.දැන් තියෙනවා අක්කර 5 පොත.මාස ගානක් තිස්සේ පොතෙන් භාගයක් විතර කියෙව්වා.
     
    Ela ela. kallanduwa withrai mama blala tiyenne ekath maru. ransirige eka nam drama nisa danne. Pora mudalaliyekta gahala gamen paninwa ne tiyenne :D

    ඔව් . එහෙම සීන් එකක් තමයි, පස්සේ මූ දියුණු වෙනවා
    සූටි අනර් කෙලී :rofl:
    බලන්නකො කට
    Hathwalame me anarkale nennam...
    :yes:
    අනර්කලී හිටිය කියන්නේ ලස්සනට නාට්ටිය තියෙන්න ඇති :D

    ඒකිට තිවුනේ පොඩි දෙබස් ටිකක් කඩ්ඩෙන් කියන්න,, මං කට ඇරන් බැලුව මතකයි, මගේ මොන්ටිසෝරියෙ ක්‍රශ් එකත් ඔය වගේ,,ඒකයි
    හදුන්වාදෙන ළමා නිළිය අනර්කළි ආකර්ෂා කියලා නම යද්දී ආසාවෙන් බලං ඉන්නේ පොඩි එකා